අළුත්_කවි

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
උදයේ බස් එකේ දුටු ඒ සුදු ............. කෙල්ල
ගැන සිහිවෙද්දි හිත වෙන්නෙම නැහැ ... මෙල්ල
ටොකක් දැම්මාම ගන්නට ඇය ............ අල්ල
දෙනවයි කිව්ව හවසට ඇගේ නා ........... දල්ල

උදේ බස් එකේ උඹ දුටු සුදු.........කෙල්ල
දෙනවා දැක්කා තව කාටද නා.........දල්ල
හොඳ හොඳ බෝල කරවා ඇති බව..මෙල්ල
තේරුනේ නැතිද බැලුවිට හරවා......බෙල්ල
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එන්නට මගේ සුදු අයියා එක්ක........ එහේ
    ආසයි ඉන්න තුරුලටවී ඉන්න.......... එහේ
    සිතල නිසා අයියට හැකි වෙදැයි....... එහේ
    හනිමුන් එක නිසා එන්නම් යන්න .... එහේ
    එන්නට කිව්වාට අයියට යන්න ............එහේ
    කියලා ගියොත් නරකද යන තැනක් ... කොහේ
    කවිකාරයෝ ඇති හින්දා ගොඩක් ...... මෙහේ
    හිටපන් නංඟියේ ඔහු හා නොගොස් ...... සහේ
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    දුටුවා කාලෙකින් හොදටම හොද නුලක්...
    පිරුනා හද තුටින් කියවා කවි පේලක්...
    පිළිගෙන බහුමාන ඔබ වෙත පිදු පිරිසත්...
    කරගෙන යමු වැඩේ අපි වී එක්සේසත් ...
     
    • Like
    Reactions: wwwguliya

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    චතු පැටියගෙයි, සාතන් ගෙයි අස්සේ..
    ගුලියා ලියයි රසකවී, අඩු නෑ සද්දේ..
    කිබුලයියත් ඇවිත් ඉදහිට දා මොත්තේ..
    රසකල නුල රැදී සැමදා හිත අස්සේ...
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    චතු පැටියගෙයි, සාතන් ගෙයි අස්සේ..
    ගුලියා ලියයි රසකවී, අඩු නෑ සද්දේ..
    කිබුලයියත් ඇවිත් ඉදහිට දා මොත්තේ..
    රසකල නුල රැදී සැමදා හිත අස්සේ...


    කලකින් පස්සේ එලකිරියට......................ආකලට
    දුටුවා යනවා කවි කෝච්චිය.......................රාගමට
    නැගුනා මමත් කවියට ඇති......................නෑකමට
    බැදියන් උබත් ගුලියගේ කවි....................ආගමට
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බස් එකෙ හිටපු ඒ ලස්සන සුදු කෙල්ල
    කෙලියාවත්ද කම්මුලේ හිටිනට අල්ල
    අල්ලන්නට කලින් ඇයගේ නා දල්ල
    මගේ ත්‍රෙඩ් එකට රිප්ලයි එක දෙනු කොල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1700517
    බැහැ බැහැ කියා ලියලා ඇති කවි .... ගොන්න
    දැක්කම සිනහා ආවා බන් මට ......... ඔන්න
    තව ටික දිනක් ඉවසන් හිටියොත් ...... ඔන්න
    හැකි වෙයි බලන්නට උබලට කවි ... ගොන්න
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    පැණි හැලුවත් පැටියෝ උබ මර මර......................තල්ල
    ඕවා නරක වැඩ ගහලා යන................................බෙල්ල
    ගියෝතින් ඔබන්නට නාදල්ලට ........................පොල්ල
    කුරුවල් වෙයි වගේ ලගදීම තොගෙ.......................වල්ල
    ගුලියෝ උබ කියනදේ මම අරන් ....... පිලී
    යන්නේ නැහැ මචන් හවසට එක්ක ... කෙලී
    කවියක් කියාගෙන එලකිරි එකේ ..... ජොලී
    මහනවා අතේ ගාගෙන මම වටේ ...... ජෙලී
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    කලකින් පස්සේ එලකිරියට......................ආකලට
    දුටුවා යනවා කවි කෝච්චිය.......................රාගමට
    නැගුනා මමත් කවියට ඇති......................නෑකමට
    බැදියන් උබත් ගුලියගේ කවි....................ආගමට

    ගුලියෝ ස්තුත්යි ඔබගේ ඇරයුමට...
    කැමතියි මමත් කවි සිතුවිලි ලියවුමට...
    එනමුත් පුතේ බොස් පැමිණිය වැඩබිමට...
    එනිසා කමා වෙනු, එමි රෑ කණිසමට...
     

    blue_in_rio

    Well-known member
  • බැහැ බැහැ කියා ලියලා ඇති කවි .... ගොන්න
    දැක්කම සිනහා ආවා බන් මට ......... ඔන්න
    තව ටික දිනක් ඉවසන් හිටියොත් ...... ඔන්න
    හැකි වෙයි බලන්නට උබලට කවි ... ගොන්න

    හප්පේ දැනුයි ලේ ටික ඉනුවේ ඇඟට
    හිතුවේ දේවි යැයි පාරක් මගෙ කනට
    කවි පන්තියක් දාලා එළකිරි එකට
    දැම්මොත් හොඳයි පී.ඇම්. එක මගෙ නමට :):)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උදේ බස් එකේ උඹ දුටු සුදු.........කෙල්ල
    දෙනවා දැක්කා තව කාටද නා.........දල්ල
    හොඳ හොඳ බෝල කරවා ඇති බව..මෙල්ල
    තේරුනේ නැතිද බැලුවිට හරවා......බෙල්ල

