වරෙන් යකෝ...

මේ ප්රශ්නය මට දුන්නේ පහේ පන්තියේ ළමයෙක්..
දන්න එකෙක් උත්තරේ කියමු..
මට ඒ පොඩි එකාට කියලා දෙන විදියකුත් කියන්න
මෙන්න ප්රශ්නය
පිරිමියෙක් වරකට ආප්ප 4ක් අනුභව කරයි. කාන්තාවන් දෙදෙනෙකුට වරකට එක ආප්පයක් සෑහේ. ළමුන් හතරදෙනෙක් එකතු වී එකවරකට කන්නේ එක් ආප්පයකි. පිගානක ආප්ප 20ක් තිබුණු අතර පුද්ගලයින් 20ක් එම ආප්ප අනුභව කරන ලද අතර ආප්ප කිසිවක් ඉතිරි නොවුනේ නම්.
එහි සිටි පිරිමින් ගණන, ගැහැණුන් ගණන හා ළමුන් ගණන කීයද?
මේක ශිෂ්‍යත්ව ප්‍රශ්නයක් ලු.
කට්ටියම උත්තර දෙමුකෝ එහෙනම්.....