අාගම ගැන ප්‍රශ්නයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:
    share වෙන්නෙ වැස්ස වස්සන්නෙ දෙවියො විතරයි කියල. ඒත් තියෙන්නෙ සමහර වෙලාවට අකල් වැස්ස දෙවියො වස්සනව කියල

    මෙහෙමයි මිනිස්සුගෙ ජනප්‍රවාද තියෙනව, ඒව කොච්චර අපිට සමීපද කියනවනම් අපි හිතනව ඒව අපේ ආගම වෙන්ඩ ඇති කියල...ඇත්තටම එහෙම නැ..:):)

    අනික මිනිස්සු කැමතියි නොපෙනෙන දෙවියෙක් අල්ලගෙන උන්ද ඔක්කොම කරල දෙයි කියල බලාගෙන ඉන්න..ඒත් අද වෙනකන් මම නම් ඇස් දෙකට දැකල නැ දෙවියෙක් මෙලොව හදපු කිසිම දෙයක්..දෙවියො කරපු කිසිම දෙයක් ජීවිතේට දැකල නැති අපි මක්කට දෙවියො විස්වාසකරනවද..

    බුදු දහමෙදි දෙවියන්ගෙන් වැඩක් නැ, ''මනුස්සයට නිර්වානය දක්වා පාර කියන එකයි පිරිසිදු බුදු දහම''...:):)..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ඕකනේ ඉතින් බැරි :baffled: දෙයියන්ට කිව්වම ඇති නෙ කපුවන්ට කියන්න යන්න එපා උන්ගෙන් බේරෙන්න බෑ :no:

    කෝල් එකක් දීලා කොහෙට හරි මීට් වෙන්න එන්න කියලා කිව්වනං හරි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දැක්ක කතරගම දෙවියො ගැන මුල් හරියෙ තියෙනව...කතරගම දෙවියො බුදු දහමට අදාලම නැ .... කතරගම දෙවියො එහෙමත් නැත්තන් ස්කන්ධ කුමාර් කියන්නෙ හින්දු දෙවි කෙනෙක්..ස්කන්ධ කුමාරය බිහිඋනේ කොහොමද, අම්ම තාත්ත කවුද කියල මම තෙර්ඩ් දාල තියෙනව දන්නෙ නැති අය ඒකවත් කියවන්න..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙහෙමයි මිනිස්සුගෙන් ජනප්‍රවාද තියෙනව ඒව කොච්චර අපිට සමීපද කියනවනම් අපි හිතනව ඒව අපේ ආගම වෙන්ඩ ඇති කියල...ඇත්තටම එහෙම නැ..:):)

    අනික මිනිස්සු කැමතියි නොපෙනෙන දෙවියෙක් අල්ලගෙන උන්ද ඔක්කොම කරල දෙයි කියල බලාගෙන ඉන්න..ඒත් අද වෙනකන් මම නම් ඇස් දෙකට දැකල නැ දෙවියෙක් මෙලොව හදපු කිසිම දෙයක්..

    දෙවියො කරපු කිසිම දෙයක් ජීවිතේට දැකල නැති අපි මක්කට දෙවියො විස්වාසකරනවද..බුදු දහමෙදි දෙවියන්ගෙන් වැඩක් නැ, ''මනුස්සයට නිර්වානය දක්වා පාර කියන එකයි පිරිසිදු බුදු දහම''...:):)..

    nope. ඔතන ඊට වඩා සීන් එකක් යනව බං. දෙවියො හෙන ගොබ්බ ගෝත්‍රික සංකල්ප ටිකක් කියල ලේබල් කල්ල බුදු දහම කියන්නෙම දේව වන්දනාව ප්‍රතික්ශේප කරන දහමක් කියන තර්කෙ පාවිච්චි කල්ල ඒක සමාජගත කරනව. ඒකෙන් නිර්මාණය වෙන සමාජෙ මෙන්න බුදු හාමුදුරුවො දෙවියො ගැන කියල තියෙනව කියල බුදු හාමුදුරුවො ප්‍රතික්ශේප කරන එක හෙන ලේසියි. පියවරෙං පියවර යන්නෙ. ජ්‍යෝතිශෙට ගහන පාරවලුත් බලපංකො අන්තිමට බුදු හාමුදුරුවො නැකැත් ප්‍රතික්ශේප කලේ නෑ කියල පෙන්නල දීල බුදු දහමට ගහන්න පාවිච්චි කරන්නැද්ද කියල. මේ යන්නෙ බුදු දහම බටහිර චින්තනේට අවශෝෂණය කරගැනීමේ project එකක්. අපිත් බටහිර කරණය වෙවී බුදු දහම බටහිර කරණය කරනව. බටහිර විද්‍යාත්මක නොවෙන සේරම කෙලිංම ප්‍රතික්ශේප කරනව. අන්තිමට බුදු දහමෙ ඉතුරු වෙන්නෙ පවුල් ජීවිතේ ගත කරන්න කියාදීපුවයි, භාවනා ටිකයි ඒකත් stress අඩු කරගන්න තවත් එක විදිහක් විතරයි. යටත්විජිත වාදෙන් බටහිර නොවෙන සංස්කෘතිකාං විනාශ කලා. ගෝලීය කරණෙන් දැන් බටහිර නොවෙන චින්තනේ විනාශ කරගෙන යනව :(
     
    • Like
    Reactions: HSW

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕකනේ ඉතින් බැරි :baffled: දෙයියන්ට කිව්වම ඇති නෙ කපුවන්ට කියන්න යන්න එපා උන්ගෙන් බේරෙන්න බෑ :no:

    දේවාලෙදි දෙවියන්ට කන්නලව් කරන්නේ කපුවා නම් පල්ලියේදි දෙයියන්ට කන්නලව් කරන්නා කිමෙක්ද? (ලකුනු 5)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කෝල් එකක් දීලා කොහෙට හරි මීට් වෙන්න එන්න කියලා කිව්වනං හරි
    එපා එපා කපුවො කොහොමත් එපා පුජා භාණ්ඩ වලට හෙන ගානක් ගෙවන්න වෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දේවාලෙදි දෙවියන්ට කන්නලව් කරන්නේ කපුවා නම් පල්ලියේදි දෙයියන්ට කන්නලව් කරන්නා කිමෙක්ද? (ලකුනු 5)

    :rofl::rofl::rofl: මගෙ අම්මේ මේකට නම් හිනා ගිහින් මැරුන.. :lol::lol: මේකෙන් සෑහෙන වැඩක් ගන්ඩ පුලුවන්.. :):)
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දේවාලෙදි දෙවියන්ට කන්නලව් කරන්නේ කපුවා නම් පල්ලියේදි දෙයියන්ට කන්නලව් කරන්නා කිමෙක්ද? (ලකුනු 5)
    පාදිලි තුමා ද :oo: එයත් කපුවෙක් වාගේ තමා බලන් ගියාම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nope. ඔතන ඊට වඩා සීන් එකක් යනව බං. දෙවියො හෙන ගොබ්බ ගෝත්‍රික සංකල්ප ටිකක් කියල ලේබල් කල්ල බුදු දහම කියන්නෙම දේව වන්දනාව ප්‍රතික්ශේප කරන දහමක් කියන තර්කෙ පාවිච්චි කල්ල ඒක සමාජගත කරනව. ඒකෙන් නිර්මාණය වෙන සමාජෙ මෙන්න බුදු හාමුදුරුවො දෙවියො ගැන කියල තියෙනව කියල බුදු හාමුදුරුවො ප්‍රතික්ශේප කරන එක හෙන ලේසියි. පියවරෙං පියවර යන්නෙ. ජ්‍යෝතිශෙට ගහන පාරවලුත් බලපංකො අන්තිමට බුදු හාමුදුරුවො නැකැත් ප්‍රතික්ශේප කලේ නෑ කියල පෙන්නල දීල බුදු දහමට ගහන්න පාවිච්චි කරන්නැද්ද කියල. මේ යන්නෙ බුදු දහම බටහිර චින්තනේට අවශෝෂණය කරගැනීමේ project එකක්. අපිත් බටහිර කරණය වෙවී බුදු දහම බටහිර කරණය කරනව. බටහිර විද්‍යාත්මක නොවෙන සේරම කෙලිංම ප්‍රතික්ශේප කරනව. අන්තිමට බුදු දහමෙ ඉතුරු වෙන්නෙ පවුල් ජීවිතේ ගත කරන්න කියාදීපුවයි, භාවනා ටිකයි ඒකත් stress අඩු කරගන්න තවත් එක විදිහක් විතරයි. යටත්විජිත වාදෙන් බටහිර නොවෙන සංස්කෘතිකාං විනාශ කලා. ගෝලීය කරණෙන් දැන් බටහිර නොවෙන චින්තනේ විනාශ කරගෙන යනව :(

    ඒක හරි ඒකයි අපි හැම තිස්සෙම පිරිසිදු බුදු දහම වෙනුවෙන් පෙනී ඉන්නෙ..බුදු දහමට අනුව දේව වන්දනා ජෝතිශ්ය නැකත් ඔය ඔක්කොම ප්‍රතික්ශේපිතයි...:):)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය මොන ආගමක දෙවියෝ ගැනද කියන්නේ? කියන්න හදනදේ තේරුන් නෑ. .
    බුදුදහමේ දෙවියන්ට යාඤා කරන්න, පලතුරු කවන්න කියලා නෑනේ. . විවිද දෙවිවරු වර්ග, දිව්යලෝක ගැන තියෙනවා. . හැබැයි උන්ව අදහන්න කියලා නෑ. .

    තව්තිසා දිවියලෝකේ අධිපති රජතුමා සක්‍රයාගේ වාහනේ වයිජයන්ත රථය කියන්නේ මොකක්ද ? මැණික් ඔබ්බපු රෝද දහසක් සහිත කරත්තයක් …
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව්තිසා දිවියලෝකේ අධිපති රජතුමා සක්‍රයාගේ වාහනේ වයිජයන්ත රථය කියන්නේ මොකක්ද ? මැණික් ඔබ්බපු රෝද දහසක් සහිත කරත්තයක් …

    ඔව් ඉතින් කරත්තයක්, ඒකාලෙ විදිට හොද වාහන්යක්නෙ... :):) දැන් ඉතින් කාලෙට අනුව අජානීය බෙන්ස් එකකින් යනව ඇති...දිවියලෝක කියන්නෙ වෙනස් නොවන දෙයක් නෙමේ...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අව්ව ගැන නං කියල නෑ බං බොරු කියන්න එපා වැස්ස හුලඟ අකුණු වලට නං දෙවියො ඉන්නව කියල තියෙනව ඒත් දන්න තරමින් වහින හැම වතාවෙම දෙයියො වස්සනව කියල නෑ අකාලෙ හේතුවක් නැතුව වැස්ස හුලඟ ඇති කරන්නෙ දෙවියො බලපෑම් කරනව කියල විතරයි කියල තියෙන්නෙ. කොහොමත් වැස්ස හුලඟ ගැන අපි හිතං ඉන්න තරමෙ නිවැරදි අවබෝධයක් තාම අපිට නෑ. අර සමනල්ලු තටු ගහල ටෝනෙඩෝ ඇති කරන කතාව නිර්මාණය වෙන්නෙම කාලගුණය ගැන අපේ විද්‍යාත්මක දැනුමෙ තියෙන අසම්පූර්ණබාවය පදනම් කරගෙන. වැස්ස හරියටම දෙවියො වස්සනව පායවනව මම දැකල නෑ. ඒ වුනාට පහුගිය දවස් වල ලංකාවට එන්න තිබ්බ හෙන කුනාටුවක් එන්න කිට්ටු වෙද්දි පහන් පත්තු කරල දෙවියන්ට පිං දීල (නාථ) ඒක ලංකාවට එවන්න එපා කිව්ව ලංකාවට එන්න කලිං ඒක සමනය වුනා. හැබැයි කාලගුණ විද්‍යා අංශ වල හැටියට ඒක කෙලිංම ලංකාවට එන්නතිබ්බෙ තිබුණු හැම අනාවැකියකම හෙන වැසි තිබ්බ. දැන් ඉතිං හිනා වෙයං නාථ දෙයියන්ට කියල වැස්ස පායවන්න පුලුවන්නං ඇයි හයියෙන් වහින හැම වතාවෙම කියන්නැත්තෙ කියල. මං පහණ තිබ්බෙ නෑ පස්සෙයි දන්නෙ 100%ක්ම ඒ හේතුව හින්ද වුනා කියනව නෙමේ ඒ වුනාට අභෞතික පිටසක්වල ජීවියො aka දෙවියො ඉන්න ඉඩක් තියෙනව

    අවුව ඇතිකරන නෙවෙයි කියන්නේ … ඉර හද දෙවියන් විදිහට කියල තියෙන සුත්‍ර 3 ක් පෙන්නුවා .. pitaka.lk හරි thripitakaya.org හරි ගිහින් හොයල බලන්න

    චන්දිම සුත්‍රය /සුර්ය සුත්‍රය / පායාසිරාජක්ක්න සුත්‍රය

    වෙනත් මානයන් වල ජීවින් ලෝක තියෙන්න පුළුවන් , හැබැයි වෙනත් මානයන් කියන්නේ මොඅක්ක්ද කියල එකස්ප්ලේන් කරගෙන ඉන්න වෙනවා පළවෙනියට ..
    නාථ දෙවියෝන්ට වැස්ස නවත්තන්න පුළුවන් කියල ඔයාම තමයි කියන්නේ ..එහෙම හැකියාවක් තියනවා කියන එකත් මටනම් තවත් අබව්‍ය කතාවක්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙහෙමයි මිනිස්සුගෙ ජනප්‍රවාද තියෙනව, ඒව කොච්චර අපිට සමීපද කියනවනම් අපි හිතනව ඒව අපේ ආගම වෙන්ඩ ඇති කියල...ඇත්තටම එහෙම නැ..:):)

    අනික මිනිස්සු කැමතියි නොපෙනෙන දෙවියෙක් අල්ලගෙන උන්ද ඔක්කොම කරල දෙයි කියල බලාගෙන ඉන්න..ඒත් අද වෙනකන් මම නම් ඇස් දෙකට දැකල නැ දෙවියෙක් මෙලොව හදපු කිසිම දෙයක්..දෙවියො කරපු කිසිම දෙයක් ජීවිතේට දැකල නැති අපි මක්කට දෙවියො විස්වාසකරනවද..

    බුදු දහමෙදි දෙවියන්ගෙන් වැඩක් නැ, ''මනුස්සයට නිර්වානය දක්වා පාර කියන එකයි පිරිසිදු බුදු දහම''...:):)..

    ජනප්‍රවාද නෙවෙයි ත්‍රිපිටකයේ තියෙන්නේ ..එකයි තියන තැන ඉදන් දැම්මේ
    ( සුත්තපිටක - සංයුත්තනිකාය- බන්ධවග්ගපාලි -. වලාහකසංයුත්තං)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    ජනප්‍රවාද නෙවෙයි ත්‍රිපිටකයේ තියෙන්නේ ..එකයි තියන තැන ඉදන් දැම්මේ
    ( සුත්තපිටක - සංයුත්තනිකාය- බන්ධවග්ගපාලි -. වලාහකසංයුත්තං)

    https://www.elakiri.com/forum/showthread.php?t=1853093

    ඕකට උත්තරේ ත්‍රේඩ් එකේම දීලනේ තියෙන්නේ ඇයි යන යන තැන උත්තරයක් නොලැබුනා වගේ ඕක කියන්නේ?
    උබට බුදුදහම ගැන ඉගෙනගන්න ඕනත් නැති එකේ උබේ දහම අදහන් ඉදපන්කෝ. . මුලින් බයිබලේ කියවපන්. .
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    nope. ඔතන ඊට වඩා සීන් එකක් යනව බං. දෙවියො හෙන ගොබ්බ ගෝත්‍රික සංකල්ප ටිකක් කියල ලේබල් කල්ල බුදු දහම කියන්නෙම දේව වන්දනාව ප්‍රතික්ශේප කරන දහමක් කියන තර්කෙ පාවිච්චි කල්ල ඒක සමාජගත කරනව. ඒකෙන් නිර්මාණය වෙන සමාජෙ මෙන්න බුදු හාමුදුරුවො දෙවියො ගැන කියල තියෙනව කියල බුදු හාමුදුරුවො ප්‍රතික්ශේප කරන එක හෙන ලේසියි. පියවරෙං පියවර යන්නෙ. ජ්‍යෝතිශෙට ගහන පාරවලුත් බලපංකො අන්තිමට බුදු හාමුදුරුවො නැකැත් ප්‍රතික්ශේප කලේ නෑ කියල පෙන්නල දීල බුදු දහමට ගහන්න පාවිච්චි කරන්නැද්ද කියල. මේ යන්නෙ බුදු දහම බටහිර චින්තනේට අවශෝෂණය කරගැනීමේ project එකක්. අපිත් බටහිර කරණය වෙවී බුදු දහම බටහිර කරණය කරනව. බටහිර විද්‍යාත්මක නොවෙන සේරම කෙලිංම ප්‍රතික්ශේප කරනව. අන්තිමට බුදු දහමෙ ඉතුරු වෙන්නෙ පවුල් ජීවිතේ ගත කරන්න කියාදීපුවයි, භාවනා ටිකයි ඒකත් stress අඩු කරගන්න තවත් එක විදිහක් විතරයි. යටත්විජිත වාදෙන් බටහිර නොවෙන සංස්කෘතිකාං විනාශ කලා. ගෝලීය කරණෙන් දැන් බටහිර නොවෙන චින්තනේ විනාශ කරගෙන යනව :(

