අාණ්ඩුව විකුණන්න හදන දේපල මෙන්න

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    කඩේ වැඩිය ඇල්ලේ
    ඩිල් දාපු ඇල්ලේ
    නිවනට දුර ඇල්ලේ
    නිරයට ලග ඇල්ලේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාර්ලි‌‌මේන්තුව වික්කා නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිව්රක් පොරවගත්ත හිමිනමකට දොස් පවරල නිරයට යන මාර්ගය ඉක්මන් කරගන්න උත්සහ කරන්න එපා..... එයා වරදක් කරගන්නවනම් ඒවයේ ප්‍රතිපල එයාටමයි...... ඒකෙන් ගැලවීමක් නැ..... මමනම් හිනත්නේ එදා ජනාධිපතිිවරනෙදි තිබුනු විකල්ප අතරින් හොදම එක තෝරන්න උන්වහන්සේ උපදෙස් දුන්නා.... අද මේ අය වැරදි පාරේ යනකොට ඒ අයගේ වැරැද්දත් පෙන්නනවා... වන්දි බට්ටයෙක් නොවී.....
     
    • Like
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    :yes: