බී.ඕ.සී. ස්මාට් ජෙන් අකවුන්ට් එකක් කරගත්තානම් පොත අප්ඩේට් කරන ප්‍රශ්නෙත් නෑ
no any additional feeannually fee?

දැන් හිතපන් PASSBOOK එක UPDATE කරන්න ඇතුලට යන්නම ඕන.![]()

මොලේ ඇති කතාවක් කියපං බං. 100000 නැති උන්ට?![]()

බී.ඕ.සී. ස්මාට් ජෙන් අකවුන්ට් එකක් කරගත්තානම් පොත අප්ඩේට් කරන ප්‍රශ්නෙත් නෑ


මොන මගුලකටද passbook update කරන්නේ බල බල ඉන්නාද![]()

100000 නැති උන් මොනවද බැංකු අස්සේ දාගෙන කරන්නේ ..![]()

100000 නැති උන් මොනවද බැංකු අස්සේ දාගෙන කරන්නේ ..![]()



අනාත ගමේ හිගන පොන්ස්ලා... බෑන්කු වලට බෑන බෑන ඉන්නේ නෑතිව හරි හමන් බෑන්කුවකට මාරුවෙයන්.
තාමත් පොත් තියාගෙන අප්ඩේට් කර කර ඉන්නේ උබ 50 ගනන් වල ඉපදිච්ච එකෙක් ද?
ඉන්ටර්නෙට් බෑන්කින් කියලා දෙයක් අහලා තියෙනවාද?
සල්ලි විත්ඩ්‍රෝ කරන එක ඈරෙන්න** අනිත් හෑම බෑන්කින් සර්විස් එකක්ම ඔන්ලයින් කරන්න පුලුවන් බව දන්නේ නෑද්ද?
කවුද යකෝ විත්ඩෝවල්ස් වලට සල්ලි ගන්න එකවුට් ඕපන් කරගෙන ඉන්නේ? අනාත ආන්ඩුවේ බෑන්කු වල පස් පාගන්න එප. ග්ලොබල් බෙන්ක් එකක් එක්ක ගනුදෙනු පටන් ගනින්. විත්ඩොරෙවල්ස් ෆ්‍රී එකවුන්ට් එකක් ඈරපන්.
** උබට රිලේශන්ශිප් මෑනේජර් කෙනෙක් එක්ක එකවුන්ට් එකක් තියෙනවා නම් ඔබේ ලගටම සල්ලි ගෙන්න ගන්නත් පුලුවන්.
Nothing beats HSBC premier. it requires a portfolio of around 8mil now. Still there are many more accounts you can get lot of benefits with less requirements.HSBC Premier and Standard Chartered Priority are the best.