අළුත්ම PTC Model එක (දවසින් double money)

DewmiK

Member
Jan 9, 2014
122
7
0
Peradeniya
imacro script ek wada karanne kohomada?

firefox or chrome use karanna. (firefox is better)

install this addon to relevant browser

firefox :
https://addons.mozilla.org/en-US/firefox/addon/imacros-for-firefox/
chrome:
https://chrome.google.com/webstore/detail/imacros-for-chrome/cplklnmnlbnpmjogncfgfijoopmnlemp?hl=en


imacro guide eka : http://wiki.imacros.net/Main_Page

aluth .iim file ekakata mama dunna script eka copy paste karanna.


ilagata eka play karanna site ekata log wunata passe
 

DewmiK

Member
Jan 9, 2014
122
7
0
Peradeniya
මෙන්න කොල්ලෝ ads කිව්වලු ..

7650997580.png
 

DewmiK

Member
Jan 9, 2014
122
7
0
Peradeniya
සමහර කට්ටියට site එකට log වෙන්න බැහැ කියල ආරංචි .... (site owners ල servers මාරු කරලා capacity වැඩි කරන්න.)


එහෙම අවුලක් තියෙනවනම් ;

* browser එකේ cache & history clear කරන්න.
* ඊටපස්සේ Control Panel\Network and Internet\Network Connections\ වලට ගිහින් එකෙන් දැනට වැඩකරන network (මගේ නම් Local Area Network )එක select කරලා එකේ right click කරන්න , එන menu එකෙන් properties select කරන්න .
* ඊළගට එන dialogbox එකෙන් "internet protocol version 4 (tcp/ipv4) " select කරලා "Properties " click කරන්න
* එන dialogbox එකේ පල්ලෙහා screeshot එකේ වගේ numbers ටික type කරලා හැම එකක්ම OK කරන්න .

maw2ex.jpg


* ඊළගට modem /router එක turnoff කරලා අයෙත් turnon කරන්න .
* දැන් browser එකේ http://www.paidverts.com type කරලා Enter කරන්න , then press CTRL + F5

වැඩේ හරියන්න ඕන , නැත්තම් post reply එකක් හරි pm එකක් හරි දාන එකයි ,පුළුවන් support එකක් දෙන්නම් වැඩේ ගොඩ දන්න ;)

කොහොමත් තව දවස් දෙක තුනකින් DNS හැම ISP එකකම හරියයි , එතකොට අර DNS settings අයින් කෙරුවැකි .
 

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ඕක හිගා කෑමක් නේ. freelancing කරා නම් ඔයිට වඩා හොයන්න තිබුනා.