    කියල තියෙන්නේ මෙහෙමයි කියල වැඩක් නැහැ භාවිතාව වෙනස් නම් .. ලංකාවේ මුස්ලිම් උන් කියන්නෙත් ජිහාඩ් කියන්නේ ත්‍රස්තවාදීන් විසින් වැරදියට භාවිතා කරන එකක් කියල .. මිනිස්සු පළවෙනියට විවේචනය කරන්නේ භාවිතාව ..එක සාමාන්‍යයයි ..
    කිසියම් ආගමක එහෙම වැරදි භාවිතාවක් තියනවනම් පුජ්‍ය පක්ෂය ආගමිකයෝ කරන්න ඕනි ඒ වැරදි භාවිතාව හදන එක .එහෙම කරේ නැත්තම් නිකන්ම සම්ප්‍රදායක් වෙලා ඔහේ දිගට කරගෙන යන වැදගැම්මකට නැති පුහු පුරුදු වන්දන්නා වගේ ගොඩකින් ඇත්ත දේ වැහිලා යයි … පුහු දේවල් විවේචනය වෙද්දී වැරැද්ද විවේචකයාගේ නෙවෙයි … වැරැද්ද මිනිස්සු හරි මගට ගන්න වගකීම තියන පුජ්‍ය පක්ෂයේ සහ ආගමිකයන්ගේ .. මේක බුදුදහමට විතරක් අදාළ කතාවක් නෙවෙයි .. "එකේ ඇත්තම තේරුම එන්නේ මෙන්න මෙහෙම" වගේ කතා වලංගු වෙන්නේ නැත්තේ එකයි ,හොදම උදාහරණෙ ඉස්ලාම් ගැන ලෝකේ තියන මතේ මතක තියාගන්න බුදුදහම අදහන මිනිස්සු ගැන ඉස්සර ලෝකේ තිබුණු හොද අවිහිංසාවාදී අදහස දැන් ලෝකෙන් ටික ටික අයින් වෙනවා කියල . බුඩිස්ට් ටෙරරිස්ට්ස් ල ගැන ආර්ටිකල් යනවා දැන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ජනප්‍රවාද නෙවෙයි ත්‍රිපිටකයේ තියෙන්නේ ..එකයි තියන තැන ඉදන් දැම්මේ
    ( සුත්තපිටක - සංයුත්තනිකාය- බන්ධවග්ගපාලි -. වලාහකසංයුත්තං)

    ඔයාට මම ''නියාම ධර්ම'' ගැන මේ තෙර්ඩ් එකේම කියල දුන්නනෙ ඇයි ඒක දැක්කෙම නැද්ද???? ඇස් පේන්නෙ නැතිම අවුලක් තියෙනවද??? අනික වෙන තෙර්ඩ් එකකත් ඔයාට කියල දීල තියෙනවනෙ ලින්ක් එකත් දාල දීලම තියෙනවනෙ..මොකක්ද මේ සීන් එක මොකක්ද ඔයාගෙ ආගම කතෝලිකද????:)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔයාට මම ''නියාම ධර්ම'' ගැන මේ තෙර්ඩ් එකේම කියල දුන්නනෙ ඇයි ඒක දැක්කෙම නැද්ද???? ඇස් පේන්නෙ නැතිම අවුලක් තියෙනවද??? අනික වෙන තෙර්ඩ් එකකත් ඔයාට කියල දීල තියෙනවනෙ ලින්ක් එකත් දාල දීලම තියෙනවනෙ..මොකක්ද මේ සීන් එක මොකක්ද ඔයාගෙ ආගම කතෝලිකද????:)

    කොනකපලා නැත්තන් ආගමක් නෑ කියයි. . කොන කපලා නැත්තන් කතෝලිකයෙක් නෙවේ කියලා බයිබලේම කියනවනේ. . :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියල තියෙන්නේ මෙහෙමයි කියල වැඩක් නැහැ භාවිතාව වෙනස් නම් .. ලංකාවේ මුස්ලිම් උන් කියන්නෙත් ජිහාඩ් කියන්නේ ත්‍රස්තවාදීන් විසින් වැරදියට භාවිතා කරන එකක් කියල .. මිනිස්සු පළවෙනියට විවේචනය කරන්නේ භාවිතාව ..එක සාමාන්‍යයයි ..
    කිසියම් ආගමක එහෙම වැරදි භාවිතාවක් තියනවනම් පුජ්‍ය පක්ෂය ආගමිකයෝ කරන්න ඕනි ඒ වැරදි භාවිතාව හදන එක .එහෙම කරේ නැත්තම් නිකන්ම සම්ප්‍රදායක් වෙලා ඔහේ දිගට කරගෙන යන වැදගැම්මකට නැති පුහු පුරුදු වන්දන්නා වගේ ගොඩකින් ඇත්ත දේ වැහිලා යයි … පුහු දේවල් විවේචනය වෙද්දී වැරැද්ද විවේචකයාගේ නෙවෙයි … වැරැද්ද මිනිස්සු හරි මගට ගන්න වගකීම තියන පුජ්‍ය පක්ෂයේ සහ ආගමිකයන්ගේ .. මේක බුදුදහමට විතරක් අදාළ කතාවක් නෙවෙයි .. "එකේ ඇත්තම තේරුම එන්නේ මෙන්න මෙහෙම" වගේ කතා වලංගු වෙන්නේ නැත්තේ එකයි ,හොදම උදාහරණෙ ඉස්ලාම් ගැන ලෝකේ තියන මතේ මතක තියාගන්න බුදුදහම අදහන මිනිස්සු ගැන ඉස්සර ලෝකේ තිබුණු හොද අවිහිංසාවාදී අදහස දැන් ලෝකෙන් ටික ටික අයින් වෙනවා කියල . බුඩිස්ට් ටෙරරිස්ට්ස් ල ගැන ආර්ටිකල් යනවා දැන්

    කතෝලිකයො කොහොමත් ත්‍රස්තවාදියොනෙ බන්...කුරුසෙ පන්නල මිලියන ගානක මිනිස්සු මරල දාල ඇද්ද...ඔය කුරුසයේ නාමයෙන් මේ රටේ මිනිස්සු කී ලක්ශයක් සමූල ඝාතනය කරාද බන්...

    ලoකාවෙ බෞද්ධයො කාවද ආගමේ නාමයෙන් මැරුවෙ???? ලoකාවෙ මුස්ලිම් භක්තිකයො කාවද ආගමේ නාමයෙන් මැරුවෙ????? ඒත් ආගමේ නාමයෙන් කතෝලිකයො නම් ලක්ශ ගානක මිනිස්සු මේ ලකාවෙදි සමූල ඝාතානය කරල තියෙනව..ලකාවෙ කතෝලිකයන්ගෙ තියෙන්නෙ පාවාදීල මිනී මරල මීනිමස් වලින් තරවෙලා ලබාගත් සාතන්ගේ ආත්මයක් විතරයි..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කොනකපලා නැත්තන් ආගමක් නෑ කියයි. . කොන කපලා නැත්තන් කතෝලිකයෙක් නෙවේ කියලා බයිබලේම කියනවනේ. . :)

    :yes::yes::yes: මටත් පේන්නෙ කොන කපල නැති සාතන්ගේ අනුගාමිකයෙක් කියල තමයි..සාතන්ගේ අනුගාමිකයො තමයි කොන කපන්නෙ නැත්තෙ..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් ඉතින් කරත්තයක්, ඒකාලෙ විදිට හොද වාහන්යක්නෙ... :):) දැන් ඉතින් කාලෙට අනුව අජානීය බෙන්ස් එකකින් යනව ඇති...දිවියලෝක කියන්නෙ වෙනස් නොවන දෙයක් නෙමේ...

    එහෙනම් දෙවි scientists ල එහෙම ඇතිනේ . මනුස්ස ලෝකේ අවරුදු 50 ක් 100 ක් එක දවසක් වෙන ඔය සමහර දිව්‍යලෝක මනුස්ස ලෝකෙට වැඩිය සැහෙන්න දියුණු ඇති . ඔච්චර වැසි වස්සන උණුසුම සිතල ඇතිකරන වැඩ කරන්න පුළුවන් එකේ රේඩියෝ තරඟයක් වගේ එකක් හරහා මිනිස්සුන්ට මොනවත් කියන්නෙවත් නැනේ අප්පා ...බුද්ධධර්මය සරණ ගිය ධර්මය රකින දෙවිවරු පවා ඉන්නවා කියනවනේ , එහෙම දෙවිවරයෙක්වත් අඩුම ගානේ මේ ධර්මය අවභාවිත වෙන හැටි බලල මිනිස්සුන්ට පනිවිදයක්වත් දෙන්න තිබුන මම හිතන්නේ