අළුත් ගෙදරට ටයිල් ( බිමට )

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Machan Chines dala wadak naa. umbata ayeth awrudu 2kin tile allanna wei. dannawane ithing chinese kiuwoth quality komada kiyala, kisima barak naa, uda thiyena color coating eka mara thuni. tiles sizes even na, allanakota dising eka hariyata ganna baa. oyawage noyek prashna thiyenawa.

    Lanka tiles dapan try ekak dila. Dec kittuwenkota sale danawa, poddak wiparamen idapan.

    Man ithanawa umba hamaruwen ekathu karala tile tika allanna yanne kiyala, amaeke nikan chines baduwalata widan karanna epa machan, kalpawathmak naa.
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    naawala thamai ban thiyenne
    kada ambanata thiyanawa hama ekema chek karala ganna samahara ewa wala size ehema eka samaana na
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    චයිනිස් ටයිල් නම් ගන්න එපා....
    Rocell eke 2nd quality eka Nawala (pichcha mal watta para mathake hari nam..) unge store eka pitipasse tiyenewa... Ewagenam wenasak hoyannda bee ban.. 25%-35% wage aduwata ganda puluwan...

    Rocell eke 3rd quality eka tiyenawa homagama ( highway entrance eke idala colombo pettata eddi Wam atha patte tiyena rocell show room ekata pitipasse)( etha handiyak
    highway entrance eke idala colombo pettata eddi hambuwena palaweni handiya mathake harinam..) ethana patta adui... habai hoyala thorala gannda oni..

    Godak aya ganne 2nd quality.. eka waradak hoyannda bee... 3 quality Saleta wage nam danna epa.. Saleta 2 quality dala itiriya 3rd quality dapan...
    Tikak gihin balapan.....
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    චයිනිස් ටයිල් නම් ගන්න එපා....
    Rocell eke 2nd quality eka Nawala (pichcha mal watta para mathake hari nam..) unge store eka pitipasse tiyenewa... Ewagenam wenasak hoyannda bee ban.. 25%-35% wage aduwata ganda puluwan...

    Rocell eke 3rd quality eka tiyenawa homagama ( highway entrance eke idala colombo pettata eddi Wam atha patte tiyena rocell show room ekata pitipasse)( etha handiyak
    highway entrance eke idala colombo pettata eddi hambuwena palaweni handiya mathake harinam..) ethana patta adui... habai hoyala thorala gannda oni..

    Godak aya ganne 2nd quality.. eka waradak hoyannda bee... 3 quality Saleta wage nam danna epa.. Saleta 2 quality dala itiriya 3rd quality dapan...
    Tikak gihin balapan.....

    හරියටම හරි මචන්. හැබැයි නාවල රොසෙල් එකෙන් second quality(RSD-Resorted Damage) ගන්නකොට Normal Damage වලින් ඉල්ලපන් Wedge damage ගන්න එපා. කෙලින්ම කියපන් ND දෙන්න WD එපා කියපන්. 25% ක් අඩුයි. රොසෙල් ලග පට්ට design collection තියෙන්වා.
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    තැන්කියේවා සුදු මහත්තෝ. නාවල සෙල් ේල් එක තාම තියෙනවද
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    210nd5u.jpg


    Low Price Guaranteed..........!

    Please Call For More Info
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සල්ලි නැත්නම්, මුලු ගෙදරටම චයිනීස් ලබ්බවල් අල්ලන වියදමෙන් සාලෙට විතරක් හරි හොද ටයිල් අල්ලපන්. ඔය චයිනීස් ටයිල් ඉරි තලල හීරිලා ගිහාම උබ කරපු මූලික වියදම් සේර අහක. පොලවෙන් වැඩකුත් නෑ, බාස් කුලියත් අහක, ටයිලුත් අහක,
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ;)ෝදරවරැනි, මම මේ අලුත් ගෙදර සාලෙට, කාමර වලට, කුස්සියට ටයිල් අල්ලන්න හිතන් ඉන්ේ. මම ොලඹින් කි. මි. 150 විතර දුරින් ඉන්ේ. ේ පැත්අඩි 2, 2 චයිනිස් ටයිල් එකක් රැ 650- 750 ක් විතර වෙනවා. ලංකා ටයිල් . ‍සෙල් අල්ලන් බෑ. මට එච්චර සල්ලි නෑ ැන් අ. මුලු ගෙටම ටයිල් 330-360 ( අඩි 2, 2 ) ක් විතර යනවා.

    ොළඹ නාවල පැත්ේ නම් 600 - 700 ත් අතර මිලට තියෙනවා චයිනිස් ටු බයි ටු ටයිල්. ේ එලකිරිේ ඉන්න කවුරැ හරි මහත්යෙක් මට උදව් කරනවාද ද ටයිල් ටිකක් ෝරා ගන්න. චයිනීස් ටයිල් ඇත්තටම ොද නැද්ද.

    ටයිල් අල්ලන විදිහ ගැ මීට කලින් තෙඩ් එකක් තිබුනා. නමුත් අඩුවට ටයිල් ෝරා ගන්න විදිහ තිබු නැ. මට ොද ටයිල් ටිකක් අඩුවට ගන්න පුලුවන් තැනක් සෙට් කරන්ො..............:lol::lol::lol:

    Machan tile karanawata wada hodai titanium karanawanam. gaanath adui. net eke search karala balannako. eetath tile common nis araka super machan.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Chinese kiyanne nikan newe.... mama danna gedarakata hardware kaarayek hoda quality chinese tile kiyala tile wagayak deela thibba.. ewa den awurudu dekakata withara passe crack wenna patan aran.. lankawe tile danna salli neththan tile noda inna eka thamai wada hoda