අහෝ ලස්සන කොළඹ නැවත අපායක් වෙයි....

waligamaya

Well-known member
  • කොලබ ලසන කරන්න මහින්ද ගෙන්න ඕන නැ. ඉන්න පාලන අදිකරියට මේක පහසුවෙන් කරන්න පුළුවන්. උන්ට ඕන නැතිකම තමයි තයෙන්නේ
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    juy537.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මාත් මේ ගැන මිට කලින් එළකිරියේ කියලා තියෙනවා.කෝච්චියේ මරදාන කොටුව අතර යනකොට බේර වැව සුවද ගහනවා ආයෙත්.

    වියදම් අවම කරනවා කියලා රට අපායක් කරනවා......

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අංගුලිමාල;18402156 said:
    ඔව්.හමුදාව කියන්නේ ලොකු ශ්‍රම සම්පතක්. ඒක ප්‍රයෝජනයට ගන්න ඕන. අනික හමුදාවේ අය වැඩ කරද්දී නගර සභාවේ උන් දැම්මේ නෑ සුපර්වයිස් කරන්න. ඒ ගොල්ලන්ගෙම ඉහල නිලධාරීන් එක්ක වෘත්තීය මට්ටමින් කරේ. ඒක ඕනම රටක කෙරෙනවා.
    මෙහෙ චන්දෙ ගන්න අපේ මෝඩ මිනිස්සු ෆෝම් කරා හමුදාව වහල් සේවයට ගන්නවා කියල. අපේ මිනිස්සු අහු වුනා.


    සහතික ඇත්ත මචන්..:yes::yes::yes::yes:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    cleanness 1 poddak adui etyh clean wenawa! bulat kela gahana 1 mahajanathawa danaganda ona anika envornment police unit budi! mun gal kadila oya tile kadila pennanawa ewa nam thibba issarahath mokada bala wade nisa! yachakayo nam outsation walin awith un rawattala higana business thama. okata army epa nam wenama cleaning force unit 1k hadanda ona! thawa wadapiliwelak wenda ona! atha athi satiyen pennuwoth hodaieka double karala kiyanne nathuwa! api hadune wadune innet cmb thama! balanne nathuwa nemei methana comment kale!
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ලස්සන කන්නද බන් බලපන් ටිකක් කල්පනා කරල, දැන් හමුදාවට නිසි ගෞරවය ලැබෙනවනම්, ලාබෙට පැට්‍රෝල් දෙනවනම් (ගිස්මෝ මදුරුවටත් බදු ගහන එක වෙනම කතාවක්)ලෙඩට දුකට කොත්තමල්ලි ටික අඩුවට ලැබෙනවනම්, වයි පොයි ටිව නිකම්ම ලැබෙනවනම්, ලේන් දෙකක් අඩුකරලහරි ඉතාමත් අඩුවට අධිවේගී මාර්ග හදනවනම්, අතේ මිටේ සල්ලි ගැවසෙනවනම්, මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නෙ

    Untitled57244.jpg


    රෙප් කපපු කාලකන්නි,හිඟන සුනඛයාට සහ උගේ මවට ජාතකකළ පියාට හෙන හත වදීවා....! වදීවා....!! වදීවා....!!!
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,388
    113
    මාත් මේ ගැන මිට කලින් එළකිරියේ කියලා තියෙනවා.කෝච්චියේ මරදාන කොටුව අතර යනකොට බේර වැව සුවද ගහනවා ආයෙත්.

    වියදම් අවම කරනවා කියලා රට අපායක් කරනවා......



    මහින්ද ජනපති වෙන්නත් කලින් බේරේ වැව මුහුදු වතුර දාලා පට්ට විදිහට සුද්දයක් දෙන්න මුල් වුන කෙනා කවුද කියලා දන්නවද?උබලා ඔය පොන්නයා කියන මංගල..:lol:ඒකෙන්ම පේනවා වැඩක් කරන්න පෞෂය නෙමේ වැදගත් මොළේ.:)
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්ද ජනපති වෙන්නත් කලින් බේරේ වැව මුහුදු වතුර දාලා පට්ට විදිහට සුද්දයක් දෙන්න මුල් වුන කෙනා කවුද කියලා දන්නවද?උබලා ඔය පොන්නයා කියන මංගල..:lol:ඒකෙන්ම පේනවා වැඩක් කරන්න පෞෂය නෙමේ වැදගත් මොළේ.:)

    දැන් වහල්ලු බොටත් කියයි පොන්නයා කියලා..:lol::lol::lol: