මුන්ගේ කතා පට්ට බන් මම දැන් අවුරුදු ගානක් තිස්සේ අහනව
Youtube එකේ NethFM 8Pass අහපන්. ඔ්වා කැලේ. මට නම් මුන් දෙන්නගේ කට ඇද කරලා කියන මෝඩ ස්ටයිල් එක අජූතයි බන්
https://www.youtube.com/user/nethfmradio/videos
අට පාස් විතරක් අහපන්. ඔය තියෙන අනික් විරිදු අනම් මනම් නම් මන් අහන්නෙත් නෑ
Last edited: