අහෝ_සජිත්..

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මට පක්ශයක් වත් දේශපාලඥයෙක්වත් නෑ
    සජිත් ගාව ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසු ගතිගුණ තියෙනව ඒකයි කිව්වෙ

    සිරාවටම හිනා ගියා බන්... :lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,372
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    Chandeta pahu wenida Sajiya media walata dena voice cuts mawila penawa hutto :lol:
    Ranil aye wipaksha nayaka, Sajiya kujitha wela aye hambantota Parlimenthu manthree, 2024 candidate ewi Akila Viraj, uth yawi puken :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කුලප්පු වෙන්න දෙයක් නෑ නැව් පති වගේ දේශපාලන ගැඩවිල්ලු දාගෙන තමන්ගේ වල තමන්ම කපා ගන්නවා දැක්කම දුකයි රනිල් සීයා නම් ආතල් එකේ ඇති සජිත් ගොයියා පැරදුනාම ආයිත් මිනිහව මුල්ලට දාල පක්ෂ නායක කමයි විපක්ෂ නායක කමයි රැකගන්න පුලුවන්නේ

    දැන් එතකොට කව්ද දිනන්නෙ ? ඇමරිකන් පුරවැසියද ? :rofl:
    දින්නත් ජයග්‍රහණය අවලංගු කලහැකි
    නිකංම සජිත් ජනාධිපති එහෙම වුනොත්

    සිරාවටම හිනා ගියා බන්... :lol::lol::lol:

    හිනා වෙයං ඉතිං
    කෝ අර සාක්ශි සමඟ තව එක එක එව්ව දානව කිව්වෙ දැම්මද ?
    :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    Chandeta pahu wenida Sajiya media walata dena voice cuts mawila penawa hutto :lol:
    Ranil aye wipaksha nayaka, Sajiya kujitha wela aye hambantota Parlimenthu manthree, 2024 candidate ewi Akila Viraj, uth yawi puken :rofl:

    This is Sri Lanka, kohomada chandayak nathuwama Sajith president wunoth somehow
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දැන් එතකොට කව්ද දිනන්නෙ ? ඇමරිකන් පුරවැසියද ? :rofl:
    දින්නත් ජයග්‍රහණය අවලංගු කලහැකි
    නිකංම සජිත් ජනාධිපති එහෙම වුනොත්

    ඉතින් බන් දිනනකන් ඉන්න දෙයක් නෑනේ දැන්ම ඔය ඇමරිකන් පුරවැසි කතාව ඇදලා අරන් ගෝඨාව අයින් කරන්න පුලුවන්නේ (පුලුවන් නම් නොකර ඉන්නේ නෑ නේ දින්නම ජම්පර් අන්දන්නත් ඉන්නේ එකේ) අනිත් එක දැන් ඔය ඇමරිකන් කතාව කියලා කෑගහපු උන් එකෙක් සද්ද නෑ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Chandeta pahu wenida Sajiya media walata dena voice cuts mawila penawa hutto :lol:
    Ranil aye wipaksha nayaka, Sajiya kujitha wela aye hambantota Parlimenthu manthree, 2024 candidate ewi Akila Viraj, uth yawi puken :rofl:
    අසරණ සජිත් රනිල්ගේ ලණුව කෑවා :yes: 2025 දි ආය රනිල්ම එන්නත් බැරි නෑ :P
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අසරණ සජිත් රනිල්ගේ ලණුව කෑවා :yes: 2025 දි ආය රනිල්ම එන්නත් බැරි නෑ :P

    ඔව් රනිල් සීයාගේ කට්ටියත් සජිත්ට සප් එක දෙන්නේ පොර පරදින බව දන්න්න නිසා පැරදුනාම පොරගෙ කට නිකන්ම වැහිලා හම්බන්තොටටම වෙනවා :rofl:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එදා හංස පූට්ටුවේ ආඬි හත් දෙනාගෙ මෛත්‍රී පාලනය කැඳහැලිය...
    මෙදා පාර හංස පූට්ටුවෙ සජිත්ගෙ කැඳ හැලිය...
    දෙකෙන්ම ජනතාවට කැඳවත් නැහැ...

    71846031_2436220949967439_4584098073390612480_n.jpg

    Dun gahana eka nane?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    එදා හංස පූට්ටුවේ ආඬි හත් දෙනාගෙ මෛත්‍රී පාලනය කැඳහැලිය...
    මෙදා පාර හංස පූට්ටුවෙ සජිත්ගෙ කැඳ හැලිය...
    දෙකෙන්ම ජනතාවට කැඳවත් නැහැ...

