අැප ලබා ගෙදර ගිය කෙහෙළියගේ දෝණි අැතිවෙන්නේ නැද්ද අනේ අහයි..🤭

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,823
    2,041
    113
    Galle
    අඩෝ මේවාට කීල්ස් එකෙන් ස්පොන්සර් කරනවද... මමත් ගන්න ඕන කීල්ස් බග් එකක්.. යන හැමතැනම අරන් යන්නොන... දැන් එකද අලුත් ට්‍රෙන්ඩ් එක... පිස්සු විකරයි... රට්ටු හිනස්සන්න බෑ... ට්‍රෙන්ඩ් එකට හුරුවෙන්න ඕන...

    ගෙදර යන ගමන් - Cargills Food City

    හැබැයි keels bag එකක් නෙද අතෙ තියෙන්නෙ
    නෑ දැන් කියන්න ඕන keels food city, හිරේ යන ගමන්...
    ------ Post added on Jun 20, 2025 at 7:25 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    අඩෝ මේවාට කීල්ස් එකෙන් ස්පොන්සර් කරනවද... මමත් ගන්න ඕන කීල්ස් බග් එකක්.. යන හැමතැනම අරන් යන්නොන... දැන් එකද අලුත් ට්‍රෙන්ඩ් එක... පිස්සු විකරයි... රට්ටු හිනස්සන්න බෑ... ට්‍රෙන්ඩ් එකට හුරුවෙන්න ඕන...

    නෑ දැන් කියන්න ඕන keels food city, හිරේ යන ගමන්...
    ------ Post added on Jun 20, 2025 at 7:25 PM
    කීල්ස් බෑග් එකර කාර්ගීල්ස් එකේ ස්ලෝගන් එක කියන්න එපා යකෝ
     
    • Haha
    Reactions: AnuradhaRa

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,726
    8,474
    113
    අනේ හුකේ අපි තමයි පඩයක් ගියත් පොලිසියෙන් අල්ලන් යයි කියල වෙව්ලන්නේ. මුන් බිලියන ගනන් ගහල පොර ටෝකුත් දෙනව. කෝමද බන් ඔහොම නැචුරල් ඉන්නේ සිරාවට ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇතිවෙන්නෙ නැද්ද කියල ඇහුවේ "ජනමාධ්‍ය වලින් වීඩියෝ කරන එක ගැන"

    ගොන් බඩු ඒකට රිමාන්ඩ් කරලා ඇතිවෙන්නෙ නැද්ද වගේ අර්ථයක් දෙන්න හදනවා
     
    • Like
    Reactions: Daminduwa

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කෙහෙළිය ට ලියමි!

    පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ දවසක, මම රන්වල බලකාය එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයකට යන්න සූදානම් වෙමින් හිටියේ. තාත්තා ඒ වෙනකොට අපේක්ෂා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ.

    හදිස්සයේ අම්මා මට කතා කරලා කිව්වා “Doctor පුලුවන් ඉක්මනට ගේන්න කියලා බෙහෙතක් දුන්නා ඉස්පිරිතාලේ නෑ, ඔයා හොයලා මේක අරන් දැන්ම එනවද?” කියලා. මං ඒ වෙලාවේ හිටියේ බලකායේ කට්ටියත් එක්ක රාජගිරියේ shop එකක. එවෙලෙම prescription එක ගෙන්නගෙන දන්න කියන හැම තැනකටම call කර කර බෙහෙත හොයන්න ගත්තා. හැම තැනකින්ම කිව්වේ ඒ බෙහෙත ලංකාවේ කොහෙවත් නෑ කියලා.මට ඒ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැති කමට shop එකේ බංකුවක වාඩි වෙලා ඇඬුවා. මගේ යාලුවොත් ආපු වැඩේ පැත්තක දාලා බෙහෙත හොයන්න ගත්තා. එහෙම හම්බුණ contact එකකින්, එකම එක pharmacy යක බෙහෙත තියෙනවා කියලා දැන ගන්න ලැබුණට අදාළ brand එකෙන් නෙමෙයි බෙහෙත තිබුණේ. ඒත් Doctor කිව්වා තියන එක ගේන්න තාත්තා ට ඉක්මනටම බෙහෙත දෙන්න ඕනේ කියලා. Vial 7ක් ගන්න රු. 420,000.00 මුදලක් ගියා. එදා ඉදන් දවස් 3ක් ඒ බෙහෙත ඕනේ උණා. ලක්ෂ 15කට ආසන්න ගානක් ඒ දවස් තුනට විතරක් අපිට වියදම් උණා.

    එදා තාත්තට දුන්නේ මෙන්න මේ IVIG (Iv human immunoglobulin) කියන බෙහෙත.

    කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ. කර්මයෙන් ගැලවෙන්න නම් බැරි වෙයි!

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator

    PVT phamacy wala thibbe koholiya genapu behethda?

    Ewa giye hospital walata ne!

    salli nathi kale lankawe godak beheth thibbe naha!