සිව්රක් පොරවගත්ත හිමිනමකට දොස් පවරල නිරයට යන මාර්ගය ඉක්මන් කරගන්න උත්සහ කරන්න එපා..... එයා වරදක් කරගන්නවනම් ඒවයේ ප්රතිපල එයාටමයි...... ඒකෙන් ගැලවීමක් නැ..... මමනම් හිනත්නේ එදා ජනාධිපතිිවරනෙදි තිබුනු විකල්ප අතරින් හොදම එක තෝරන්න උන්වහන්සේ උපදෙස් දුන්නා.... අද මේ අය වැරදි පාරේ යනකොට ඒ අයගේ වැරැද්දත් පෙන්නනවා... වන්දි බට්ටයෙක් නොවී.....
