නිසි බලදාරිය විසින් කපා හරින ලදී....(මම තමයි බලදාරිය...)
onna dapu post eka delete kala mama....
onna dapu post eka delete kala mama....
Last edited:
uge athal eka u ganna athi ban eth methana thiyana ekama warada sihiyen hitiya kellata wahane deela beepu un dennna paththakata nowuna ekayi



12 wenida ban...mata waradila type uneදිනය - 2012 මාර්තු 13
වෙලාව - සවස 6 ට පමණ
තාම 6 වෙලා නැනේ බං?
![]()


mata boru kiyanna uwamanawa na ban...umbata kamati widiyakata hita ganin...eye hawasa oya seen 1a une...katubeede handiyeTho Gahapu boruwa athe paththu ina neda.... march 13 6pm..![]()



දිනය - 2012 මාර්තු 13
වෙලාව - සවස 6 ට පමණ
තාම 6 වෙලා නැනේ බං?
![]()

තවම උදේ 11:30 නේ මචෝ......?? උඹ නරක හීනයක් දැකලා වගේ.......!! 

තවම උදේ 11:30 නේ මචෝ......?? උඹ නරක හීනයක් දැකලා වගේ.......!!
![]()
මුට අනාගතේ දකින්න පුලුවලුHari hari uba kiyanne aththa wenna puluwan... eth machan kollek Drnk ekak dala giya kiyala uba eka mehama dana eka katha wadaknne... uge Personal life eka apita wadak nane...mata boru kiyanna uwamanawa na ban...umbata kamati widiyakata hita ganin...eye hawasa oya seen 1a une...katubeede handiye![]()

12 wenida ban...mata waradila type une
mata boru kiyanna uwamanawa na ban...umbata kamati widiyakata hita ganin...eye hawasa oya seen 1a une...katubeede handiye![]()
post eka edit karapan... u biwwata ubata mokada... anunge ewa hoyannepa bun... kala beela sathuten hitapun

දිනය - 2012 මාර්තු 12
වෙලාව - සවස 6 ට පමණ
ස්ථානය - කටුබැද්ද හන්දිය
ඉතා වේගයෙන් පැමිණ කරාස් ගා හඩ නංවමින් කටුබැද්ද හන්දිය colour light අසල සුකොඅපබෝගී වාහනයක් නතර කරයි ...ඉදිරි අසුනේ සුරූපී තරුණියක් ද පසු පස අසුනේ raula කොණ්ඩේ වවා ගත් තරුණයෙක් සිටියි ...මේ කොල්ලෝ දෙන්නම කරටි කැඩෙන්නම ගසා ඇති බව ඉතා හොදින් පැහැදිලිය ...මුහුණු රතු වී දැඩි මත් ගතියක් පෙනෙයි ...දෙදෙනාම සිගරට්ටු දල්වාගෙන සිටියි ...ඒ නිසාම විදුරු ඇර තිබුණි ...දැඩි මත් ගතිය නිසාම සිහි කල්පනාවක් නැති බව පෙන්වමින් මහා හඩින් රතයේ නලාව නාද කරයි ...(තවමත් රෙඩ් නිසා වාහන පෝලිමේ සිටියි)...එයා බල සිටි ඒ අවට සිටි හැම දෙනාටම ගෙනාවේ අමුතුම අතල් එකකි ...(ඒ bus halt එකේ ගොඩක් හිටියේ මොරා කැම්පස් එකේ කොලොඕ කෙල්ලෝ ...)මේ නිසාම අවට සිටි සැමගේ අවදානය දින ගැනීමට මේ වාහනයේ තරුණයෝ දෙන්න සමත් උනා ...නමුත් හොද සිහියේ හිටිය අර තරුණිය ලජ්ජාවෙන් කොන්ඩෙන් මුහුණ cover කර ගනිමින් ඇර රියදුරාට මොනවදෝ කියනු පෙනුනි ...
එත සිටි ගොඩක් කෙල්ලෝ මෙහෙම කියනවා මට ඇහුනා....අනේ අර කසුන් නේද....කොචර හොදට සින්ග් කරන්න පුළුවන් කෙනෙක්ද...මේක මෙචර බොනවද..අපරාදේ ජිවිතේ...
(එහි සිටියේ අන් කවරෙක් නොව කසුන් කල්හාරය ...මමත් ඔහුගේ සින්දු වලට ටදින් ඇලුම් කරම්යි...ඒ වගේම කරත්යි කැඩෙන්න බොන බවත් දනිමි...එත් කෙලින් ඉන්න බැරි වෙන්න බිලා ඔහොම පාරේ යනවද...???? )












පෝස්ට් එක එඩිට් කරනවානම් ඉතාමත් හොදයි.. අඩුමගානෙ අදාල කෙනාගේ නම අයින්කරනවනම්...
උඹ නිකන් ලියල තියෙන්නෙ අහෝ දෙව්දත් නොදුටි මොක්පුර වගේනේ. IT පාවිච්චිකරනව නම් එහිදී නොකලයුතු දේවල් ගැනත් ටිකක් දැනුවත් වෙනවානම් හොදයි අපි කවුරුත්. මේ පෝස්ට් එක සදාචාර සම්පන්න නැත.


well said sir...!![]()
mun kanne bonneth na kana bona unta aathal eke inna denneth na![]()
