අහෝ ..මම කසුන් කල්හාරව දැක්ක...

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    නිසි බලදාරිය විසින් කපා හරින ලදී....(මම තමයි බලදාරිය...)

    onna dapu post eka delete kala mama....
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    uge athal eka u ganna athi ban eth methana thiyana ekama warada sihiyen hitiya kellata wahane deela beepu un dennna paththakata nowuna ekayi
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දිනය - 2012 මාර්තු 13
    වෙලාව - සවස 6 ට පමණ


    :dull: තාම 6 වෙලා නැනේ බං? :oo:
    12 wenida ban...mata waradila type une:sorry::sorry:



    Tho Gahapu boruwa athe paththu ina neda.... march 13 6pm.. :lol:
    mata boru kiyanna uwamanawa na ban...umbata kamati widiyakata hita ganin...eye hawasa oya seen 1a une...katubeede handiye:angry::angry::angry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට නම් විස්වාස කරන්නත් බෑ බන් , උබ ඇස් දෙකට දැක්කද?
     

    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    post eka edit karapan... u biwwata ubata mokada... anunge ewa hoyannepa bun... kala beela sathuten hitapun

    well said sir...!
    11.gif

    mun kanne bonneth na kana bona unta aathal eke inna denneth na:cool:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    දිනය - 2012 මාර්තු 12
    වෙලාව - සවස 6 ට පමණ
    ස්ථානය - කටුබැද්ද හන්දිය
    ඉතා වේගයෙන් පැමිණ කරාස් ගා හඩ නංවමින් කටුබැද්ද හන්දිය colour light අසල සුකොඅපබෝගී වාහනයක් නතර කරයි ...ඉදිරි අසුනේ සුරූපී තරුණියක් ද පසු පස අසුනේ raula කොණ්ඩේ වවා ගත් තරුණයෙක් සිටියි ...මේ කොල්ලෝ දෙන්නම කරටි කැඩෙන්නම ගසා ඇති බව ඉතා හොදින් පැහැදිලිය ...මුහුණු රතු වී දැඩි මත් ගතියක් පෙනෙයි ...දෙදෙනාම සිගරට්ටු දල්වාගෙන සිටියි ...ඒ නිසාම විදුරු ඇර තිබුණි ...දැඩි මත් ගතිය නිසාම සිහි කල්පනාවක් නැති බව පෙන්වමින් මහා හඩින් රතයේ නලාව නාද කරයි ...(තවමත් රෙඩ් නිසා වාහන පෝලිමේ සිටියි)...එයා බල සිටි ඒ අවට සිටි හැම දෙනාටම ගෙනාවේ අමුතුම අතල් එකකි ...(ඒ bus halt එකේ ගොඩක් හිටියේ මොරා කැම්පස් එකේ කොලොඕ කෙල්ලෝ ...)මේ නිසාම අවට සිටි සැමගේ අවදානය දින ගැනීමට මේ වාහනයේ තරුණයෝ දෙන්න සමත් උනා ...නමුත් හොද සිහියේ හිටිය අර තරුණිය ලජ්ජාවෙන් කොන්ඩෙන් මුහුණ cover කර ගනිමින් ඇර රියදුරාට මොනවදෝ කියනු පෙනුනි ...
    එත සිටි ගොඩක් කෙල්ලෝ මෙහෙම කියනවා මට ඇහුනා....අනේ අර කසුන් නේද....කොචර හොදට සින්ග් කරන්න පුළුවන් කෙනෙක්ද...මේක මෙචර බොනවද..අපරාදේ ජිවිතේ...

    (එහි සිටියේ අන් කවරෙක් නොව කසුන් කල්හාරය ...මමත් ඔහුගේ සින්දු වලට ටදින් ඇලුම් කරම්යි...ඒ වගේම කරත්යි කැඩෙන්න බොන බවත් දනිමි...එත් කෙලින් ඉන්න බැරි වෙන්න බිලා ඔහොම පාරේ යනවද...???? )
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    උබේ වැඩක් බලාගනින්, උබ සර්ව සම්පුර්ණ මනුස්සයෙක් උනාට හැමෝම එහෙම නැ. කසුන් හොඳ ටැලන්ට් එකක් තියන කොල්ලෙක් සිරා වැඩ්ඩෙක්.ඒ මනුස්සයා කන බොන එක අපිට මොකද බන්.. අපේ මිනිස්සුන්ටත් අනුන්ගේ රෙද්දක් නම් කන්න බොන්න ඕනෙත් නැ. 24 තියනවා කසුන්ගේ කොන්සෙට් එකක් ගාල්ලේ මම නම් එක බලන්න යනවෝ.
    :no::no::no::no:

    PISSU HADENAWA
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෝස්ට් එක එඩිට් කරනවානම් ඉතාමත් හොදයි.. අඩුමගානෙ අදාල කෙනාගේ නම අයින්කරනවනම්...
    උඹ නිකන් ලියල තියෙන්නෙ අහෝ දෙව්දත් නොදුටි මොක්පුර වගේනේ. IT පාවිච්චිකරනව නම් එහිදී නොකලයුතු දේවල් ගැනත් ටිකක් දැනුවත් වෙනවානම් හොදයි අපි කවුරුත්. මේ පෝස්ට් එක සදාචාර සම්පන්න නැත.
     

    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    පෝස්ට් එක එඩිට් කරනවානම් ඉතාමත් හොදයි.. අඩුමගානෙ අදාල කෙනාගේ නම අයින්කරනවනම්...
    උඹ නිකන් ලියල තියෙන්නෙ අහෝ දෙව්දත් නොදුටි මොක්පුර වගේනේ. IT පාවිච්චිකරනව නම් එහිදී නොකලයුතු දේවල් ගැනත් ටිකක් දැනුවත් වෙනවානම් හොදයි අපි කවුරුත්. මේ පෝස්ට් එක සදාචාර සම්පන්න නැත.
    :cool::cool: