අහෝ අනුර... රෙදි ඉල්ලෙයි... ජාතික වීරයාගේ රෙදි ගැලවෙයි...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    244733065_276431857576497_216538362337541813_n.jpg

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤦‍♂️

    අමෝ අමෝ..මාල හොරා.. බයිසන්ලගේ වීරයා..2025 ජනාදිපති කරමු..:lol:
    රෙවුනම ඕවා කිය කිය තමා දුවන්නෙ....
    🤦‍♂️

    ------ Post added on Oct 9, 2021 at 10:27 AM
     
    • Like
    Reactions: Devin Kolla

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අධිකරණයේ නඩුව යනවා නම් අනුර කුමාර ගිහින් කියන්න දෙයක් නෑ, පැමිනිල්ල දාපු පාර්ශවය සාක්ෂි ගෙනෙයි. අධිකරණ වල සාක්ශි ටීවී එකෙ යන්නේ නෑ නේ. හොරු ගැන මිනිස්සුන්ට දැන්ගන්න මෙහෙම කියන්න ඕනේ. මොකද ඔය වගේ හොරකම් නතර කරන්න නීතිය විතරක් මදි.

    මේ කතා කරන එකාට අල්ලස් කොමිසමට ඇවිත් කට උත්තරයක් දෙන්න කිව්වොත් නයෙක් කනවා කලින් දවසෙ හවස. එහෙමට බඩු මුන්.

    PS : මුට රත්තරන් කියන්නේ කෝච්චියේ මාල කඩපු නිසා නෙවෙයි. අම්ම පොඩි කාලේ රත්තරන් පුතා කියපු නිසා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302

    Mu attatama mala kaduwa kenekda?
    Nath nam madakda
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඉස්සර එදිරිවීර ප්‍රේමරත්නගේ ඩ්‍රයිවර්

    Rohitha1.jpg

    උඹ කිඅපු නිසා ediriweera premaratne කියල ගූගල් කරා, පළවෙනි පේජ් එකේම ආපු ලින්ක් දෙකක් මේ.
    පළවෙනි එකේ දුව කියනව අයියට නොදීපු චාන්ස් ඩ්‍රයිවර් ට දුන්න එක ගැන.
    https://www.colombotelegraph.com/in...ver-raththaran-stack-up-billions-in-10-years/

    මේකෙ තියෙන්නෙ අර කියපු අය්යගෙ වැඩ.

    https://gulfnews.com/uae/ministers-son-taken-into-custody-1.411585

    මොනවද බං මේ.... 🤷‍♂️
     
    • Like
    Reactions: Boralugoda01

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    View attachment 147021
    අල්ලස් කොමිසමට එන්න කියද්දිම නයා කාපු වෙලේ.. :lol:
    ඉතින් හොද උනාම හරි උබලට තිබ්බනෙ අල්ලන් යන්ඩ , උබල කොල්ලො ගහහ උන්න ඇරෙන්ඩ අඩුම ගානෙ එකම එක හොරෙක් ඇල්ලුවද බන්,???? රෙදි නැනෙ ඉතින් 🤭🤭🤭🤭
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,241
    9,142
    113
    ඉතින් හොද උනාම හරි උබලට තිබ්බනෙ අල්ලන් යන්ඩ , උබල කොල්ලො ගහහ උන්න ඇරෙන්ඩ අඩුම ගානෙ එකම එක හොරෙක් ඇල්ලුවද බන්,???? රෙදි නැනෙ ඉතින් 🤭🤭🤭🤭
    තොපි මහබැංකු හොරු ඇල්ලුවා වගේ..රවිඇතුලු හොරු නඩේම හිරේ දැම්ම වගේ උනුත් හොරු ඇල්ලුවා.. :lol: :lol:
     
    • Haha
    Reactions: Boralugoda01

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තොපි මහබැංකු හොරු ඇල්ලුවා වගේ..රවිඇතුලු හොරු නඩේම හිරේ දැම්ම වගේ උනුත් හොරු ඇල්ලුවා.. :lol: :lol:
    මහ බැoකු හොරා මහ දවල් තොපිට පුකෙත් ඇරල තොපේ කාලෙනෙ රට පැන්නෙ මොකෑ නෑ කියන්ඩද ????? ගොන් බඩු, 🤭🤭🤭🤭🤭

    රවිට නඩු දැනටම දාල ඉවරයි, උබට කියන්ඩ දෙයක් නැ ඒ ගැන, ආණ්ඩුවෙ යුතුකම කරල තියෙන්නෙ..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,241
    9,142
    113
    මහ බැoකු හොරා මහ දවල් තොපිට පුකෙත් ඇරල තොපේ කාලෙනෙ රට පැන්නෙ මොකෑ නෑ කියන්ඩද ????? ගොන් බඩු, 🤭🤭🤭🤭🤭

    රවිට නඩු දැනටම දාල ඉවරයි, උබට කියන්ඩ දෙයක් නැ ඒ ගැන, ආණ්ඩුවෙ යුතුකම කරල තියෙන්නෙ..
    සීනි ටිකෙන් සුදුලූණු ගෙඩියෙනුත් හොරා කාලද පොන්නයෝ රවි ඇතුලු හොරු නඩේම අල්ලන්නේ.. හොරා කාලා ලෝකෙටම මාට්ටුවෙලා රෙද්දේ රෙවිලා ඉද්දි තෝ රාජපක්ෂ බෙට්ට ලොව ලොව හිටපන්..තොපි මහබැංකු හොරු ගැන කලින් කිවුවේ සිංගප්පූරුවට ගිහින් බෙල්ලෙන් ඇදන් එනව කියලානේ.. :lol: :lol:
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    ඉතින් හොද උනාම හරි උබලට තිබ්බනෙ අල්ලන් යන්ඩ , උබල කොල්ලො ගහහ උන්න ඇරෙන්ඩ අඩුම ගානෙ එකම එක හොරෙක් ඇල්ලුවද බන්,???? රෙදි නැනෙ ඉතින් 🤭🤭🤭🤭

    උබේ කතාව හරි බන්. රනිල්ල,මහින්දල සෙට් එකම පට්ට යාළුවො. JVP එක විතරයි ඇත්තටම හොරු අල්ලයි කියල හිතන්න පුලුවන්. අපේ පවුල් ජීවිතේට JVP එකට චන්දයක් දීල නෑ. ආයි් නන් චන්දෙ දෙන්නෙ JVP එකට විතරයි.
     
    Last edited: