අළුත් තීම් එක - එලකිරිය - ඈත්වීම

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් සහෝ.. ඒකනේ.. මම එදා අන්තිමට දාපු ත්‍රෙඩ්1ට පැය 2,3ක් මහන්සි උනා කතාව පෙලගස්සල හදලා දාන්න.. ලයික් 50ක් වගේ තියනවා ඉතින් තේරුමක් නෑනේ... ගුණාත්මක කන්ටෙන්ට් දාන්න යූසර්ලා මෝටිවේට නොවෙන අවුල තමා මේකෙදි වෙන්නේ...
    ලොක්කට වටින්නේ ඒවට වැඩිය වෙන වෙන දෙවල් ටිකක් වෙන්න ඕන.. ඒක දන්නෙ ලොක්කම තමා..

    😥 බලමු..සමහරවිට ඉස්සරහට වෙනසක් වෙයි.
     
    • Like
    Reactions: D_Mad

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    මට මේ ඩාර්ක් සීන් එක පට්ට අවුල් බන්
    වයිට් තීම් එකක් දෙන්න බැරිද

    මොකේ හොඳ දේවල් නැත්තේ නෑ නෛමේ
    කෙලින්ම පින්තුර අප්ලොඩ් කරන්න පුළුවන් එක මන් දැක්ක ලොකුම දෙයක්
    නැත්නම් වටේ යන්න වෙනවනේ

    මම කියන්නේ එහෙ නෙමේ. එක්කෝ තීම් 2ම. නැත්නම් මේකේ වයිට් එකක්
    ආයේම කියන්නේ තියෙනවා නම් දා ගන්න විදිය කියලා දියල්ලා

    නිකමට බලපන් මුණුපොත
    උන් ක්ලැසික් තීම් එකෙන් පිට මොඩර්න් එකක් දුන්නත් ක්ලැසික් එක ගලවන්නේ නෑනේ
    හේතුව හැම යුසර්ම ෆැමිලිය වෙන්නේ නෑනේ අළුත් එකට

    ජීටි ප්ලීස් මේකේ සුදුපාට තීම් එකක් දෙන්න. මේ මගුල් ඩාර්ක් එක ඔළුව කොලොප්පන් කරනවා
    1593621399904.png

    meke bottom left eke tyna elakiri dark button eka click krla elakiri main ekata maru krgna pluwn
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    me too machan..theme eka dapu dawasema kiuwa mamth oka..kalin theme eka mara cool..dan eka complex wagei..cours wala aulak tiyenne wage...a wagema sinhala font size eka ehema aul...kiuwath wage issara wage meke inna hithenne naha
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මමත් කැමති පරණ එකට .
    ඔව් එතකොට උඹලගේ මතේට විරුද්ධ මතයක් දරන එවුන්ට උඹලගෙ ෆේක් බස්සගන රංචු ගැහිලා කුණුහරප කියා කියා රේප් කපන්න පුලුවන්නෙ නේද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් සහෝ.. ඒකනේ.. මම එදා අන්තිමට දාපු ත්‍රෙඩ්1ට පැය 2,3ක් මහන්සි උනා කතාව පෙලගස්සල හදලා දාන්න.. ලයික් 50ක් වගේ තියනවා ඉතින් තේරුමක් නෑනේ... ගුණාත්මක කන්ටෙන්ට් දාන්න යූසර්ලා මෝටිවේට නොවෙන අවුල තමා මේකෙදි වෙන්නේ...
    ලොක්කට වටින්නේ ඒවට වැඩිය වෙන වෙන දෙවල් ටිකක් වෙන්න ඕන.. ඒක දන්නෙ ලොක්කම තමා..
    ත්‍රෙඩ් දාන අයට ලයික් නැතුව විශේෂ යමක් දෙන්න හදන්න ඕනේ එතකොට කට්ටිය උනන්දු වෙයි. වෙන ෆෝරම් වල නං බැජ්, ට්‍රොෆිස් වගේ අනං මනං තියෙනව මම දැකල තියෙනව.
     
    • Like
    Reactions: dwpsg and D_Mad

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,536
    6,301
    113
    ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස්වීම. ටික දවසක් යනකොට පුරුදු වෙයි.
     

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    Magenm account eka approve uneth meka aluth unata passe.habai guest kenek widihata kalin kiriyatath awa giya kalin eka thibbnm chande kaleta wage kiyatawath mn meka paththe enne na.kunuharupai deshapalana mada tread tikai witharak thiyei 😆
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඈත්වුනා කීවට වෙනදට වඩා දැන් එළකිරි එනව වගේ මට පේන්නේ :P
    ඈත් වෙනවා කියලා ත්‍රෙඩ් එකක් දාපුවම ආයිත් ඇවිල්ලා බලන්න හිතෙනව ඇති කවුරු හරි රිප්ලයි කරලද කියලා.