ලෝයර් කෙනෙක් හම්බෙන්න අලුත්කඩේ උසාවියේ lawyer office complex එකට යන්න ඕනේ.
නුවර ඉදන් එද්දී කොතනින්ද බස් එකෙන් බහින්න ඕනේ?
බැහැලා පයින් යන්න පුලුවන්ද? නැත්නම් wheel එකකවත් යන්න වෙයිද?
Technical handiyen bahapan bus eka kotuwata danne e paththen nam kohen kotuwata dammath kotuwen bahala pain endath puluwan nattam pickme ekaka 100 ta adu ganak yanneඅඩේ කවුරුත් නැද්ද බන්. ටෙක්නිකල් හන්දියෙන්ද බහින්න ඕනේ?
එල.Technical handiyen bahapan bus eka kotuwata danne e paththen nam kohen kotuwata dammath kotuwen bahala pain endath puluwan nattam pickme ekaka 100 ta adu ganak yanne
Stand eken bahapan lesiy. Eeta passe pick me ekak daapan