අහෝ_අංක_ජෙප්ප

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඕක තමයි මම නිතරම කියන්නේ....ලෙනින් ගැන ලියවුනු පොතක් කියෙව්වම මුන් හිතන්නේ උගත් කමක් නැතත් උන්ට වඩා උන් නෑ කියල....ඉතින් මිනිස්සු දිහා බලන්නේ නහයට පහලින්.....ඕක උග්‍ර උනාම මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නෑ....

    තව එවුන් ජෙපියෝ වෙලා ඉන්නේ ලපකොටාගේ සුරංගනා කතා අහලා. පව් බන් උන්. කියන කතා ඇහුවම දුකත් හිතෙනවා. ඉන්න එවුන් හොඳයි කියනවා නෙමේ හැබැයි ලපකොටා හිතන්නේ ඌ ආපු හැටියේ දූෂණ වංචා එක දවසින් නවත්තන්න පුළුවන් , එක දවසින් රට දියුණු කරන්න පුළුවන් කියලා. පාර්ලිමෙන්තුවේ ඉන්නෙත් 6. ඊළඟ චන්දෙන් ඒකත් නැති වෙයි. අඩුම ගානේ 30-40 හිටියනම් මන්ත්‍රී මණ්ඩලයක් හරි හදා ගන්න පුළුවන්. හැබැයි ඇප කැන්සල් වෙන්නම මිනිස්සු දුන්නා වැඩේ.

    උන්ට කියන්න ඕනේ මහතීර් මොහමඩ් ,ලී ක්වාන් යූ රටවල් හදපු විදිය ඉගෙන ගන්න කියලා . ඒවා මේ එක දවසකින් ,අවුරුද්දකින් උන දේවල් නෙමේ . ලී මුලින්ම කරේ පාරවල්වල ඉන්න චන්ඩි මරපු එක. ඊට පස්සේ කුඩු විකුණපු එවුන්. උගේ ලඟම යාළුවෙක් පවා මැරුවා කුඩු විකුණපු.
     
    • Wow
    Reactions: Idias

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    :yes::yes:
     
    • Like
    Reactions: aneasarayana

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    TcWcmu6.png

    ගෝල්ෆේස් එකට ගෙන්නපු සැට් එකත් ඡන්දෙ දීලා නෑ වගෙ... වීරවංශ කාරයා මහ මැතිවරණ වලදි මනාප ගන්නවා මීට වඩා. මේකයි උනේ.. එදා ඉඳලම වැට අස්සෙන් සිරිකොත දිහාට දික් කරගෙන හිටියේ කියලා පොළවෙ පයගහල ඉන්න හැමෝටම තේරෙණවා. කෙලින්ම හංසයට දෙන්න පුළුවන් කම තියෙද්දි.. නැහිලා නැහිලා මාලිමාවට දෙන්නෙ කවුද..? කොහොමත් ඒ මාලිමාවෙ දිශාව පෙන්නුවෙ රනිල් අල්ලන කාන්දම් කෑල්ලට අනුව මිසක් සැබෑ දිශාව නෙවෙයි කියලා හැමෝම දන්නවා.

    එදා නන්දා මාලිනියගේ ගීත රාවයෙන් ඔපවත් වුන හැඟීම්බර වුන වේදිකාවෙ, "ඔජායේ" වැයෙනවා ඇහෙනකොට, එළියකන්දෙදි 89 වසරේ දිවි උදුරාගත් මැගිහාමි ආච්චිගෙ මද්දුම කොල්ලා මතක් කරද්දි කඳුලු පුරෝගෙන කම්මුලේ අත තියාගනිද්දි, අපි හිතුවා මේ ඉරණම උරුමවෙයි කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Idias

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    Mr3%
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    එදා නන්දා මාලිනියගේ ගීත රාවයෙන් ඔපවත් වුන හැඟීම්බර වුන වේදිකාවෙ, "ඔජායේ" වැයෙනවා ඇහෙනකොට, එළියකන්දෙදි 89 වසරේ දිවි උදුරාගත් මැගිහාමි ආච්චිගෙ මද්දුම කොල්ලා මතක් කරද්දි කඳුලු පුරෝගෙන කම්මුලේ අත තියාගනිද්දි, අපි හිතුවා මේ ඉරණම උරුමවෙයි කියලා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ANURAYA innakan jvp ekata wagathuwak na:no::no:

    මොකා ආවත් කරන්නේ ඉරිසියාව ,වෛයිරය, කුහකත්වය පතුරවන එකනම් උන්ට ලොවෙත් දිනන්න බෑ.