කොලබ ලසන කරන්න මහින්ද ගෙන්න ඕන නැ. ඉන්න පාලන අදිකරියට මේක පහසුවෙන් කරන්න පුළුවන්. උන්ට ඕන නැතිකම තමයි තයෙන්නේ
අංගුලිමාල;18402156 said:ඔව්.හමුදාව කියන්නේ ලොකු ශ්රම සම්පතක්. ඒක ප්රයෝජනයට ගන්න ඕන. අනික හමුදාවේ අය වැඩ කරද්දී නගර සභාවේ උන් දැම්මේ නෑ සුපර්වයිස් කරන්න. ඒ ගොල්ලන්ගෙම ඉහල නිලධාරීන් එක්ක වෘත්තීය මට්ටමින් කරේ. ඒක ඕනම රටක කෙරෙනවා.
මෙහෙ චන්දෙ ගන්න අපේ මෝඩ මිනිස්සු ෆෝම් කරා හමුදාව වහල් සේවයට ගන්නවා කියල. අපේ මිනිස්සු අහු වුනා.



ලස්සන කන්නද බන් බලපන් ටිකක් කල්පනා කරල, දැන් හමුදාවට නිසි ගෞරවය ලැබෙනවනම්, ලාබෙට පැට්රෝල් දෙනවනම් (ගිස්මෝ මදුරුවටත් බදු ගහන එක වෙනම කතාවක්)ලෙඩට දුකට කොත්තමල්ලි ටික අඩුවට ලැබෙනවනම්, වයි පොයි ටිව නිකම්ම ලැබෙනවනම්, ලේන් දෙකක් අඩුකරලහරි ඉතාමත් අඩුවට අධිවේගී මාර්ග හදනවනම්, අතේ මිටේ සල්ලි ගැවසෙනවනම්, මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නෙ
මාත් මේ ගැන මිට කලින් එළකිරියේ කියලා තියෙනවා.කෝච්චියේ මරදාන කොටුව අතර යනකොට බේර වැව සුවද ගහනවා ආයෙත්.
වියදම් අවම කරනවා කියලා රට අපායක් කරනවා......
ඒකෙන්ම පේනවා වැඩක් කරන්න පෞෂය නෙමේ වැදගත් මොළේ.
මහින්ද ජනපති වෙන්නත් කලින් බේරේ වැව මුහුදු වතුර දාලා පට්ට විදිහට සුද්දයක් දෙන්න මුල් වුන කෙනා කවුද කියලා දන්නවද?උබලා ඔය පොන්නයා කියන මංගල..ඒකෙන්ම පේනවා වැඩක් කරන්න පෞෂය නෙමේ වැදගත් මොළේ.
![]()


