අහු වෙන්නෙ නැතුව laptop ගන්නෙ, Hard වැඩි කලක් භාවිතා

DragonDzTips

Member
Sep 15, 2016
21
13
0
අහු වෙන්නෙ නැතුව laptop ගන්නෙ, Hard වැඩි කලක් භාවිතා

හාඩ් එකක් වැඩි කලක් භාවිතා කරන ක්‍රම මේකෙන් ඔයාලට ඉගෙන ගන්න පුලුවන්
.
.
.
.
.
.
.
.

https://youtu.be/HkZGoekY56I



Delete කලත් ඇත්තටම වෙනවද? ( SSD, USB ,SD )

SSD වල TRIM නිසා ෆයිල් ඩිලිට් කර ගමන් ඒව නැතුවෙලාම යනවලුනෙ, එතකොට එක්ස්ටර්නල් ssd වෙන පොර්ටබල් ssd, පෙන්, චිප් වලත් ඩිලීට් කලත් ඇත්තටම වෙනවද?

https://youtu.be/59oYZA4--3g



අහු වෙන්නෙ නැතුව laptop ගමු

https://youtu.be/3pR7VFI0IpU



ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගමු 01
Rs 10,000 න් පටන් ගන්න පුලුවන් බිස්නස්

මූලික දෘඩාංග හඳුනාගැනීම, පරිගනකයක කොටස් එකලාසු කිරීම, දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම, දෝශ සහිත CPU fan එකක් මාරු කරගැනීම, දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම, game reviews, arduino tutorials වගේ ගොඩාක් දේවල් අපි අපේ youtube චැනල් එකෙන් කියල දෙනවා
සහ තව ගොඩක් දේවල් ඉස්සරහ්ට ගේන්න ඉන්නවා
අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න

මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක

මම එලකිරි එකේ ඩ්‍රැගන්-ඩී
මගේ වෙනත් ත්‍රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න

එහෙනම්, ජය වෙවා
 
  • Like
Reactions: gaya1