සමහර කට්ටියට site එකට log වෙන්න බැහැ කියල ආරංචි .... (site owners ල servers මාරු කරලා capacity වැඩි කරන්න.)
එහෙම අවුලක් තියෙනවනම් ;
* browser එකේ cache & history clear කරන්න.
* ඊටපස්සේ Control Panel\Network and Internet\Network Connections\ වලට ගිහින් එකෙන් දැනට වැඩකරන network (මගේ නම් Local Area Network )එක select කරලා එකේ right click කරන්න , එන menu එකෙන් properties select කරන්න .
* ඊළගට එන dialogbox එකෙන් "internet protocol version 4 (tcp/ipv4) " select කරලා "Properties " click කරන්න
* එන dialogbox එකේ පල්ලෙහා screeshot එකේ වගේ numbers ටික type කරලා හැම එකක්ම OK කරන්න .
* ඊළගට modem /router එක turnoff කරලා අයෙත් turnon කරන්න .
* දැන් browser එකේ
http://www.paidverts.com type කරලා Enter කරන්න , then press CTRL + F5
වැඩේ හරියන්න ඕන , නැත්තම් post reply එකක් හරි pm එකක් හරි දාන එකයි ,පුළුවන් support එකක් දෙන්නම් වැඩේ ගොඩ දන්න
කොහොමත් තව දවස් දෙක තුනකින් DNS හැම ISP එකකම හරියයි , එතකොට අර DNS settings අයින් කෙරුවැකි .