මේකට කොමෙන්ට් එකක් දාන්නත් කලින්ම රෙප් එකක් දෙන්න බැලුවා ඒත් බඩු ඉවරස්! පට්ට කතාව බං...මෙතන හොද හින්ට් එකකුත් තියනවා..හැම එකටම රිගන්න යන මිනිස්සුන්ට.. දැන් මුස්ලිම් ආගමික නායකයෙක් කවදාවත් ඔය පංසලටයි පල්ලියටයි එන්නේ නෑ නමුත් සිංහල දේශපාලකයොත් ඔය තැන් තුනටම රිංගනවා....
මේක මං දැක්කේ ෆෙස් බුකියේ.. එකේ මෙහෙම නෙමේ තිබ්බේ.
එකේ තිබ්බේ අන්තිමට තමා පන්සලේට යන්නේ.
ගිහිල්ල පූජකයාට කියපුවම හාමුදුරුව සිවුරකුත් රේසරයකුත් අරන් එවිත් කාර් එක තට්ට ගහල සිවුරක් පොරවන්න හැදුවලු.. අනේ හනේ.. මේ හාමුදුරුවන්ටත් තියෙන ලෙඩ..
අඩෝ මුස්ලිම් පල්ලිවල ඉන්න පූජක තුමන් කොන කපන්න දන්නේ නැහැ. එකට පළපුරුදු කට්ටිය ඉන්නවා වෙනම.


bump
සයිලන්සරේ "කොන" කපනවා.....හිනා වෙලා බඩත් කොර උනා ඕයි! මෙන්න රෙපකුත් +
