අහෝ_මහින්ද

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අහෝ.., මහින්ද රාජපක්ෂ තරම් බූරුවෙක් තවත් වේද? මෝඩයාගේ පොසොන් පණිවුඩයේ සඳහන් බරපතල දෝෂ 8 ක් මෙන්න..!

2017-Poson-Massege.jpg

පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ (මහින්ද රාජපක්ෂ ලෙස තමාම තමන්ව හඳුන්වා ගන්නා) නිකුත්කළ පොසොන් දින පණිවුඩයේ ඇති වැරදි අටක්, ඔබේ පහන් සංවේගය පිණිස මෙලෙස හෙළි කරමු..
පර්සි මහේන්ද්‍රගේ පොසොන් දින පණිවුඩය සමාජ මාධ්‍ය තුල මේ වනවිට දැඩි කතාබහට ලක්වී ඇත. බොහෝදෙනා පෙන්වා දෙන්නේ මිහිඳු මා හිමි දේවානම් පියතිස්සගේ පුතකු ලෙස හඳුන්වා දීමේ වරද පමණි. නමුත් වඩා විමසිලිමත්ව බැලූවිට මෙම ලිපියේ වැරදි ගණනාවකි.

"දේවානම්පියතිස්ස මහා නරපතියාණන් විසින් තම පුත්‍ර තනතුරේ ලා හැදු වැඩූ මිහිදු මාහිමියන් හට උතුම්වූ බුද්ධ ධර්මය ජම්බුද්වීපයේ සිට ශ්‍රී ලංකාවට දායාද කෙරුනේ ..."

1 - මුලික වශයෙන්ම මිහිඳු මාහිමියන් (ගිහිකල "මහින්ද" ) ධර්මාශෝක රජුගේ පුතෙකි. පළමු වචනයම වැරදිය.

2 - ඔහු "තම පුත්‍ර තනතුරේ ලා හැදූ වැඩූ " යන්නේන් අදහස් වෙන්නේ, දේවානම්පියතිස්ස විසිනි මහින්ද දරුකමට හදාගත් අයකු බවය. එය එසේ නොවේ. මහින්ද යනු, ධර්මාශෝක රජුගේ පළමු බිරිඳගේ පුතුය.

"...මිහිදු මාහිමියන් හට උතුම්වූ බුද්ධ ධර්මය ජම්බුද්විපයේ සිට ශ්‍රී ලංකාවට දායාද කෙරුනේ ..."

3 - "...මිහිදු මාහිමියන් හට උතුම්වූ බුද්ධ දර්මය ජම්බුද්විපයේ සිට ශ්‍රී ලංකාවට දායාද කෙරුනේ..." යන්න ව්‍යාකරණ අනුකූලව වැරදිය. මින් අදහස් වන්නේ බුද්ධ ධර්මය මිහිඳු මාහිමියන්ට ජම්බුද්වීපයේ සිට ශ්‍රී ලංකාවට දායාද වූවක් බවය. එහි කිසිදු අරුතක් තේරුම් ගත නොහැක.

4 - "පුත්‍ර තනතුරේ ලා හැදූ වැඩූ මිහිඳු මාහිමියන් " පුත්‍ර තනතුරේ ලා හැදු වැඩුනේ මිහිඳු මාහිමියන් නොව මහින්දය. මිහිඳු මාහිමියන් බවට පත්වන්නේ පැවිදි වීමෙන් පසුවය. ඉපැදුන ගමන් පැවිදි වී, පුත්‍ර තනතුරේ හැදී වැඩුන බවක් මින් අදහස් වේ.

"එබැවින් පරම ප්‍රනීත වූ උතුම් බුද්ධ වචනය පළමු වරට ශ්‍රවනය වූ පොසොන් පෝ දිනය..."

5 - උතුම් බුද්ධ වචනය පළමු වරට ලෝකයට ශ්‍රවනය වුයේ, බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව වූ ධම්ම චකක්පවත්තන සූත්‍රය තුලිනි. පර්සි මහේන්ද්‍ර අදහස් කරන්නේ ලංකාවට බුද්ධ වචනය පළමු වරට ශ්‍රවනය වූ දිනය ගැන විය යුතුය. එසේ වුවද ඔහු වැරදිය. මන්ද මහින්දාගමනයට පෙර බුදුන් 3 වරක් ලක්දිවට වැඩමකොට ධර්මය දේශනා කළ බැවිනි.

"..අප ඇසු පළමු බුද්ධ වචනය මිනිසා, සතා සිවුපාවා, ගහකොළ සේම උපනූපන් සියලු සත්වයන්ට මෛත්‍රිය වැඩිය යුතු බව.."

7 - ධම්ම චක්කපවත්තන සූත්‍රයේ බුදුන් දේශනා කෙළේ මධ්‍යම ප්‍රතිපදාව ගැනය. නොඑසේව මෛත්‍රීය ගැන නොවේ. පර්සි මහේන්ද්‍ර අදහස් කරන්නේ මිහිඳු ආගමනයේ දී ලංකාව පළමුව ශ්‍රවනය කළ බුද්ධ වචනය නම් , එයද වැරදිය. මන්ද මිහිඳු මාහිමි දේශනා කළේ "චුල්ල හත්ථි පදෝපම සූත්‍රය" වන අතර, එහි මිනිසා, සතා සිවුපාවා, ගහකොළ සේම උපනූපන් සියලු සත්වයන්ට මෛත්‍රී කළ යුතු බවක් සඳහන් නොකරණ බැවිනි.

8 - මෛත්‍රී භාවනාව ගැන අබමල් රේණුවක් හෝ දන්නා කෙනෙකු මෙබඳු කෙබර දෙසන්නේ නැත. කරණීය මෙත්ත සුත්‍රයේ කිසිදු තැනක අජීවී "ගහකොළ" ට මෛත්‍රී කරන ලෙස පවසන්නේ නැත. නූපන් සත්වයන්ට මෛත්‍රී කරන ලෙස සඳහන් වන්නේ කුමන ධර්ම දේශනාවකද යන්න දන්නා අයෙක් වේ නම් පවසත්වා.
 
  • Like
Reactions: Shadow.Walker

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙර්ඩ් දාල ඇදගෙන නානව කියන්නෙ මේවට තමා... ඔක උබලගෙ unp ලොල්ලෙක් එඩිට් කරපු එකක්...හරි එක තෙර්ඩ් එකට වැටෙයි ඉක්මනට...
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තෙර්ඩ් දාල ඇදගෙන නානව කියන්නෙ මේවට තමා... ඔක උබලගෙ උන්ප් ලොල්ලෙක් එඩිට් කරපු එකක්...හරි එක තෙර්ඩ් එකට වැටෙයි ඉක්මනට...

    නෝන්ඩිය වහගන්න දැන් edit කතන්දරේ කියපන්.:lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නෝන්ඩිය වහගන්න දැන් edit කතන්දරේ කියපන්.:lol::lol:

    ඔක ගැන තෙර්ඩ් එකක් කලින් ගියෙ බන්..එකම දාල නාන්නෙ ඇයි බන්...:lol::lol:
     
    • Like
    Reactions: Randima3000

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;21772946 said:
    වද පොන්නයාගේ ගූ කනකොට ඕයිට වඩා සැල කිලිමත් වෙයන්න පොන්නයෝ :lol:

    original

    18921739_1735885786428273_6093792093122456240_n.jpg

    ---------------------------

    edited

    18921784_1735885826428269_7027160196831395104_n.jpg

    මෙන්න හරි එක...විලි ලැජ්ජාව කියල දෙයක් තිබේ නම් ගගේවත් පැනපන්...unp කාරයන්ට මොන විලි ලැජ්ජාව්ක්ද නේද...නැත්තන් ලොල්ලෙක්ට නායකය කියයිද??:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ඉතිං ඕක අැත්ත උනත් උඹට තියෙන රුදාව මොකක්ද.උඹ මුස්ලිම්නේ..:dull:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මෙන්න හරි එක...විලි ලැජ්ජාව කියල දෙයක් තිබේ නම් ගගේවත් පැනපන්...unp කාරයන්ට මොන විලි ලැජ්ජාව්ක්ද නේද...නැත්තන් ලොල්ලෙක්ට නායකය කියයිද??:lol:
    මේක හරි එක කියන්න මොනවද උබට තියන සාක්ශි. ඔකත් එඩිට් වෙන්න බැරිද? ඔක තිබ්බේ කොහෙද? ඔක තියෙන්නෙත් ඉමේජ් අප්ලොඩ් සයිට් එකක. ඇත්ත මහින්දගේ සයිට් එකේ තියෙන නිවේදනේ දාපන් බලන්න.. උන් ඒක රිමූව් කරල දැන් ආයේ දාගන්න බැ මොකද ඩිට් ටයිම් එකෙන් මාට්ටු. ඊලග පොයට තමාඅයේ දාන්න වෙන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක හරි එක කියන්න මොනවද උබට තියන සාක්ශි. ඔකත් එඩිට් වෙන්න බැරිද? ඔක තිබ්බේ කොහෙද? ඔක තියෙන්නෙත් ඉමේජ් අප්ලොඩ් සයිට් එකක. ඇත්ත මහින්දගේ සයිට් එකේ තියෙන නිවේදනේ දාපන් බලන්න.. උන් ඒක රිමූව් කරල දැන් ආයේ දාගන්න බැ මොකද ඩිට් ටයිම් එකෙන් මාට්ටු. ඊලග පොයට තමාඅයේ දාන්න වෙන්නේ.

    ඉතිං ඩේට් ටයිම් වෙනස් කල්ල දැම්මෑකිනෙ ජනාධිපතිතුමනි ? :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක හරි එක කියන්න මොනවද උබට තියන සාක්ශි. ඔකත් එඩිට් වෙන්න බැරිද? ඔක තිබ්බේ කොහෙද? ඔක තියෙන්නෙත් ඉමේජ් අප්ලොඩ් සයිට් එකක. ඇත්ත මහින්දගේ සයිට් එකේ තියෙන නිවේදනේ දාපන් බලන්න.. උන් ඒක රිමූව් කරල දැන් ආයේ දාගන්න බැ මොකද ඩිට් ටයිම් එකෙන් මාට්ටු. ඊලග පොයට තමාඅයේ දාන්න වෙන්නේ.

    ඇත්තට උබට ෆේක් කීයක් තියෙනවද බන්...එකකින් කෙල උනාම තව එකකින්...අනේ මන්ද බන්...උබට ගෙවනවද මෙහෙම නානවට...එහෙනම් කමක් නැ...බඩගින්න නිවාගන්ඩනෙ...:yes::yes:

    උබේ ඔය ගොන් තරක වලට උත්තර දෙන්ඩ මට කිසිම උවමනාවක් නැ...මොලයක් තියෙන උන් තේරුම් ගනියි...අනිත් උන් නිකා ඉදී..:)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,425
    17,471
    113
    මෙන්න හරි එක...විලි ලැජ්ජාව කියල දෙයක් තිබේ නම් ගගේවත් පැනපන්...unp කාරයන්ට මොන විලි ලැජ්ජාව්ක්ද නේද...නැත්තන් ලොල්ලෙක්ට නායකය කියයිද??:lol:

    :lol::lol:
     
    • Like
    Reactions: erozan

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මෙන්න හරි එක...විලි ලැජ්ජාව කියල දෙයක් තිබේ නම් ගගේවත් පැනපන්...unp කාරයන්ට මොන විලි ලැජ්ජාව්ක්ද නේද...නැත්තන් ලොල්ලෙක්ට නායකය කියයිද??:lol:

    :lol::lol:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    හානේ.. රහස් පරීක්ශක තුමා සෑහෙන්න දේවල් හොයාගෙනනේ. ඔය මොලේ පාවිච්චිකරලා මහ බැංකුව ගැනත් හොයලා දෙන්නකෝ උතුමානනි :yes::yes::yes::yes::yes::yes:
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    කාලකන්නියා. තෝ මේක type කරන වෙලාවේ වැඩකට ඇති දෙයක් post කරානම් මේකේ ඉන්න අයට දැනුම හරි ලැබෙනවා. තොපි හරියන්නේ UNP එකටම තමා. බත් කන හරක්
     
    • Like
    Reactions: erozan

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇත්තට උබට ෆේක් කීයක් තියෙනවද බන්...එකකින් කෙල උනාම තව එකකින්...අනේ මන්ද බන්...උබට ගෙවනවද මෙහෙම නානවට...එහෙනම් කමක් නැ...බඩගින්න නිවාගන්ඩනෙ...:yes::yes:

    උබේ ඔය ගොන් තරක වලට උත්තර දෙන්ඩ මට කිසිම උවමනාවක් නැ...මොලයක් තියෙන උන් තේරුම් ගනියි...අනිත් උන් නිකා ඉදී..:)
    මට පක්ශයක් නැ. මම ෆේක් නම් ඒක උබේ කැමැත්ත. මම ත්‍රේඩ් වල මහින්ද, රනිල් සිරන් අනුර නැ. ඔනා එකෙකුට ඒ වෙලාවට අනුව ගහනවා. මෙතනදි නම් මහින්ද නාගෙන. ඒකට මට කරන්න දෙයක් නැ. හ්බැයි ඉතින් මේ ත්‍රේඩ් එක දාපු එකා රනිල්ට කඩේ යන එකත් හැබැව, උබ මහින්දට කඩේ යන එකත්හැබැව. ඒක උබලගේ කැමැත්ත. ඔන් කිව්වා අපි ගියා.