Dialog TV එකේ අළු බඳුන දෙන්නේ SONY SIX එකේද?
පහු ගිය දවස් ටිකේ TEN CRICKET දීල තිබුනා නිකං.දැන් ඒක දෙන්නේ නෑ.

Dialog TV එකේ අළු බඳුන දෙන්නේ SONY SIX එකේද?පහු ගිය දවස් ටිකේ TEN CRICKET දීල තිබුනා නිකං.දැන් ඒක දෙන්නේ නෑ.
![]()

ඈසස් සීරීස් එක නේද ගුපියො ?

අළු බඳුන ගියෙ අයිටීඑන් එකේනෙ ගියෙ.

මලයා 100 ක් ගැහුවා නේද ඊයේ, Congratulations![]()

දෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. "ඔක්කොම" ඕල් අවුට් උනා.Dialog TV එකේ අළු බඳුන දෙන්නේ SONY SIX එකේද?පහු ගිය දවස් ටිකේ TEN CRICKET දීල තිබුනා නිකං.දැන් ඒක දෙන්නේ නෑ.
![]()