අළුත් අවුරුද්දේ ගනු දෙනු කරන්න

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අළුත් අවුරුද්දේ ගනු දෙනු කරන්න

    අළුත් අවුරුද්දේ ගනු දෙනු කරන්න (රෙප් වලින්) හෙට උදේ 7.05 පසුවී සුබ මොහොතින් මෙම thread එකට එන්න රෙප් ලබා දීම සහ ලබා ගැනීම සදහා සෑහෙන සාමාජිකයන් සංඛයාවක් බලා සිිටී ඔබත් එන්න !!! සුබ අළුත් අවුරුද්දක් වේවා ඔබ සැමට!!​

    ඔන්න අපි පටන් ගත්තා හැමෝම මේකට එන්න දන්!!!:D
    http://www.elakiri.com/forum/showthread.php?p=21460918#post21460918
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මං එනවා පුතේ උදේම අයන්න ලියලා වැඩ අරබලා!! :lol::lol::lol:

    ඈ බොල මුත්තේ තාම උබ අ යන්න ලියනව ද වැඩ අල්ලන්න ගිහින් අඔ පැලයක් හිටොවහන්කෝ අනාගත පරපුරට වත් වැඩක් වෙන්න!:lol::lol::lol::lol::lol:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ලැබුවාවු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි වාසනාවන්ත අවුරුද්දක් වේවා!!!

    (රෙප් ඉවර වෙලා වගේ. දෙන්න බෑ කියනවා:no:)
     
    Last edited:

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ලැබුවාවු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි වාසනාවන්ත අවුරුද්දක් වේවා!!!

    (රෙප් ඉවර වෙලා වගේ. දෙන්න බෑ කියනවා:no:)

    මෙහෛ නෙමේ් අරෙහෙ තිියෙන්නේ් :D
    ඔන්න අපි පටන් ගත්තා හැමෝම මේකට එන්න දන්!!!
    http://www.elakiri.com/forum/showthr...8#post21460918