අළුත් කඩේ කෑම හලාල් ...

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොරන හැටි.

    මන්ද පෝෂණය හැදෙන එක අහන්න දෙයක් යෑ ?

    ඒකට මම බහින ජොයින්ට් වල .. 😍😍

    දෙයියන්ට පූජා කොරන්න ගේනව වගේ අරන් එන්නේ. 🤩🤩
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    එහෙනම් තෝ සයිවර් කඩේකට ගිහින් නෑ ජිව්තේට 😜
    සයිවර් කඩ හොඳයි හොඳ නමගිය ඒවා. ආනන්ද භවන්, කොට්ටාවෙ වීරසිරි එහෙම. හන්දි හන්දි ගානෙ තියෙන ජරාවල් නම් කතා කරල වැඩක් නෑ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සයිවර් කඩ හොඳයි හොඳ නමගිය ඒවා. ආනන්ද භවන්, කොට්ටාවෙ වීරසිරි එහෙම. හන්දි හන්දි ගානෙ තියෙන ජරාවල් නම් කතා කරල වැඩක් නෑ
    එහෙම සයිවර් කඩ නෑනේ 🙄
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එහෙනම් තෝ සයිවර් කඩේකට ගිහින් නෑ ජිව්තේට 😜
    සයිවර් කඩවල කුස්සියේ ඉන්න මීයෝ දැක්කා නම් වතුර වත් බොන්නේ නැහැ
     
    • Like
    Reactions: Any.key