අහෝ_මහින්ද

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    යකෝ, මිහිඳු හාමුදුරුවො, ධර්මාශෝක රජ්ජුරුවො, දේවානම් පියතිස්ස රජ්ජුරුවො කියන්නෙ කලින් ආත්මෙක අය්යල මල්ලිල, ඒ ගොල්ලො කලින් ආත්මෙක පසේ බුදු හාමුදුරුවො කෙනෙකුට දානයක් දීමෙ පිනින් තමා මෙහෙම වෙලා තියෙන්නෙ,

    ඔය තුන් දෙනා අය්යල, මල්ලිල නිසා ලොකු බැඳීමක් තිබිල තියනවා, ධර්මාශෝක රජ්ජුරුවො දෙවානම් පියතිස්ස රටතුමාව හඳුන්වන්නෙ, නොදුටු මිතුරා කියල...:shocked:

    ඔතන ලොකු කතාවක් තියනවා, ඒ නිසා නොදන්න දේවල් ඇදගෙන කෑ ගහන්න එපා.... අපි දන්නෙ නෑ, දේවානම් පියතිස්ස රජ්ජූරුවො සමහර විට ඇත්තටම එහෙම දෙයක් කරාද දන්නෙ නෑනෙ, මොකද ඒ අය අය්යල මල්ලිලනෙ.:dull::eek:.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කාලකන්නියා. තෝ මේක type කරන වෙලාවේ වැඩකට ඇති දෙයක් post කරානම් මේකේ ඉන්න අයට දැනුම හරි ලැබෙනවා. තොපි හරියන්නේ UNP එකටම තමා. බත් කන හරක්

    Mu daana anith phsyco thread ekka baluwama nam meka hondayi. Mu nahayen andaagena daana, kanna naa bonna naa rupiyal 100 thun welama kaala inne kiyala daana musala thread dakkam dawasata kandawath hamba wenne naa.:no::no:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙන්න හරි එක...විලි ලැජ්ජාව කියල දෙයක් තිබේ නම් ගගේවත් පැනපන්...unp කාරයන්ට මොන විලි ලැජ්ජාව්ක්ද නේද...නැත්තන් ලොල්ලෙක්ට නායකය කියයිද??:lol:


    වද පොන්නයාගේ ගූ කනකොට ඕයිට වඩා සැල කිලිමත් වෙයන්න පොන්නයෝ
    :lol::lol::lol::lol::lol::lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක උඹලගේ UNP ලොල්ලෙක් එඩිට් කරපු එකක්. හරි එක වැටෙයි පස්සේ...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වද පොන්නයාගේ ගූ කනකොට ඕයිට වඩා සැල කිලිමත් වෙයන්න පොන්නයෝ
     
    • Like
    Reactions: erozan