Sira bn apita podi hari mokak unoth patta nondiඅම්මෝ බන් මේව ආය දකිනකොට ලැජ්ජ හිතෙන්නෙ නැද්ද මන්දා බන්![]()
Sira bn apita podi hari mokak unoth patta nondiඅම්මෝ බන් මේව ආය දකිනකොට ලැජ්ජ හිතෙන්නෙ නැද්ද මන්දා බන්![]()
A great example to the whole world, what a transformation!ඉස්සර එදිරිවීර ප්‍රේමරත්නගේ ඩ්‍රයිවර්
![]()
මචං ඔය පේපර් වල තියෙන ඒව ශුවර් ද? ඔය පේපර් වල ඉන්න නීතිය හරියට තියෙන රටවල උන්ට කෙල වෙයිද?හරි බන් එල අනුරයාට දුවන්න ගහලා තියෙන්නේ.. ඒ වුනාට නිරූපමා රාජපක්ෂ හොරකම් කරපු සල්ලි වලට මොකද වෙන්නේ? ඒ අපේ රටේ සල්ලි නේද ? හෑමදාම අනුරයාට දුවන්න ගෑහුවා ඒ වුනාට රට වල පල්ලට ගියා මිසක් වෙන දෙයක් නම් වුනේ නෑ.. අනික 3% අනුරයා වෑඩක් නෑ. හොයන්න ඕනේ අරුන් කොහෙන්ද එච්චර සල්ලියක් හෙව්වේ කියන එකනේ..
ඉතිං යකෝ, අල්ලල කුදලගෙන ගිහින් දාන්න තිබ්බනෙ කූඩුවට. ජාතික ආණ්ඩු කාලෙ හැමෝටම එක නීතියනෙ තිබ්බෙ.
ජාතික අණ්ඩුවෙන් දීපු ආදර්ශ තමා.
ඒක හැදුව බං.දන් නැද්ද ඩාම් වෙනව ඩූම් වෙනව.මේ උඹ තාම කිව්වේ නෑනේ ඇයි මිල්කෝ එක ගැන බොරු කිව්වේ කියල![]()
පේපර් වල තියෙන ඒවා අපිට නම් ෂුවර් මචන්. උන් අවුරුදු ගාණක් පර්යේෂණ කරලා ඔප්පු කර ගත්ත දත්තනේ,. අනික හෑම එකාටම උන් කලින්ම ප්‍රශ්ණ ටික යවලා උත්තර ඉල්ලලා තියෙනවා නේ.. ඔය කියල තියෙන වත්කම් බොරු කියලා තිරු නඩේසන් වත් කියලා නෑනේ.. මහ බෑන්කුවේ හොරකම ක් වුනේ නෑ කියලා අදටත් ඔප්පු කරන්න ට්‍රයි කරන එවුන් ඉන්නවා නේ බන්.. චීන්නු කියලම තියෙද්දි ජරාව දුන්නා කියලා නෑ කියන එවුන්නේ ඉන්නේ.. 22222222V කියලා හෑදුනුම්පත් අන්කයකින් සිරිලිය ගිණුමක් තියෙද්දිත් නෑ කියන එවුන්නේ ඉන්නේ.. ඩේසි ආච්චිට එහෙම මෑණික් මල්ලක් ලෑබෙන්න පුලුවන් කියලා විශ්වාස කරන එවුන්නේ ඉන්නේ.මචං ඔය පේපර් වල තියෙන ඒව ශුවර් ද? ඔය පේපර් වල ඉන්න නීතිය හරියට තියෙන රටවල උන්ට කෙල වෙයිද?
අනුරත් ඒකේ කෑල්ලක් තමා කොච්චර නෑ කිව්වත්. ඒකනේ අර දඩුවම් කමිටුවේ හිටියා කියලා පට්ට ගහන්නේ.. මිනිහා ඒකේ ඉදලා තියෙනවා. එෆ් සී අයි ඩී එක හෑදුවේ ඒකටනේ. ඒත් අන්තිමට උනේ හොරු අල්ලන් ආපු එෆ් සී අයි ඩී එක හොරු ඈල්ලුවා.. හොරු අල්ලන්න ආපු ආණ්ඩුව උදේ පාන්දර මහ බෑන්කුවට කෙලියාට පස්සේ සේරම ඉවරයි.. අමතක කරන්න එපා මහ බෑන්කු කේස් එක ඈද්දේ හදුන්නෙත්තියා සභාපති වෙලා හිටපු කෝප් එකෙන් කියලා.. ඒ වගේම ඒකේ වාර්තාවට හුග දෙනෙක් ෆුට් නෝට් දෑම්මා කියන එකත් අමතක කරන්න එපා.ජාතික අණ්ඩුවෙන් දීපු ආදර්ශ තමා.![]()
![]()
හොරු හොරු කියන්නෙ, අනුර සහෝදරය ජාතික ආණ්ඩුවෙ කෑල්ලක් නෙමෙයිද???
