share වෙන්නෙ වැස්ස වස්සන්නෙ දෙවියො විතරයි කියල. ඒත් තියෙන්නෙ සමහර වෙලාවට අකල් වැස්ස දෙවියො වස්සනව කියල
මෙහෙමයි මිනිස්සුගෙ ජනප්රවාද තියෙනව, ඒව කොච්චර අපිට සමීපද කියනවනම් අපි හිතනව ඒව අපේ ආගම වෙන්ඩ ඇති කියල...ඇත්තටම එහෙම නැ..


අනික මිනිස්සු කැමතියි නොපෙනෙන දෙවියෙක් අල්ලගෙන උන්ද ඔක්කොම කරල දෙයි කියල බලාගෙන ඉන්න..ඒත් අද වෙනකන් මම නම් ඇස් දෙකට දැකල නැ දෙවියෙක් මෙලොව හදපු කිසිම දෙයක්..දෙවියො කරපු කිසිම දෙයක් ජීවිතේට දැකල නැති අපි මක්කට දෙවියො විස්වාසකරනවද..
බුදු දහමෙදි දෙවියන්ගෙන් වැඩක් නැ, ''මනුස්සයට නිර්වානය දක්වා පාර කියන එකයි පිරිසිදු බුදු දහම''...

..

දෙයියන්ට කිව්වම ඇති නෙ කපුවන්ට කියන්න යන්න එපා උන්ගෙන් බේරෙන්න බෑ



එයත් කපුවෙක් වාගේ තමා බලන් ගියාම