අහෝ දත් කිඹුලා

Status
Not open for further replies.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මෝඩයෙක් වෙන්න එපා පොන්ස්...
    මනුස්සයෙක් මැරුණා කිවුවම ඒකට දුක් වෙන්නේ ඒ මිනිහගේ තියෙන මනුස්සකමට මිස තමුසේ ඔය කියන ලබ්බකට නෙමෙයි.
    අනික මේ අනිත් උනුත් කිවුව වගේ ඌ ඒකිගේ ගෙදර ගිහින් බලලා comment කලේ නැහැනේ.
    මිනිස්සුන්ගේ මනුස්සකම සෙල්ලමකට ගත්තු ඔය චරිතේ හදපු එකා වගේම මනුස්සකමට හිනා වෙන උඹත් මහා තිරිසනෙක්.
    අනිත් උන්ගේ රෙද්දවල් හොයන්නේ නැතුව උඹේ වැඩක් බලාගනින්, මේකේ ඉන්න එවුන්ට කියලා උඹව ජාතක කරපු දෙමවුපියන්ව මතක්කරගන්නේ නැතුව. :angry:
    -4
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    :yes::yes::yes:

    මිනිස්සුන්ගේ මනුස්සකම සෙල්ලමකට ගත්තු ඔය චරිතේ හදපු එකා වගේම මනුස්සකමට හිනා වෙන උඹත් මහා තිරිසනෙක්.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනුන්ගේ පස්චාත්භාගේ ඇඟිලි ගහල ගඳ සුවඳ බලනවට වඩා උඹේ වැඩක් බලාගත්තනම් නරකද.....
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නිසැදසක් ලියලා තියෙන්නේ ඒ මිනිහගේ තියෙන මනුස්සකමට මනුස්සකමට හිනා වෙන උඹත් මහා තිරිසනෙක්.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නිසැදසක් ලියලා තියෙන්නේ ඒ මිනිහගේ තියෙන මනුස්සකමට. ඒ මනුස්සකමට හිනා වෙන උඹත් මහා තිරිසනෙක්. :yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නිසැදසක් ලියලා තියෙන්නේ ඒ මිනිහගේ තියෙන මනුස්සකමට මනුස්සකමට හිනා වෙන උඹත් මහා තිරිසනෙක්.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඒකමත් නෙවෙයි අමාසින් කතාව අපි කවෘත් මොහොතකට හරි ඒ මනුස්සයගේ කවි කියෙව්වා නමුත් අපි ඔක්කොම කවි ලියපු කෙනා කියවන්න යන වැඩේ කලේ නෑ. කව් රු හරි හෙට උබ මලා කීවොත් උබ ෆේක්ද උබේ රියල් එක මොකද්ද වගේ දේවල් අපි හොයන්නේ නෑ සිංහල මිනිස්සු විදිහට එයාට නිවන් සුව පතනව. අනික ඕනම් මල ගෙදරක කවියක් ඇහෙනව, මෙතන උගත් කම් ඔලුවට අරන් ජීවත් වෙන්න ගියා නම් අපිට කෙනෙක්ව ආශ්‍රය කරන්න බැරුව යනවා. ඒක නිසා නිකං පව් නොදී හිටහං:angry:
    අනික කව් රුත් මූට රින රෙප් දෙන්න එපා මූත් රින රෙප් හිගන්නෙක්
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අනේ ගොනෝ .. උබ ගොන් අතල් ගන්න හදන්න එපා... හතුරෙක්ට කරදරයක් උනත් දුක් වන මිනිස්සු ලංකාවේ ඉන්නේ ..එහෙම එකේ එළකිරි එකේ කවී ලියපු කෙනෙක් මැරුණම දුක ප්‍රකාශ කළා කියල මොනාද වෙන්නේ .. මනුස්සකමට හිනා වෙන්න එපා පට්ට වෙසියේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නිසැදසක් ලියලා තියෙන්නේ ඒ මිනිහගේ තියෙන මනුස්සකමට. ඒ මනුස්සකමට හිනා වෙන උඹත් මහා තිරිසනෙක්. :yes:
    ඔව් ජංගියක් දැක්කම මේකේ ඉන්න කොල්ලන්ගේ තන් වලට කිරි එරිලා බේරෙනවා.
    අනේ මම නොදන්න එලකිරියන්ස්. ජංගියක් දැක්කම නැති මනුස්සකම් එලියේ.ඕක දැන ගෙන තමයි අර අම්මන්ඩි ඔයාලට හතර අතේ ඇරලා තියෙන්නේ.

