අහේතු කාලේන කජ්ජේන පුහුලන්.........

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කතා කරලා වැඩක් නෑ මචන්..
    :(අහිංසක ජිවිතයක් වන්දි ගෙව්වා..:(
    දේශපාලනමය දැක්මකින් තොරව මේ ප්‍රශ්නේ දිහා බැලුවොත්.. අවසානයේ අහිංසක ජිවිතයක් නැති උනා..
    එච්චරයි...
    රොෂේන් චානක ට නිවන් සුව...

    මේකේ රොෂේන් චානක සහෝදරයා කියල දැම්මනම් මමත් නිකන්ම ජෙප්පෙක් වෙනවා...​

    :yes::yes::yes::(:(:(:(:(:(:(
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම කව්රුත් මේකට වග කියන්න ඕනේ කතාවක් කිව්වේ නැහැනේ මචෝ.. මම කිව්වේ පොලිසිය වෙඩි තිබ්බා කියලා අපි දන්නවා කියලා විතරනේ.....:):):)

    attachment.php
     

    Attachments

    • Copy of 156652_118341698231906_100001682288737_103241_256481_n.jpg
      Copy of 156652_118341698231906_100001682288737_103241_256481_n.jpg
      18.6 KB · Views: 76