ලෙඩවෙල හිටියේ පුතා අපේ ලොකු ......අම්මා
මේ ගැන උදව් ඉල්ලා නූලක් ...........දැම්මා
අද අලුයමදි ජීවිතෙ ඔහු හැර .........දැම්මා
පතනෙමි නිවන් සරණින් සම්බුදු .........සම්මා
![]()
ඇසුවිට මගේ මිතුරට උනු දේ .............. නොසිතූ
නොහැඟේ කෙලෙස කවියක් මම ලිවිය ........ යුතූ
අකල් මරණයක් සසරෙදි නොවෙන් ............ මතූ
පතමි ඇරේවා නිවනෙහි දොරටු ................ මුතු













