අළුත් කාර් එක...

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මේකට කොමෙන්ට් එකක් දාන්නත් කලින්ම රෙප් එකක් දෙන්න බැලුවා ඒත් බඩු ඉවරස්! පට්ට කතාව බං...මෙතන හොද හින්ට් එකකුත් තියනවා..හැම එකටම රිගන්න යන මිනිස්සුන්ට.. දැන් මුස්ලිම් ආගමික නායකයෙක් කවදාවත් ඔය පංසලටයි පල්ලියටයි එන්නේ නෑ නමුත් සිංහල දේශපාලකයොත් ඔය තැන් තුනටම රිංගනවා....
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේකට කොමෙන්ට් එකක් දාන්නත් කලින්ම රෙප් එකක් දෙන්න බැලුවා ඒත් බඩු ඉවරස්! පට්ට කතාව බං...මෙතන හොද හින්ට් එකකුත් තියනවා..හැම එකටම රිගන්න යන මිනිස්සුන්ට.. දැන් මුස්ලිම් ආගමික නායකයෙක් කවදාවත් ඔය පංසලටයි පල්ලියටයි එන්නේ නෑ නමුත් සිංහල දේශපාලකයොත් ඔය තැන් තුනටම රිංගනවා....

    ඒ කතාවනම් ඇත්ත මචන්...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේක මං දැක්කේ ෆෙස් බුකියේ.. එ‍කේ මෙහෙම නෙමේ තිබ්බේ.
    එකේ තිබ්බේ අන්තිමට තමා පන්සලේට යන්නේ.
    ගිහිල්ල පූජකයාට කියපුවම හාමුදුරුව සිවුරකුත් රේසරයකුත් අරන් එවිත් කාර් එක තට්ට ගහල සිවුරක් පොරවන්න හැදුවලු.. අනේ හනේ.. මේ හාමුදුරුවන්ටත් තියෙන ලෙඩ.. :rofl:

    අඩෝ මුස්ලිම් පල්ලිවල ඉන්න පූජක තුමන් කොන කපන්න දන්නේ නැහැ. එකට පළපුරුදු කට්ටිය ඉන්නවා වෙනම.

    :rofl::rofl:
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    සයිලන්සරේ "කොන" කපනවා..... :lol::lol::lol::lol::lol: හිනා වෙලා බඩත් කොර උනා ඕයි! මෙන්න රෙපකුත් +
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :lol::lol::lol::lol::lol::lol::lol:

    OrNULl.jpg

    Rep
    :lol::lol::lol::lol::lol::lol::lol: