මට පක්ශයක් වත් දේශපාලඥයෙක්වත් නෑ
සජිත් ගාව ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසු ගතිගුණ තියෙනව ඒකයි කිව්වෙ
සිරාවටම හිනා ගියා බන්...

මට පක්ශයක් වත් දේශපාලඥයෙක්වත් නෑ
සජිත් ගාව ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසු ගතිගුණ තියෙනව ඒකයි කිව්වෙ

කුලප්පු වෙන්න දෙයක් නෑ නැව් පති වගේ දේශපාලන ගැඩවිල්ලු දාගෙන තමන්ගේ වල තමන්ම කපා ගන්නවා දැක්කම දුකයි රනිල් සීයා නම් ආතල් එකේ ඇති සජිත් ගොයියා පැරදුනාම ආයිත් මිනිහව මුල්ලට දාල පක්ෂ නායක කමයි විපක්ෂ නායක කමයි රැකගන්න පුලුවන්නේ

සිරාවටම හිනා ගියා බන්...![]()

Chandeta pahu wenida Sajiya media walata dena voice cuts mawila penawa hutto
Ranil aye wipaksha nayaka, Sajiya kujitha wela aye hambantota Parlimenthu manthree, 2024 candidate ewi Akila Viraj, uth yawi puken![]()
දැන් එතකොට කව්ද දිනන්නෙ ? ඇමරිකන් පුරවැසියද ?
දින්නත් ජයග්රහණය අවලංගු කලහැකි
නිකංම සජිත් ජනාධිපති එහෙම වුනොත්

අසරණ සජිත් රනිල්ගේ ලණුව කෑවාChandeta pahu wenida Sajiya media walata dena voice cuts mawila penawa hutto
Ranil aye wipaksha nayaka, Sajiya kujitha wela aye hambantota Parlimenthu manthree, 2024 candidate ewi Akila Viraj, uth yawi puken![]()
2025 දි ආය රනිල්ම එන්නත් බැරි නෑ
අසරණ සජිත් රනිල්ගේ ලණුව කෑවා2025 දි ආය රනිල්ම එන්නත් බැරි නෑ
![]()

එදා හංස පූට්ටුවේ ආඬි හත් දෙනාගෙ මෛත්රී පාලනය කැඳහැලිය...
මෙදා පාර හංස පූට්ටුවෙ සජිත්ගෙ කැඳ හැලිය...
දෙකෙන්ම ජනතාවට කැඳවත් නැහැ...
![]()
එදා හංස පූට්ටුවේ ආඬි හත් දෙනාගෙ මෛත්රී පාලනය කැඳහැලිය...
මෙදා පාර හංස පූට්ටුවෙ සජිත්ගෙ කැඳ හැලිය...
දෙකෙන්ම ජනතාවට කැඳවත් නැහැ...
![]()
Dun gahana eka nane?
ඉතින් බන් දිනනකන් ඉන්න දෙයක් නෑනේ දැන්ම ඔය ඇමරිකන් පුරවැසි කතාව ඇදලා අරන් ගෝඨාව අයින් කරන්න පුලුවන්නේ (පුලුවන් නම් නොකර ඉන්නේ නෑ නේ දින්නම ජම්පර් අන්දන්නත් ඉන්නේ එකේ) අනිත් එක දැන් ඔය ඇමරිකන් කතාව කියලා කෑගහපු උන් එකෙක් සද්ද නෑ
මේ උඹ ඕව කියද්දී නිකන් පොස්ට් නොදා ත්රෙඩ් එකක්ම දාපන්කෝකෑගහන අයගෙ සද්දෙන් නෙමේනෙ නීතිය ක්රියාත්මක වෙන්නෙ
ඒක ගානට වෙලාවට බලපංකො
දින්නට පස්සෙ ජනාධිපති වෙන්න විදිහක් නැතුව යන්න වෙන හැටි
අපිට බම්ප් කර කර ඉන්න පුළුවන් චන්දෙන් පස්සේ
කෑගහන අයගෙ සද්දෙන් නෙමේනෙ නීතිය ක්රියාත්මක වෙන්නෙ
ඒක ගානට වෙලාවට බලපංකො
දින්නට පස්සෙ ජනාධිපති වෙන්න විදිහක් නැතුව යන්න වෙන හැටි

මේ උඹ ඕව කියද්දී නිකන් පොස්ට් නොදා ත්රෙඩ් එකක්ම දාපන්කෝඅපිට බම්ප් කර කර ඉන්න පුළුවන් චන්දෙන් පස්සේ
![]()

හරි බලමුකෝ මොකද වෙන්නේ කියලා![]()

මහින්ද පාර්ලිමේන්තු මැතිවරණෙට ඉල්ලද්දිත් ඔහොම පොරටෝක් දීල අගමැති වෙනකං බලං හිටිය
අක්තිමට දැක්කනෙ වුන දේ![]()