    මාරයි මචන් අද එකිගේ ............. දැඟලිල්ල
    ප්‍රමානේ මතක නැහැ බන් මම ..... කෙළගිල්ල
    ඉහවහා ගියේ මෙච්චර මගේ .......... ඉවසිල්ල
    අල්ලන් හිටි නිසයි මගේ ඉස්සරහම ... පොල්ල
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හප්පේ දැනුයි ලේ ටික ඉනුවේ ඇඟට
    හිතුවේ දේවි යැයි පාරක් මගෙ කනට
    කවි පන්තියක් දාලා එළකිරි එකට
    දැම්මොත් හොඳයි පී.ඇම්. එක මගෙ නමට :):)
    අනිවා ඩෙෆා මම ලිව්වම කවි ..... ගොන්න
    උබ හට එවමි පීඑම් එක දැන ........ ගන්න
    ඇයි බන් හදන්නේ උබ ඔය පැන ... යන්න
    කවියක් කියන්නට ඔතනින් ඉද ..... ගන්න
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කලකින් පස්සේ එලකිරියට......................ආකලට
    දුටුවා යනවා කවි කෝච්චිය.......................රාගමට
    නැගුනා මමත් කවියට ඇති......................නෑකමට
    බැදියන් උබත් ගුලියගේ කවි....................ආගමට
    බැදුනොත් පුතේ උබ ගුලියගේ ...... ආගමට
    දෙන්නට වෙයි මුහුණ මහ ලොකු ... ගේමකට
    ආදරෙනම් පුතේ උබ උබෙ ......... ජීවිතෙට
    යන්නටවත් එපා මූ යන ............. පාරකට
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    මාරයි මචන් අද එකිගේ ............. දැඟලිල්ල
    ප්‍රමානේ මතක නැහැ බන් මම ..... කෙළගිල්ල
    ඉහවහා ගියේ මෙච්චර මගේ .......... ඉවසිල්ල
    අල්ලන් හිටි නිසයි මගේ ඉස්සරහම ... පොල්ල

    :lol::lol::lol:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ගුලියෝ උබ කියනදේ මම අරන් ....... පිලී
    යන්නේ නැහැ මචන් හවසට එක්ක ... කෙලී
    කවියක් කියාගෙන එලකිරි එකේ ..... ජොලී
    මහනවා අතේ ගාගෙන මම වටේ ...... ජෙලී

    patta.. :lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අම්මප මූ කියපු බලු................................. කතාව
    කිව්වේ මට වුණත් මට යයි .......................... හිනාව
    උඹෙ කවි වලින් දැන ගත්තෙමි ..................... කෙනාව
    කොලු ලොල් නොවෙමි කෙළිලොල් වෙමි........... මනාව

    එලියේ ඇති පුකක් දැක්කම උඩ ............. පනින
    වටහා දුන් විටදි පෙරලා මට .................. බනින
    උබෙ කවි පෙලියට හිනැහී කට ........... කොනින
    කෙලි කොලු උනත් උබ ලොල්ලෙක් බව ... දැනින
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    බැදුනොත් පුතේ උබ ගුලියගේ ...... ආගමට
    දෙන්නට වෙයි මුහුණ මහ ලොකු ... ගේමකට
    ආදරෙනම් පුතේ උබ උබෙ ......... ජීවිතෙට
    යන්නටවත් එපා මූ යන ............. පාරකට


    පැතිරුව නමුත් ආගම ගන්නට...............හරවා
    සුකලා මු වැඩේ ගන්නට පෙර................බදවා
    යනවා යන්න අදට නූල අත..................ඇරලා:no::no::no:
    එනවා හෙටත් අරින්න තොට පිට..........නමලා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හැමදාමත් වගේ හවසට පහ ........ වෙද්දී
    යන්නට හිතෙනවා කොල්ලව ... සිහිවෙද්දී
    තාතා කියා මා පසු පස ........ කැරකෙද්දී
    යනවා යන්න හෙට එනකම් අට .... වෙද්දී
    :)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පැතිරුව නමුත් ආගම ගන්නට...............හරවා
    සුකලා මු වැඩේ ගන්නට පෙර................බදවා
    යනවා යන්න අදට නූල අත..................ඇරලා:no::no::no:
    එනවා හෙටත් අරින්න තොට පිට..........නමලා

    වරෙන් වරෙන් හෙට මම උබ එනකන් නැවිලා ඉන්නම්. :P
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    කලකින් පස්සේ එලකිරියට......................ආකලට
    දුටුවා යනවා කවි කෝච්චිය.......................රාගමට
    නැගුනා මමත් කවියට ඇති......................නෑකමට
    බැදියන් උබත් ගුලියගේ කවි....................ආගමට


    ගුලියෝ ස්තුත්යි ඔබගේ ඇරයුමට...
    කැමතියි මමත් කවි සිතුවිලි ලියවුමට...
    එනමුත් පුතේ බොස් පැමිණිය වැඩබිමට...
    එනිසා කමා වෙනු, එමි රෑ කණිසමට...

    ආගම පෙරට දාලා නෙව පිලි............ගන්නේ
    පව් වැඩ එපා මූ ඕවට රැව..............ටෙන්නේ
    ඈ බොල ගුලියෝ අහින්සකයෝ බා.....ගන්නේ
    යුද්දෙට යවන්නද උඹ ඔය සැර.........සෙන්නේ
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අඩ්ඩඩ්ඩේ දැන් දැක්කේ මේ සද්දේ
    කලකින් නේ කවියන් එළිබැස ඇත්තේ
    මටත් හිතයි බැහැලා මුන් ටික මැද්දේ
    කවියක් කියන්නට හොද හැටි දා සද්දේ