Oka patta mari kariya.. bonna giyamath ehemai..
U kamathikoi weleth math wela inna.. eka hinda mal gahanwa koi
weleth...![]()

ow siraaama machan.... miniha amaruwen hadapu sindu horaata Download karala pinata ahala a madiwata thawa Uge life ekatath agili gahana eka napunsaka wadak...Aththane bun... sirawata mala paninawa... kassage sinduwak ahala fun eka ganna eka ekak.. apita e manussayage private life eka wadak naane... Eka miniha kamathi widiyakata widiwi... eka nidahasa.... TV eke yana munak paare dakkama maraa lokui ......![]()

ube salli walinda bonne... ube katawath miniha karadarayak karala thyda...
uththare 'ow' num mama paradai uba hari.....
'nathnam'
anuge magul kana hiwalek wennepa....![]()

සිරා talk එක මචන්.. මිනිස්සුන්ට මඩ ගහන්න එපා බන් උබ ගාව සාක්කි තියද ඔප්පු කරන්නපෝස්ට් එක එඩිට් කරනවානම් ඉතාමත් හොදයි.. අඩුමගානෙ අදාල කෙනාගේ නම අයින්කරනවනම්...
උඹ නිකන් ලියල තියෙන්නෙ අහෝ දෙව්දත් නොදුටි මොක්පුර වගේනේ. IT පාවිච්චිකරනව නම් එහිදී නොකලයුතු දේවල් ගැනත් ටිකක් දැනුවත් වෙනවානම් හොදයි අපි කවුරුත්. මේ පෝස්ට් එක සදාචාර සම්පන්න නැත.
නිසි බලදාරිය විසින් කපා හරින ලදී....(මම තමයි බලදාරිය...)
onna dapu post eka delete kala mama....





පෝස්ට් එක එඩිට් කරනවානම් ඉතාමත් හොදයි.. අඩුමගානෙ අදාල කෙනාගේ නම අයින්කරනවනම්...
උඹ නිකන් ලියල තියෙන්නෙ අහෝ දෙව්දත් නොදුටි මොක්පුර වගේනේ. IT පාවිච්චිකරනව නම් එහිදී නොකලයුතු දේවල් ගැනත් ටිකක් දැනුවත් වෙනවානම් හොදයි අපි කවුරුත්. මේ පෝස්ට් එක සදාචාර සම්පන්න නැත.
නිසි බලදාරිය විසින් කපා හරින ලදී....(මම තමයි බලදාරිය...)
onna dapu post eka delete kala mama....
යාලු තාව වෙලාව 12 .17...වෙන්න බෑ නේද???
එහෙම උනත් එට්තෙන තියන වරද බිමතිනි රිය පදවපු එක විතරයි.. බන එක හොද දෙයක් කියල කියනව නෙමෙ යාලු.. ඒත් උනුත් කලා කාරයො උනාට අපිවගේම මිනිස්සු බන්..
උන් කලා කාරොයො කියල බොන්න තහනම් කරන්න අපිට බෑ යාලු.. අතේ සල්ලි තියනවම් බාර් එකේ බෝතල් තියනවනම් උන්ට ඕනෙ තරම් බොන්න පුලුවන් බන්, උන් උන්ගෙ වටිනා කම දන්නෙ නෑ.. අපිට ඒකට කරන්න දෙයක් නෑ.. තමන්ගෙ වටිනා කම් අදෑන ගෙන වෑඩ කාලානම් ජෝතිපාල මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලව ආරච්චි,ග්රේශන් ආනද්ද වගේ කලාකරුවො අකාලයේ මිය යන්නෙ නෑ නේද???
ගොඩක් හොදයි යාලු මීට පස්සෙ වත් පෝස්ට් එකක් දාද්දි විශේසයෙන්ම කෙනෙකුගෙ නමක් දාද්දි දෙටුන් පාරක් නෙමේ පුලුවන්නම් දහ පහලොස් පාරක් හිතපන්..




පට්ට පට පට උ නම් සිරා පොරක් තමයි මචෝමචන්ලා , කසුන්ව මම පොඩි කලේ ඉඳං දන්නවා..ඇත්ත, ඌ බොනවා තමයි.. ඒත් හිත හොද මිනිහ.. පිස්සු යකා වගේ හිටියට බොක්ක හොදයි..
ගොඩක් අයට ඌව දිරවන්නේ නෑ, මොකද ඌ කියන්න තියන දේ ඔහේ කියල දානවා. හැබැයි ඌ සාමානයෙන් කියන්නේ ඇත්ත..
ඒ නිසා මගේ ඉල්ලීම තමයි, ඌට මඩ ගහන්න එපා කියන ඒක..![]()