නෑ මචං මේකයි, කලින් පැනමා පේපර්‍ර්ස් වලට මාට්ටු උන එංගලන්තෙ අගමැති, රිසයින් උන එක ඇරෙන්න ඌට මොකද උනේ?පේපර් වල තියෙන ඒවා අපිට නම් ෂුවර් මචන්. උන් අවුරුදු ගාණක් පර්යේෂණ කරලා ඔප්පු කර ගත්ත දත්තනේ,. අනික හෑම එකාටම උන් කලින්ම ප්‍රශ්ණ ටික යවලා උත්තර ඉල්ලලා තියෙනවා නේ.. ඔය කියල තියෙන වත්කම් බොරු කියලා තිරු නඩේසන් වත් කියලා නෑනේ.. මහ බෑන්කුවේ හොරකම ක් වුනේ නෑ කියලා අදටත් ඔප්පු කරන්න ට්‍රයි කරන එවුන් ඉන්නවා නේ බන්.. චීන්නු කියලම තියෙද්දි ජරාව දුන්නා කියලා නෑ කියන එවුන්නේ ඉන්නේ.. 22222222V කියලා හෑදුනුම්පත් අන්කයකින් සිරිලිය ගිණුමක් තියෙද්දිත් නෑ කියන එවුන්නේ ඉන්නේ.. ඩේසි ආච්චිට එහෙම මෑණික් මල්ලක් ලෑබෙන්න පුලුවන් කියලා විශ්වාස කරන එවුන්නේ ඉන්නේ.
පකිස්තානය වගේ රටවල් නම් පරීක්ෂණ කරනවා කියලා තියෙනවා... ලන්කාව ගෑන නම් අපි දන්නවානේ..![]()
![]()
![]()
අනුරත් ඒකේ කෑල්ලක් තමා කොච්චර නෑ කිව්වත්. ඒකනේ අර දඩුවම් කමිටුවේ හිටියා කියලා පට්ට ගහන්නේ.. මිනිහා ඒකේ ඉදලා තියෙනවා. එෆ් සී අයි ඩී එක හෑදුවේ ඒකටනේ. ඒත් අන්තිමට උනේ හොරු අල්ලන් ආපු එෆ් සී අයි ඩී එක හොරු ඈල්ලුවා.. හොරු අල්ලන්න ආපු ආණ්ඩුව උදේ පාන්දර මහ බෑන්කුවට කෙලියාට පස්සේ සේරම ඉවරයි.. අමතක කරන්න එපා මහ බෑන්කු කේස් එක ඈද්දේ හදුන්නෙත්තියා සභාපති වෙලා හිටපු කෝප් එකෙන් කියලා.. ඒ වගේම ඒකේ වාර්තාවට හුග දෙනෙක් ෆුට් නෝට් දෑම්මා කියන එකත් අමතක කරන්න එපා.
ඊලගට ඔය කියන යහපාලන ආණ්ඩුව ගෙනාපු පනත් වලට දෑන් තියෙන ආණ්ඩුවේ බහුතරයක් චන්දය දුන්නා. ටික දෙනෙක් නෑගිටලා ගියා . මයිනා ඈතුලුව. ජෙප්පෝ විතරයි විරුද්ධව චන්දේ දුන්නේ. 19 ට අත උස්සපු බහුතරයක් 20 ටත් අත ඉස්සුවා.. අපි හරි අසරණ තත්වෙක බන් ඉන්නේ. එයාලා යාලුවෝ කියපු එකා විතරක් හිරේ ගියා.. අනුරයාටත් පොඩි හරි කොනක් තිබ්බා නම් ඌත් අද හිරේ
------ Post added on Oct 9, 2021 at 6:04 PM
ඌ ඉල්ලා අස් වුනා.. බදු ගෙවපුවත් මීඩියා වලට රිලීස් කලා නේද>නෑ මචං මේකයි, කලින් පැනමා පේපර්‍ර්ස් වලට මාට්ටු උන එංගලන්තෙ අගමැති, රිසයින් උන එක ඇරෙන්න ඌට මොකද උනේ?
ඉල්ලා අස් උන එක හරි, නීතිය ක්‍රියාත්මක උනාද?ඌ ඉල්ලා අස් වුනා.. බදු ගෙවපුවත් මීඩියා වලට රිලීස් කලා නේද>
පව් වැඩේ.දැනගන්න අහන්නේ.අර ඔලුවේ ප්ලාස්ටරයක් දාල තියෙන්නේ,නයා ගහල තියෙන්නේ ඔලුවටද ?නැත්තන් කැනියුලා එක ඔලුවට ගහලද ?අතකුත් කැඩිලා වගේ පෙන්නේ,නයා පොල්ලක් අරං ඇවිත් ගහලද ?
පව් වැඩේ.දැනගන්න අහන්නේ.අර ඔලුවේ ප්ලාස්ටරයක් දාල තියෙන්නේ,නයා ගහල තියෙන්නේ ඔලුවටද ?නැත්තන් කැනියුලා එක ඔලුවට ගහලද ?අතකුත් කැඩිලා වගේ පෙන්නේ,නයා පොල්ලක් අරං ඇවිත් ගහලද ?
උන්ගේ තියෙන්නේ බදු නොගෙවපු කේස් ද මහජන මුදල් කොල්ල කාපුවාද? ඒ කියන්න මූලාශ්‍ර හොයන්න බෑරි සල්ලිද?ඉල්ලා අස් උන එක හරි, නීතිය ක්‍රියාත්මක උනාද?
අනිත් කෙනා Mark Thatcher, Margaret Thatcher ගෙ පුතා.