යකෝ, මිහිඳු හාමුදුරුවො, ධර්මාශෝක රජ්ජුරුවො, දේවානම් පියතිස්ස රජ්ජුරුවො කියන්නෙ කලින් ආත්මෙක අය්යල මල්ලිල, ඒ ගොල්ලො කලින් ආත්මෙක පසේ බුදු හාමුදුරුවො කෙනෙකුට දානයක් දීමෙ පිනින් තමා මෙහෙම වෙලා තියෙන්නෙ,
ඔය තුන් දෙනා අය්යල, මල්ලිල නිසා ලොකු බැඳීමක් තිබිල තියනවා, ධර්මාශෝක රජ්ජුරුවො දෙවානම් පියතිස්ස රටතුමාව හඳුන්වන්නෙ, නොදුටු මිතුරා කියල...
ඔතන ලොකු කතාවක් තියනවා, ඒ නිසා නොදන්න දේවල් ඇදගෙන කෑ ගහන්න එපා.... අපි දන්නෙ නෑ, දේවානම් පියතිස්ස රජ්ජූරුවො සමහර විට ඇත්තටම එහෙම දෙයක් කරාද දන්නෙ නෑනෙ, මොකද ඒ අය අය්යල මල්ලිලනෙ.
.