අළුත්_කවි

blue_in_rio

Well-known member


  • ගෑනු කොහෙද මට මම තනිකඩ...............වෙච්ච
    බැදලා ලු!මගේ කට, උබ දන්නා................රෙද්ද
    මම තරුණයෙක් බොල විසිහතරක්...........වෙච්ච
    රෑටත් එන්න මෙහෙ මට වෙන වැඩ..........නැද්ද

    අම්මටසිරි විසිහතරද වයස බොට
    ටෝක් දෙන්නේ පොර වාගෙයි පැන්න හැට
    ඔච්චර තියෙන වැඩ මොනවද හවස තොට
    කොටු පනින්නනවත් යනවද තෝ රෑට ?

    :angry::angry::angry::angry::angry:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    වමතින් මන්න දකුණින කැති දෑතේ දරන් ...
    නුබ කොහි යන්නේ උදයෙහි මේ දරත් අරන්...
    තෙමිච්ච සරම සෝදා ගා සුවද සබන්...
    පිරිසිදු වෙලා වර කියනට අපි විරිදු සුරල්...

    patta :D
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අම්මටසිරි විසිහතරද වයස බොට
    ටෝක් දෙන්නේ පොර වාගෙයි පැන්න හැට
    ඔච්චර තියෙන වැඩ මොනවද හවස තොට
    කොටු පනින්නනවත් යනවද තෝ රෑට ?

    :angry::angry::angry::angry::angry:


    හවසට ඔෆිස් ඇරුනම පස්වරු..................පහට
    හත අට වෙනකන්ම උස්සනවා................යකඩ
    පසුවට වැලක් බලලා ගෙන #ක................අතට
    මරලා නිදා ගමි පසුවන තුරු....................හතර
     

    blue_in_rio

    Well-known member

  • හවසට ඔෆිස් ඇරුනම පස්වරු..................පහට
    හත අට වෙනකන්ම උස්සනවා................යකඩ
    පසුවට වැලක් බලලා ගෙන #ක................අතට
    මරලා නිදා ගමි පසුවන තුරු....................හතර

    හොඳ වැඩක්ය උස්සන එක උබ යකඩ
    තියාගෙන වැලත් උබලා කරන වැඩ
    අහල පහල කේස් උනොත් හෙම මර්ඩ
    ගනින්ට වෙයි කූරුත් කූඩුවේ යකඩ

    :P:P:P:P:P
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    අයියෝ.... වැඩ බන් ....ඉක්මනට එන්නං....
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    හොඳ වැඩක්ය උස්සන එක උබ යකඩ
    තියාගෙන වැලත් උබලා කරන වැඩ
    අහල පහල කේස් උනොත් හෙම මර්ඩ
    ගනින්ට වෙයි කූරුත් කූඩුවේ යකඩ

    :P:P:P:P:P


    අහිංසක එවුන් බොල වැල .......................බලන්නේ
    උන් කොහොමද මිනීමැරුමක්....................කරන්නේ
    පුදුම ලොජික් ලංකාවෙත්........................තියෙන්නේ
    කැකිල්ලේ රජ සමයයි දැන්..................ගෙවෙන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොකු අයියේ පැනයක් ඇත අසන්නට
    පොටෝ ශූට් කලාද නැග සීගිරි ගලට
    ඔබතුමාගේ නම ගෑවී දුටු මෙමට
    පැහැදිලිකර දියන් මොකක්ද උනේ බොට

    :baffled::baffled::baffled::baffled::baffled:

    හෙළ කළු සිංහලයා සීගිරි ගලේ.....................තියා
    පොටෝ ශුට් එකක් එළකිරි එකේ...................ගියා
    කොමන්ට් කියවලා පුකෙනුත් හිනා................ගියා
    කියපන් කිබුල් අයියේ ඒ උබද......................කියා
    කවුදෝ එකෙක් “මේ කිඹුළා“ කිව් කලට
    අපේ උනුත් ගති හැබවට නැතිව කැට
    ගල් උඩ නගින්නට ඇම්මක් නොමැත මට
    නැග රජ වෙන්න පුක කසනේ නොමැත මට:dull:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide


    ගෑනු කොහෙද මට මම තනිකඩ...............වෙච්ච
    බැදලා ලු!මගේ කට, උබ දන්නා................රෙද්ද
    මම තරුණයෙක් බොල විසිහතරක්...........වෙච්ච
    රෑටත් එන්න මෙහෙ මට වෙන වැඩ..........නැද්ද

    වමතින් මන්නේ දකුණින කැති දෑතේ..............දරන්
    පලවමි යකුන් දුම්මල වර අතට......................අරන්
    කියලා කවිය කර තොගේ කන් බෙරය............පදන්
    ගුලියා වැඩිය කවි මඩුවට තෙමන..................සරන්

    නොබැදපු එකෙක් ලෙස මෙහි දානා ..............සද්ද
    විසි හතරක්ය විසි වසරට පෙර .................වෙත්ද
    කරනා රැකියාව තෙමමින් උබ ..................රෙද්ද
    ඩෝබි නේද උබ හෝටලේ හා .................නැද්ද
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කවුදෝ එකෙක් “මේ කිඹුළා“ කිව් කලට
    අපේ උනුත් ගති හැබවට නැතිව කැට
    ගල් උඩ නගින්නට ඇම්මක් නොමැත මට
    නැග රජ වෙන්න පුක කසනේ නොමැත මට:dull:


    ගින්නක් නැතිව දුමක් නගින් නැති.....................හින්දා
    සිතුනා කළුවා උබ ගල උඩ නැග......................ඉන්නා
    රජකම ගන්න මෝලක් බොට නැති....................හන්දා
    උබනම් නොවෙයි ඒ කවුරුද අනෙ.....................මන්දා
     

    blue_in_rio

    Well-known member
  • නොබැදපු එකෙක් ලෙස මෙහි දානා ..............සද්ද
    විසි හතරක්ය විසි වසරට පෙර .................වෙත්ද
    කරනා රැකියාව තෙමමින් උබ ..................රෙද්ද
    ඩෝබි නේද උබ හෝටලේ හා .................නැද්ද

    සාතන් මල්ලි නොකරම වැඩිපුර සද්ද
    ගැලෙවුවා වගෙයි අදනම් ගුලියගේ රෙද්ද
    කටින් තමයි ඕකගේ ඔක්කොම සද්ද
    දුවලා එයි දැන් උස්සාගෙන රෙද්ද

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    නොබැදපු එකෙක් ලෙස මෙහි දානා ..............සද්ද
    විසි හතරක්ය විසි වසරට පෙර .................වෙත්ද
    කරනා රැකියාව තෙමමින් උබ ..................රෙද්ද
    ඩෝබි නේද උබ හෝටලේ හා .................නැද්ද


    රිදිලා වගෙයි නාකියෙකුට වයස........................අසා
    උබලා වගේ මගේ නෑ බොල කෙප්ප................මුසා
    කෙරුවොත් ගුලිය හට අපහස මඩින්..................වසා
    සාතන්ටත් ඉතින් එලබෙයි නරක........................දසා
     

    blue_in_rio

    Well-known member
  • කවුදෝ එකෙක් “මේ කිඹුළා“ කිව් කලට
    අපේ උනුත් ගති හැබවට නැතිව කැට
    ගල් උඩ නගින්නට ඇම්මක් නොමැත මට
    නැග රජ වෙන්න පුක කසනේ නොමැත මට:dull:

    මටත් පුදුම හිතුනයි ඒ කතාවට
    උයා බැන්දේ පෙර අවුරුදු ගානකට
    ඒත් පස්සේ වෙන එකකුත් හිතුනා මට
    එක්කෝ ඕනා නෑ වහගමි මගේ කට

    :dull::dull::dull::dull::dull:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලෙඩෙක් ඇවිදින් ඇත
    කැඩ් දත හදා ගන්නට
    හදා දී විගහට
    එමි නැවත මම කවි කියන්නට


    ලෙඩාගේ ඒ තනි ...............දත
    හදා දී යළි නිසි ...............ලෙස
    ගලවා ඉතිරි තිස් ...............එක
    ඒවි දුවගෙන කිඹුල ........හනිකට
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කිරිය ඇතුළෙ වලි යන සැටි දැක................... ඇත්තේ
    එනමුත් මෙවැනි වලි නැත හැම දා.................. ඇත්තේ
    එකෙක් නෙවෙයි බර ගණනක් ළිං................... ගැට්ටේ
    කවුරුන් වැටේ දෝ නොදනිමි මේ.................... අස්සේ


    එක්කෝ ගහ ගන්නේ දේෂයේ............ .පාලනෙට
    එහෙම නැතොත් කාගේ හෝ............... චීත්තෙට

    ත්‍රෙඩ් එක ඇරපු මිතුරට පිං ................සිදුවෙන්ට
    අදනම් ඇර ගන්නේ සෙට් එක ..............කවියටම

     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පැතිරුව නමුත් ආගම ගන්නට...............හරවා
    සුකලා මු වැඩේ ගන්නට පෙර................බදවා
    යනවා යන්න අදට නූල අත..................ඇරලා:no::no::no:
    එනවා හෙටත් අරින්න තොට පිට..........නමලා
    ඊයේ හවස කියලා තිබු දේ .......... ලියලා
    රිප්ලයි කරමි මම ඒ කවි පද ටික ... බලාලා
    එනවා කිව් නිසා යන්නට මට ....... ඇරලා
    ගුලියෝ තාම මම ඉන්නෙ පිට ..... නමලා
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    රිදිලා වගෙයි නාකියෙකුට වයස........................අසා
    උබලා වගේ මගේ නෑ බොල කෙප්ප................මුසා
    කෙරුවොත් ගුලිය හට අපහස මඩින්..................වසා
    සාතන්ටත් ඉතින් එලබෙයි නරක........................දසා

    කවදද තිබ්බෙ සාතන් ලට හොඳට ...........දසා
    නිය නැහැ නේද පසුපස තොට ගන්න .......කසා
    බය නම් උබට කරනට අපහාස ...........දොසා
    නොහදමි ගෙවල් සොහොනේ උබ නැතිද ...අසා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගහල මිසක් දීල පුරුදු නැත මෙමට
    දවල් හීන පෙනෙනවා හරියට උබට
    ලිංග කොටෙන් දිවි ගෙවනා තුරාවට
    හැන්දක් මිස බිජ්ජක් මොකටද නුබට
    කවි පද වලින් නුබ නොවුනත් අද .... මෙල්ල
    ලොකු යයි හිතාගෙන හොලවනවා ...... වල්ල
    හැමදා පිහිටවී උබේ දකුණත් ........... අල්ල
    ඇයි බන් පිට ගියේ ලව් කල හැම ... කෙල්ල
     

    blue_in_rio

    Well-known member
  • ඊයේ හවස කියලා තිබු දේ .......... ලියලා
    රිප්ලයි කරමි මම ඒ කවි පද ටික ... බලාලා
    එනවා කිව් නිසා යන්නට මට ....... ඇරලා
    ගුලියෝ තාම මම ඉන්නෙ පිට ..... නමලා

    ගුලියා ඉතින් කෙරුවට බොරුවට සද්ද
    නරි වාඩන් බෙරෙයි පල්ලෙන් රෙද්ද
    ගුලියෝ ඔයා දුවගොස් සැන්ගී ඇද්ද
    ඔය කියනා තරම් යක්කුත් කලු වෙද්ද ?

    :P:P:P:P:P
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ඊයේ හවස කියලා තිබු දේ .......... ලියලා
    රිප්ලයි කරමි මම ඒ කවි පද ටික ... බලාලා
    එනවා කිව් නිසා යන්නට මට ....... ඇරලා
    ගුලියෝ තාම මම ඉන්නෙ පිට ..... නමලා


    ගුලියා කටින් සේරම වැඩ කිඩ ..........දමලා
    හිටියට වැඩක් නෑ පැටියෝ පිට ..........නමලා
    හෝටලෙ සරම් සේරම ටික හෙම ........තෙමලා
    ඕක එන්නේ රෑ දොළහට රෙදි ...........නමලා