අද නිකම් ඉන්නගමන් මතක් උනා. ඒ කාලෙ මිනිස්සු කොච්චර ගියාද ඒක බලන්න. නපුරු සත්තු ඔක්කොම නිදැල්ලෙ මිනිස්සුන්ට අතගාන්න පුලුවන් විදිහට හිටියලු.
මොකක්ද ඒ. මන් අහලවත් නෑනේ එහෙම එකක්අද නිකම් ඉන්නගමන් මතක් උනා. ඒ කාලෙ මිනිස්සු කොච්චර ගියාද ඒක බලන්න. නපුරු සත්තු ඔක්කොම නිදැල්ලෙ මිනිස්සුන්ට අතගාන්න පුලුවන් විදිහට හිටියලු.
දැන් හෙරිටන්ස් අහුන්ගල්ල හොටෙල් එක තියෙන තැනට ඉස්සරහා තිබිලා තියෙන්නෙ. ඔතන්දි ළමයෙක්ව සිංහයෙක් කාලා පාර්ක් එක වහන්න උනා.මොකක්ද ඒ. මන් අහලවත් නෑනේ එහෙම එකක්
නේචර් පාර්ක් එකේ හොඳේ කපල් වලට එහෙම සික්කෝ කරදර නෑ.පොඩි කාලේ ගිහිල්ලා තියෙනවා. ගුරුගේ නේචර් පාර්ක් එකත් හොදයි. 5 වසරේදී ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එකේදී තමයි ඒක බලන්න ගියේ
![]()

ඒ කොල්ලා මැරුනා නේද? මට මතකයි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ආපු පොඩි එකෙක්.ape gewal kittuw kollek sinhaya kewa ita pase thamai wahuwe
Na ban iskole ekek nemei loku ekek. Un stattunta drugs dila tiyenne. Lion cage ekata gihin photo ekak gahanna yana kota uwa maran kala.නේචර් පාර්ක් එකේ හොඳේ කපල් වලට එහෙම සික්කෝ කරදර නෑ.![]()
ඒ කොල්ලා මැරුනා නේද? මට මතකයි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ආපු පොඩි එකෙක්.
------ Post added on Apr 23, 2021 at 10:09 PM
මතකයි ගිහින් තියනවා. ලමයෙක් කාපු සින් එක නිසානේ වැහුවේ. ගොඩක් අය ඒ කාලේ කිව්වා සත්තුන්ව මත් කරලා කියලා. ලමයාගේ සින් එකේදි අයිතිකාරයා වැරැද්ද දැම්මෙම ලමයාට මතක විදිහට. කොට්ටෙන් සතාට ඇනලා කියලා අයිතිකාරයා කිව්වේ. නමුත් එතන පරිපාලනයේ ලොකු වරදක් තිබ්බේ මට හිතන විදිහටඅද නිකම් ඉන්නගමන් මතක් උනා. ඒ කාලෙ මිනිස්සු කොච්චර ගියාද ඒක බලන්න. නපුරු සත්තු ඔක්කොම නිදැල්ලෙ මිනිස්සුන්ට අතගාන්න පුලුවන් විදිහට හිටියලු.
කොලොම් තොට නැත මහලු වී ,අහුන්ගල්ල නැත පැරණි වී..
oya video eke kiyanne ban iskole podi lamayek kiyalaNa ban iskole ekek nemei loku ekek. Un stattunta drugs dila tiyenne. Lion cage ekata gihin photo ekak gahanna yana kota uwa maran kala.