එහෙනම් දෙවි scientists ල එහෙම ඇතිනේ . මනුස්ස ලෝකේ අවරුදු 50 ක් 100 ක් එක දවසක් වෙන ඔය සමහර දිව්යලෝක මනුස්ස ලෝකෙට වැඩිය සැහෙන්න දියුණු ඇති . ඔච්චර වැසි වස්සන උණුසුම සිතල ඇතිකරන වැඩ කරන්න පුළුවන් එකේ රේඩියෝ තරඟයක් වගේ එකක් හරහා මිනිස්සුන්ට මොනවත් කියන්නෙවත් නැනේ අප්පා ...බුද්ධධර්මය සරණ ගිය ධර්මය රකින දෙවිවරු පවා ඉන්නවා කියනවනේ , එහෙම දෙවිවරයෙක්වත් අඩුම ගානේ මේ ධර්මය අවභාවිත වෙන හැටි බලල මිනිස්සුන්ට පනිවිදයක්වත් දෙන්න තිබුන මම හිතන්නේ
උබේ ආගම මොකක්ද කියල තාම කියුවෙ නැනෙ..???
ඇයි මේ දගලන්නෙ බුදු දහම දේව විස්වාස අදහන්නෙ නැ... දෙවි scientists ල කියල මම කියුවෙ කොහෙද මම කියුවෙ අනියමාර්ත සම්බාවිය කතාවක්.. ඒකට අප්පේ රේඩියෝ සිග්නලුත් අල්ලන්...ලොල්...



බුදු දහම අදහන දෙවිවරු ඉන්නව,
එහෙමයි කියල ඒ දෙව්යන්ට තමන්ගෙ වැඩ නැද්ද අනිත් උන් ගැන බලාගෙන ඉන්නව ඇරෙන්ඩ..දෙවියො මේ තම්න්ගෙ වැඩ දාල මනුස්ස ලෝකෙ දැන් ඉන්න පොල් බූරුවො දිහා බලාගෙන ඉන්ඩ ඔනෙ එහෙමද ආස... 

ඔය කතෝලික දෙයිය වගේ නෙමේ අනිත් දෙවිවරු...කතෝලික දෙයියට නම් කිසිම වැඩක් නැ ,උගෙ වැඩේම මනුස්ස ලෝකෙ ඉන්න මීහරක් දිහා බලාගෙන උන්ව හසුරවන එක...කොටින්ම මනුස්සයෙක්ට පඩයක් ගියත් ඒකත් වෙන්නෙ කතෝලික දෙයියගෙ කැමැත්ත අනුව , රෙන්ඩ බරක් හැදිල රෙන්නෙත් කතෝලික දෙයියගෙ කැමැත්ත අනුව, වෙන එකක් තියා බඩ යන්නෙත් කතෝලික දෙයියගෙ කැමැත්ත අනුව...









