අහිමි සෙනෙහස

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අරු‌‍ ණ අවැසි හිරු ඔබ නම්
    මලට නිවැසි රොන් ඔබ නම්
    සඳට උරුම රැස් ඔබ නම්
    මට අහිමිද ඔබ මෙත රම්

    අහස පොළෝව නැත කිසිදා හමුවන්නේ
    පිනි බිදුවක් නැත කතරක් සනසන්නේ
    හුදෙකලාව නැත පාළුව හදුනන්නේ
    මගේ සෙනෙහේ කවදා ඔබ පිළිගන්නේ

    සඳුට හොරෙන් තරු මල් කැට ලියු කවි
    මලට හොරෙන් වන බඹරුන් කියූ කවි
    මටම හොරෙන් මගේ හදවත හැඩු හැටි
    නුබ නොදනී ලොව මට බැන වැදුණු හැටි

    සසර පුරා ඉන්නද ඔබ මා හා බැදුනේ
    අද ඔබ මා හැර යන්නට සැරසෙන්නේ
    කවදාවත් නැත දැන මා වරදක් නොකළේ
    ගැහැණු චපල බව ඔබ පහදා දුන්නේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේක මගේ පලවෙනි එක
    කමෙන්ට් පාරක් දාන්නකෝ..........................
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    11698615.png

     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83



    සඳුට හොරෙන් තරු මල් කැට ලියු කවි
    මලට හොරෙන් වන බඹරුන් කියූ කවි
    මටම හොරෙන් මගේ හදවත හැඩු හැටි
    නුබ නොදනී ලොව මට බැන වැදුණු හැටි


    ................
    2.gif
    2.gif
    2.gif