    Y0UJC
     
    Last edited:
    • Like
    Reactions: subash dushmantha

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කව් රු හරි හෙට උබ මලා කීවොත් උබ ෆේක්ද උබේ රියල් එක මොකද්ද වගේ දේවල් අපි හොයන්නේ නෑ සිංහල මිනිස්සු විදිහට එයාට නිවන් සුව පතනව
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඔව් ජංගියක් දැක්කම මේකේ ඉන්න කොල්ලන්ගේ තන් වලට කිරි එරිලා බේරෙනවා.
    අනේ මම නොදන්න එලකිරියන්ස්. ජංගියක් දැක්කම නැති මනුස්සකම් එලියේ.ඕක දැන ගෙන තමයි අර අම්මන්ඩි ඔයාලට හතර අතේ ඇරලා තියෙන්නේ.

    89e

    මූ කියන කතාවෙත් පොඩි ඇත්තක් තියනවා බන්
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කව් රු හරි හෙට උබ මලා කීවොත් උබ ෆේක්ද උබේ රියල් එක මොකද්ද වගේ දේවල් අපි හොයන්නේ නෑ සිංහල මිනිස්සු විදිහට එයාට නිවන් සුව පතනව....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මූ කියන කතාවෙත් පොඩි ඇත්තක් තියනවා බන්
    කොල්ලො කෙල්ලො පස්සෙ යන්නෙ නැතිව මොක්කු පස්සෙ යන්නද? ලොල්
    මු කියන එක ඇත්තක් තියෙනවා කියමුකො එත් එක මෙතනට අදාල වෙන්නෙ කොහොමද මෙ මැරුන එකකට ශොකය ප්‍රකාශ කරපු එකක් නෙ:oo: ජංගියට ලයින් දාපු එකක් මෙතන් තියෙනවාද?
    උබටත් මුට වගෙම මොංගල්ද?
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔව් ජංගියක් දැක්කම මේකේ ඉන්න කොල්ලන්ගේ තන් වලට කිරි එරිලා බේරෙනවා.
    අනේ මම නොදන්න එලකිරියන්ස්. ජංගියක් දැක්කම නැති මනුස්සකම් එලියේ.ඕක දැන ගෙන තමයි අර අම්මන්ඩි ඔයාලට හතර අතේ ඇරලා තියෙන්නේ.
    Y0UJC

    mama oya thred eka baluwa withrai, comment damme na :)
    කව්රු හරි හෙට උබ මලා කීවොත් උබ ෆේක්ද උබේ රියල් එක මොකද්ද වගේ දේවල් අපි හොයන්නේ නෑ සිංහල මිනිස්සු විදිහට එයාට නිවන් සුව පතනව....:yes:
     
    Last edited:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කව්රු හරි හෙට උබ මලා කීවොත් උබ ෆේක්ද උබේ රියල් එක මොකද්ද වගේ දේවල් අපි හොයන්නේ නෑ සිංහල මිනිස්සු විදිහට උබට නිවන් සුව පතනව.... :yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කොල්ලො කෙල්ලො පස්සෙ යන්නෙ නැතිව මොක්කු පස්සෙ යන්නද? ලොල්
    මු කියන එක ඇත්තක් තියෙනවා කියමුකො එත් එක මෙතනට අදාල වෙන්නෙ කොහොමද මෙ මැරුන එකකට ශොකය ප්‍රකාශ කරපු එකක් නෙ:oo: ජංගියට ලයින් දාපු එකක් මෙතන් තියෙනවාද?
    උබටත් මුට වගෙම මොංගල්ද?

    :yes: :yes: ඇත්ත කතාව ..
    tumblr_m932t6TqeQ1qdgg42o1_500.gif
     
    Status
    Not open for further replies.