E moko. Goota sir dinnoth mawa ussaida. Executive president janele ellapu apita mu mokekda ban![]()
ජෙප්පො ගත්ත ඡන්ද ගාණට වඩා තුන්ගුණයකට වඩා වැඩී ජනපතිවරණයෙ පලවෙනියයි දෙවෙනියයි අතර තියෙන පරතරය.



ගෝඨව ජනෙල් වල එල්ලන්න කතා කලාට අන්තිමට ලපය තමා මස්කඩේ කොක්කෙ එල්ලුනේ....


ඊලඟ ඡන්ද වලදිවත් තමන් ඉන්න තැන මොකක්ද කියල දැනගෙන කතා කරන්න.
දැන් තියෙන ඡන්ද වලට හරියන්න කතාව පැත්තක තියල රටට සමාජෙට වැඩක් කරන්න, එහෙම වුනොත් 2030 වත් ලංකාවෙ දෙවෙනි බලවේගෙ වෙන්න පුලුවන් වෙයි.

