අැපල් කාපිය!

  • Jul 9, 2014
    66
    9
    8
    adf.ly
    ඔය අැපල් iphone 6 රෙද්ද කියන තරම් බඩ්ඩක්ද යකෝ???මගුල ඔිකට දෙන සල්ලි ටොයිලට් එකක් හදන්ට දෙන එක හොදයි

    http://www.phonearena.com/phones/compare/Apple-iPhone-6,Google-Nexus-5/phones/8346,8148

    http://www.phonearena.com/phones/compare/Samsung-Galaxy-S5,Apple-iPhone-6/phones/8202,8346

    Vge3M7S.jpg
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට නම් ඕවා වැඩක් නෑ. මන් ටච් පොන් පාවිච්චි කරලා පිරිමහන්න් බැරි එකෙක්.
    ගලේ ගැහුවත් වැඩ කරන එකක් තාමයි අපිට හරියන්නේ
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මට නම් ඕවා වැඩක් නෑ. මන් ටච් පොන් පාවිච්චි කරලා පිරිමහන්න් බැරි එකෙක්.
    ගලේ ගැහුවත් වැඩ කරන එකක් තාමයි අපිට හරියන්නේ
    Kohomada parana Nokia phones :). Andenawa ban dan ekak athaarunoth. youtube eke Kochchara pennuwath ape ekak watila balanda one. Labba pole gahuwa wage thama:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Kohomada parana Nokia phones :). Andenawa ban dan ekak athaarunoth. youtube eke Kochchara pennuwath ape ekak watila balanda one. Labba pole gahuwa wage thama:D

    මන් ගාව තියෙන්නේ e5 එකක් සුකුරුත්තම් වැඩ වලට
    කෝල් ගන්න තියනවා 6210 එකක්

    ගැලේක්සි y කියලා එකක් ගත්ත 20 දීලා බිම වටිලම මස 4 යනකොට කැඩුනා බන් :( :(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිට මොකෝ බං.. එක එකාගෙ ආසාවල් එක එක විදියයි..
    සමහර උන්ට ආසාව තිබුණත් ගන්න සල්ලි නෑ.. (මේ මට වගේ)
    සමහර උන්ට සල්ලි තිබුණත් ගන්නෙ නෑ..
    සමහර උන් ඔය වගේ දේවල් වලට කැමති නෑ..
    සමහර උන් සල්ලි වලට කරන්න දෙයක් නැතුව එන එන හැම ලබ්බම ගන්නවා..
    සමහර උන් ඇපල් බ්‍රෑන්ඩ් එකට ආසා නිසා කට්ට කාලා කොහොම හරි ගන්නවා..
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    core dous 2 eka matanm hodahi bn ..cl ganni,net yanni,email tika balani.2 sim hinda net yanna huch sim eka use karanawa. mage lobaa wada tikata meka hodatomma athi ..
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    අනුන්ට කිය කිය උන්ම කොපි කරන එකනේ බන් වැඩේ..:rofl::rofl::rofl:

    m8_perleft_gunmetal.jpg

    View attachment 53153

    2007 iPhone 2G eken ne okkoma un touch eka issuwe :P
    Full screen touch keyboard issuwe :P
    umba elakiri dan aweth mouse eka tiyana nisa ekath apple eken ne haduwe :P
    baladdi hama ekama apple eken ussala :lol: #TruthHurts wei dan nam :P
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    අපිට මොකෝ බං.. එක එකාගෙ ආසාවල් එක එක විදියයි..
    සමහර උන්ට ආසාව තිබුණත් ගන්න සල්ලි නෑ.. (මේ මට වගේ)
    සමහර උන්ට සල්ලි තිබුණත් ගන්නෙ නෑ..
    සමහර උන් ඔය වගේ දේවල් වලට කැමති නෑ..
    සමහර උන් සල්ලි වලට කරන්න දෙයක් නැතුව එන එන හැම ලබ්බම ගන්නවා..
    සමහර උන් ඇපල් බ්‍රෑන්ඩ් එකට ආසා නිසා කට්ට කාලා කොහොම හරි ගන්නවා..

    :P:P:P:rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    2007 iPhone 2G eken ne okkoma un touch eka issuwe :P
    Full screen touch keyboard issuwe :P
    umba elakiri dan aweth mouse eka tiyana nisa ekath apple eken ne haduwe :P
    baladdi hama ekama apple eken ussala :lol: #TruthHurts wei dan nam :P

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:අනේ බන් උබ දන්න ලබ්බක් නැහැ..MOUSE එක කොහෙද ගොනෝ ඇපල් හැදුවේ..:rofl::rofl::rofl:.අනික අනිත් උන් කොපි කරන හින්දද ඇපල් එකේ උන් අනිත් උන්ගේ ඒවා කොපි කරන්නේ...:rofl:ඉතින් එහෙම බලනකොට ඇපල් කියන්නේ වැඩකට නැති බ්‍රෑන්ඩ් එකක්නේ..:P:P:P
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    අපිට මොකෝ බං.. එක එකාගෙ ආසාවල් එක එක විදියයි..
    සමහර උන්ට ආසාව තිබුණත් ගන්න සල්ලි නෑ.. (මේ මට වගේ)
    සමහර උන්ට සල්ලි තිබුණත් ගන්නෙ නෑ..
    සමහර උන් ඔය වගේ දේවල් වලට කැමති නෑ..
    සමහර උන් සල්ලි වලට කරන්න දෙයක් නැතුව එන එන හැම ලබ්බම ගන්නවා..
    සමහර උන් ඇපල් බ්‍රෑන්ඩ් එකට ආසා නිසා කට්ට කාලා කොහොම හරි ගන්නවා..

    සිරා....ඇත්තම කතාව තමය් ඕක....:yes::yes::yes:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:අනේ බන් උබ දන්න ලබ්බක් නැහැ..MOUSE එක කොහෙද ගොනෝ ඇපල් හැදුවේ..:rofl::rofl::rofl:.අනික අනිත් උන් කොපි කරන හින්දද ඇපල් එකේ උන් අනිත් උන්ගේ ඒවා කොපි කරන්නේ...:rofl:ඉතින් එහෙම බලනකොට ඇපල් කියන්නේ වැඩකට නැති බ්‍රෑන්ඩ් එකක්නේ..:P:P:P

    Though the mouse didn't become the standard way to control a desktop computer until Apple released the Macintosh in 1984, it was first invented 20 years earlier by a visionary World War II veteran named Douglas C. Engelbart, who passed away this week at the age of 88. :lol::lol: