අළුත් කඩේ කෑම හලාල් ...

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    There are only two Saivar places in Borella both are near Upavansa Hotel.

    Both places are good. I go there often.
    this place was close to the rajagiriya Ayurveda junction....right in front of gothami road if I remember correct....and around 12 years back :LOL:


    it wasn't the typical those kade..but had rice and curry.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,224
    113
    Ohio, USA
    @Al Baik இது ஹலாலான வழியா?
    "ஹலாலான வழி" නෑ.. ඒක එහෙම නෑ කියල තේරුන නිසානේද ඔයාට මගෙන් මෙහෙම අහන්නත් උනේ..


    ඒක නෙවෙයි කියන්නේ....
    ගොඩක් හෝටල්වල එලියට ලස්සනට තිබුනට කුස්සිය ගන්න දෙයක් නෑ..
    ඒක කිසිම ජාතියක ආගමක කියල නෑ... ලන්කාවේ ඕනම එකක් එහෙමයි බොහෝදුරට.. මේව කැපිල පේන්න හේතුව කුස්සියම පාරට පේන්න තියෙන නිසයි...ඇතුලෙන් අරගෙන ආවොත් මේ කෑමත් කට්ටිය රස කරකර කාවි.. පෞද්ගලිකව මම නම් මේවගේ තැන්වලින් කන්නේ නෑ..

    කාලෙකට කලින් මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයට එහා පැත්තෙන් තිබුනු හෝටලේ "සමගි හෝටලය"ට ගිහිල්ල තියෙනව නම් බලා ගන්න තිබුනා.. බල්ලෝ බත්කන්නේ නෑ.. ඒතරමට අපිරිසිදුයි... වැඩ කරන්නෙත් වයසක අය... සැලකිල්ලත් අන්තිමයි... ඒව එහෙම තමයි.. අපි තමයි දැනගන්න ඕනේ ඒවට යනවද නද්ද කියලා..

    රතුමිරිස් අප්පුට කියන්න තියෙන්නේ ඔබතුමා ඕක හීන්නූලෙන් තව පැත්තකට අදින්න ට්‍රයි කලාට දැන් මිනිස්සු දැ පොඩ්ඩක් දැනුවත්වෙලා ඉන්නේ...
    දැන් කාලේ ඔයාට ඔයා හිතනදේ කරන්න බැරිවෙයි අයියෝ...
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒක නෙවෙයි කියන්නේ....
    ගොඩක් හෝටල්වල එලියට ලස්සනට තිබුනට කුස්සිය ගන්න දෙයක් නෑ..
    ඒක කිසිම ජාතියක ආගමක කියල නෑ...
    එක ජාතියක එක ආගමක හෝටල් තියෙනවා ඔහොම නැති.

    මම කන්නෙ ඒවායින්, ඒවායෙ රතු මිරිස් ඇත්තෙත් නෑ. 😍