අළුත් අවුරුද්දේ අළුත් IT බිස්නස් එකක් පටන් ගත්තා.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අළුත් අවුරුද්දේ අළුත් IT බිස්නස් එකක් පටන් ගත්තා.

    මම වෙබ් අඩවි හදන එක නවත්තලා තිබුණේ කොල්ල නේ කාලයක් , ඉතින් මේ අවුරුද්දේ ඉදලා අය වෙබ් අඩවි හදන වැඩේ පටන් ගත්තා

    අලුත් නමකින් බිස්නස් එකක් හදලම එකෙන් වෙබ් අඩවි නිර්මාණය කරන එක පමණක් කරන්න පටන් ගත්තේ.

    ඔයාලගේ වෙබ් අඩවි එහෙම තියෙනවා නම් කියන්න කරලා දෙන්නම් P.M එකක් දාන්න.
    Agency websites / බ්ලොග් සයිට් වගේ ඒවා තමයි මම කරන්නේ E-Commerce ඒවා නම් කරන්නේ නැහැ වෙලාව මදි නිසා

    මම හැබැයි රු 75000/- උඩ කරන්නේ
    කලින් අඩුවට කරන්න ගිහින් තමා මට වැඩේ එපා වුනේ.
    Paid Themes/Plugin Use කරන නිසා මේ වගේ මිලක් අය කරන්න වෙනවා.
    අලුත් අවුරුද්දේ උඹ මෙතන ඇවිල්ලා අඬන ඒවට හිත හදන එකට අපිටත් උඹෙන් ගානක් අය කරන්න පුලුවන්ද 😏 😏 ?
     
    • Haha
    Reactions: Identity and 6h057

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    සුභ පැතුම්! මුදලක් යට කරන්න හැකි නම්. BHW වගේ තැනක ඔය සර්විසස් විකුනන්න. මම දන්න එකෙක් තනි පිටුවෙ ලෑන්ඩින් පේජ් විකුණලා මාසෙකට ලක්ශ හය හතක් හොයනවා. දැන් පොර ස්ටාෆ් දාගෙන වැඩ කරන්නෙ. තනිකර ෆෝරම් වලින් තමයි ගේම යන්නෙ.
     
    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    79
    38
    18
    අළුත් අවුරුද්දේ අළුත් IT බිස්නස් එකක් පටන් ගත්තා.

    මම වෙබ් අඩවි හදන එක නවත්තලා තිබුණේ කොල්ල නේ කාලයක් , ඉතින් මේ අවුරුද්දේ ඉදලා අය වෙබ් අඩවි හදන වැඩේ පටන් ගත්තා

    අලුත් නමකින් බිස්නස් එකක් හදලම එකෙන් වෙබ් අඩවි නිර්මාණය කරන එක පමණක් කරන්න පටන් ගත්තේ.

    ඔයාලගේ වෙබ් අඩවි එහෙම තියෙනවා නම් කියන්න කරලා දෙන්නම් P.M එකක් දාන්න.
    Agency websites / බ්ලොග් සයිට් වගේ ඒවා තමයි මම කරන්නේ E-Commerce ඒවා නම් කරන්නේ නැහැ වෙලාව මදි නිසා

    මම හැබැයි රු 75000/- උඩ කරන්නේ
    කලින් අඩුවට කරන්න ගිහින් තමා මට වැඩේ එපා වුනේ.
    Paid Themes/Plugin Use කරන නිසා මේ වගේ මිලක් අය කරන්න වෙනවා.
    Mamath karanawa, programming use karala development ekak awoth mawath enrolled karaganna math support ekak dennam adu ganakin hoda service ekak dennam
     
    • Like
    Reactions: Nadun26