ජන්තු අයියා;15673409 said:චයිනිස් ටයිල් නම් ගන්න එපා....ඒවා ටික කාලයයි..ඒ ගානට ඔයාට නාවලින් ගන්න පුළුවන් හොද බ්‍රෑන්ඩ් එකක්..ලංකා ටයිල් නම් හොදයි..ඔයාගේ 150 KM දුර ප්‍රවාහන වියදමත් බලන්න..නාවල තමයි බඩු තියෙන්නේ..

ටයිල් ගැන කියලා දුන්න, මේක බලපු හැමෝටම පිං...............
මම නාවල පිච්ච මල් මාවතෙන් ටයිල් ගෙනවා........ සෑබවටම ලාබයි. හොදයි. ලංකාවේ බඩු........
යනවා නම් ගොඩක් ගන්න එතනට යන්න. ඒ තැන ගැන කියලා දුන්න සහෝදරයින්ට විශේෂයෙන් ස්තූතියි

ඉතින් විස්තර ටිකක් දාපන්කො උඹ ගත්තු ඒව ගැන. තියන ඩිසයිනුයි ගානයි සයිස් එකයි වගේ විස්තරටයිල් ගැන කියලා දුන්න, මේක බලපු හැමෝටම පිං...............
මම නාවල පිච්ච මල් මාවතෙන් ටයිල් ගෙනවා........ සෑබවටම ලාබයි. හොදයි. ලංකාවේ බඩු........
යනවා නම් ගොඩක් ගන්න එතනට යන්න. ඒ තැන ගැන කියලා දුන්න සහෝදරයින්ට විශේෂයෙන් ස්තූතියි

Rocell - RSD 16 X 16 - RS 203
Rocell - RSD 18 X 18 - RS 312
Rocell - RSD 12 X 12 - RS 130
Rocell - RSD2 X 2 - Rs 720
Chineese - 2 X2 - RS 640 - Rs 600
Primay Kitchen Sink - Single - Rs 7800

මට 12 ක් ගියා.... ඒත් මට ලාබයි කියලයි මට හිතෙන්නේ....