    71846031_2436220949967439_4584098073390612480_n.jpg

    ඔව් ඈ.... අකුදී ඔය වගේම හොරෙන් හොරෙන් හුලන් ගහනව

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Dun gahana eka nane?

    මිනිහා තනියම ඉල්ලන එකෙන් වෙන්නේත් එක්තරා විදියක දුන් ගැහිල්ලක් තමයි වෙනස තියෙන්නේ මෙදා සැරේ කෙලින්ම සපෝර්ට් කරන බව පෙන්නන්නේ නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් බන් දිනනකන් ඉන්න දෙයක් නෑනේ දැන්ම ඔය ඇමරිකන් පුරවැසි කතාව ඇදලා අරන් ගෝඨාව අයින් කරන්න පුලුවන්නේ (පුලුවන් නම් නොකර ඉන්නේ නෑ නේ දින්නම ජම්පර් අන්දන්නත් ඉන්නේ එකේ) අනිත් එක දැන් ඔය ඇමරිකන් කතාව කියලා කෑගහපු උන් එකෙක් සද්ද නෑ :P

    කෑගහන අයගෙ සද්දෙන් නෙමේනෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ
    ඒක ගානට වෙලාවට බලපංකො
    දින්නට පස්සෙ ජනාධිපති වෙන්න විදිහක් නැතුව යන්න වෙන හැටි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෑගහන අයගෙ සද්දෙන් නෙමේනෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ
    ඒක ගානට වෙලාවට බලපංකො
    දින්නට පස්සෙ ජනාධිපති වෙන්න විදිහක් නැතුව යන්න වෙන හැටි
    මේ උඹ ඕව කියද්දී නිකන් පොස්ට් නොදා ත්‍රෙඩ් එකක්ම දාපන්කෝ :yes: අපිට බම්ප් කර කර ඉන්න පුළුවන් චන්දෙන් පස්සේ:P
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කෑගහන අයගෙ සද්දෙන් නෙමේනෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ
    ඒක ගානට වෙලාවට බලපංකො
    දින්නට පස්සෙ ජනාධිපති වෙන්න විදිහක් නැතුව යන්න වෙන හැටි

    හරි බලමුකෝ මොකද වෙන්නේ කියලා :yes::P:rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ උඹ ඕව කියද්දී නිකන් පොස්ට් නොදා ත්‍රෙඩ් එකක්ම දාපන්කෝ :yes: අපිට බම්ප් කර කර ඉන්න පුළුවන් චන්දෙන් පස්සේ:P

    ඊට පස්සෙ රතු වුනහම ආතල් එකට වලියක් යද්දි කොටවන්න රෙපක් වත් කපන්නෙ කොහොමද :frown:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    eda chande dunna eun gota denneth ne sajith ta denneth ne.. dan kata aran balapan idapan chande tika oya maruwange katawal walata watenakan:rofl::rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි බලමුකෝ මොකද වෙන්නේ කියලා :yes::P:rofl:

    මහින්ද පාර්ලිමේන්තු මැතිවරණෙට ඉල්ලද්දිත් ඔහොම පොරටෝක් දීල අගමැති වෙනකං බලං හිටිය :P
    අක්තිමට දැක්කනෙ වුන දේ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    මහින්ද පාර්ලිමේන්තු මැතිවරණෙට ඉල්ලද්දිත් ඔහොම පොරටෝක් දීල අගමැති වෙනකං බලං හිටිය :P
    අක්තිමට දැක්කනෙ වුන දේ :lol:

    ^ This

    Don't count your chicken before they're hatched :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,852
    17,019
    113
    Kottawa
    කෑගහන අයගෙ සද්දෙන් නෙමේනෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ
    ඒක ගානට වෙලාවට බලපංකො
    දින්නට පස්සෙ ජනාධිපති වෙන්න විදිහක් නැතුව යන්න වෙන හැටි

    හප්පට අවුරුදු ගානක් බම්ප් කර කර ඉන්න පුළුවන් දරුණු ගණයේ comment එකක්.. පරිස්සමින් පුටේ :baffled:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මහින්ද පාර්ලිමේන්තු මැතිවරණෙට ඉල්ලද්දිත් ඔහොම පොරටෝක් දීල අගමැති වෙනකං බලං හිටිය :P
    අක්තිමට දැක්කනෙ වුන දේ :lol:

    ඒ ඉතින් මිනිස්සු යහපාලන ලනුව කාලා හිටිය කාලේනේ දැන් තත්වෙ වෙනස් :rolleyes: