අහෝ ..මම කසුන් කල්හාරව දැක්ක...

J.MoRiartY

Member
Mar 5, 2012
476
11
0
pentonville prison(Temporary)
Aththane bun... sirawata mala paninawa... kassage sinduwak ahala fun eka ganna eka ekak.. apita e manussayage private life eka wadak naane... Eka miniha kamathi widiyakata widiwi... eka nidahasa.... TV eke yana munak paare dakkama maraa lokui ......:angry:
ow siraaama machan.... miniha amaruwen hadapu sindu horaata Download karala pinata ahala a madiwata thawa Uge life ekatath agili gahana eka napunsaka wadak... :cool:
 
prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පෝස්ට් එක එඩිට් කරනවානම් ඉතාමත් හොදයි.. අඩුමගානෙ අදාල කෙනාගේ නම අයින්කරනවනම්...
    උඹ නිකන් ලියල තියෙන්නෙ අහෝ දෙව්දත් නොදුටි මොක්පුර වගේනේ. IT පාවිච්චිකරනව නම් එහිදී නොකලයුතු දේවල් ගැනත් ටිකක් දැනුවත් වෙනවානම් හොදයි අපි කවුරුත්. මේ පෝස්ට් එක සදාචාර සම්පන්න නැත.
    සිරා talk එක මචන්.. මිනිස්සුන්ට මඩ ගහන්න එපා බන් උබ ගාව සාක්කි තියද ඔප්පු කරන්න
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු තාව වෙලාව 12 .17...වෙන්න බෑ නේද???
    එහෙම උනත් එට්තෙන තියන වරද බිමතිනි රිය පදවපු එක විතරයි.. බන එක හොද දෙයක් කියල කියනව නෙමෙ යාලු.. ඒත් උනුත් කලා කාරයො උනාට අපිවගේම මිනිස්සු බන්..

    උන් කලා කාරොයො කියල බොන්න තහනම් කරන්න අපිට බෑ යාලු.. අතේ සල්ලි තියනවම් බාර් එකේ බෝතල් තියනවනම් උන්ට ඕනෙ තරම් බොන්න පුලුවන් බන්, උන් උන්ගෙ වටිනා කම දන්නෙ නෑ.. අපිට ඒකට කරන්න දෙයක් නෑ.. තමන්ගෙ වටිනා කම් අදෑන ගෙන වෑඩ කාලානම් ජෝතිපාල මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලව ආරච්චි,ග්‍රේශන් ආනද්ද වගේ කලාකරුවො අකාලයේ මිය යන්නෙ නෑ නේද???
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පෝස්ට් එක එඩිට් කරනවානම් ඉතාමත් හොදයි.. අඩුමගානෙ අදාල කෙනාගේ නම අයින්කරනවනම්...
    උඹ නිකන් ලියල තියෙන්නෙ අහෝ දෙව්දත් නොදුටි මොක්පුර වගේනේ. IT පාවිච්චිකරනව නම් එහිදී නොකලයුතු දේවල් ගැනත් ටිකක් දැනුවත් වෙනවානම් හොදයි අපි කවුරුත්. මේ පෝස්ට් එක සදාචාර සම්පන්න නැත.

    අනිව සහෝ...
    ඌත් සාමන්ය මනුස්සයෙක් ගායකයෙක් කියල බොන එක තහනම් කරන්න පුලුවන්ද?? ඒක උගෙ කෑමෑත්ත..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නිසි බලදාරිය විසින් කපා හරින ලදී....(මම තමයි බලදාරිය...)

    onna dapu post eka delete kala mama....

    ගොඩක් හොදයි යාලු මීට පස්සෙ වත් පෝස්ට් එකක් දාද්දි විශේසයෙන්ම කෙනෙකුගෙ නමක් දාද්දි දෙටුන් පාරක් නෙමේ පුලුවන්නම් දහ පහලොස් පාරක් හිතපන්..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යාලු තාව වෙලාව 12 .17...වෙන්න බෑ නේද???
    එහෙම උනත් එට්තෙන තියන වරද බිමතිනි රිය පදවපු එක විතරයි.. බන එක හොද දෙයක් කියල කියනව නෙමෙ යාලු.. ඒත් උනුත් කලා කාරයො උනාට අපිවගේම මිනිස්සු බන්..

    උන් කලා කාරොයො කියල බොන්න තහනම් කරන්න අපිට බෑ යාලු.. අතේ සල්ලි තියනවම් බාර් එකේ බෝතල් තියනවනම් උන්ට ඕනෙ තරම් බොන්න පුලුවන් බන්, උන් උන්ගෙ වටිනා කම දන්නෙ නෑ.. අපිට ඒකට කරන්න දෙයක් නෑ.. තමන්ගෙ වටිනා කම් අදෑන ගෙන වෑඩ කාලානම් ජෝතිපාල මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලව ආරච්චි,ග්‍රේශන් ආනද්ද වගේ කලාකරුවො අකාලයේ මිය යන්නෙ නෑ නේද???

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ගොඩක් හොදයි යාලු මීට පස්සෙ වත් පෝස්ට් එකක් දාද්දි විශේසයෙන්ම කෙනෙකුගෙ නමක් දාද්දි දෙටුන් පාරක් නෙමේ පුලුවන්නම් දහ පහලොස් පාරක් හිතපන්..

    mama pm 1k dannam umbata:frown::frown::frown:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මචන්ලා , කසුන්ව මම පොඩි කලේ ඉඳං දන්නවා..ඇත්ත, ඌ බොනවා තමයි.. ඒත් හිත හොද මිනිහ.. පිස්සු යකා වගේ හිටියට බොක්ක හොදයි..

    ගොඩක් අයට ඌව දිරවන්නේ නෑ, මොකද ඌ කියන්න තියන දේ ඔහේ කියල දානවා. හැබැයි ඌ සාමානයෙන් කියන්නේ ඇත්ත..

    ඒ නිසා මගේ ඉල්ලීම තමයි, ඌට මඩ ගහන්න එපා කියන ඒක..:)
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචන්ලා , කසුන්ව මම පොඩි කලේ ඉඳං දන්නවා..ඇත්ත, ඌ බොනවා තමයි.. ඒත් හිත හොද මිනිහ.. පිස්සු යකා වගේ හිටියට බොක්ක හොදයි..

    ගොඩක් අයට ඌව දිරවන්නේ නෑ, මොකද ඌ කියන්න තියන දේ ඔහේ කියල දානවා. හැබැයි ඌ සාමානයෙන් කියන්නේ ඇත්ත..

    ඒ නිසා මගේ ඉල්ලීම තමයි, ඌට මඩ ගහන්න එපා කියන ඒක..:)
    පට්ට පට පට උ නම් සිරා පොරක් තමයි මචෝ