අැමරිකාවෙ_කෑම නෑ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අැමරිකාවෙ_කෑම නෑ

    ඇමෙරිකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට කෑම නෑ.

    Caif4lb.jpg

    ඇමෙරිකා එක්සත් ජනපදයේ දරුවන්ගෙන් පහෙන් එකකට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබෙන බව නව පර්යේෂණ වාර්තාවකින්අනාවරණය වී ඇත.

    ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ පර්යේෂණ ආයතනයක් වන බෲකින්ස් ආයතනය කරන ලද සමීක්ෂණයකින් ඒ බව අනාවරණය වී ඇති අතර මවුවරුන් සම්බන්ධ කරගනිමින් එම පර්යේෂණය කර තිබේ.

    එම අනුපාතය 1930 වසරේ ඇති මහා ආර්ථික අවපාතයට වඩා දරුණු බවත් 2008 වසරේ ඇති වූ මූල්‍ය අර්බුදය පැවැති සමයට වඩා තුන් ගුණයකින් ඉහළ බවත් පැවසේ.

    නිවසේ තිබෙන ආහාර ප්‍රමාණය අඩු වීමත් සමඟ මාපියන් දරුවන්ට දෙන ආහාර වේල් මඟහරින බව ද මෙහිදි අනාවරණය වී තිබේ. වයස අවුරුදු 12ට අඩු දරුවන් සිටින නිවෙස්වල දරුවන්ගෙන් සියයට 17.4ක් ප්‍රමාණවත් පරිදි ආහාර නොගන්නා බවත් ඉහත කී පර්යේෂණයෙන් සොයාගෙන ඇත. මහා ආර්ථික අවපාතය පැවැති සමයේදී එම ප්‍රතිශතය සියයට 5.7ක් වූ බව ද පැවසේ.

    ප්‍රමාණවත් පෝෂණය නොලැබීමෙන් කුඩා හා තරුණ දරුවන් ට දීර්ඝකාලීන සංවර්ධන ආබාධ ඇතිවිය හැකියි.

    ‘‘මේක අනතුරු ඇඟවීමක්’’ යැයි මෙම පර්යේෂණය අධීක්ෂණය කළ ආර්ථික විද්‍යාව පිළිබඳ බෲකින්ස් ආයතනයේ විද්‍යාර්ථී ලෝරන් බවර් කීවාය.

    ‘‘ගෙවල්වලින් දරුවන්ට දෙන ආහාර ප්‍රමාණය සීමා කරලා. දරුවන්ට ආහාර ලැබෙන්නේ නැහැ. අපි හිතනවට වඩා මේ සංඛ්‍යා ඉහළ’’ යැයි ද ඇය පැවැසුවාය.

    පාසල්වල ආහාර වැඩසටහන්වලට බාධා එල්ල වී ඇති බව ද ඇය සඳහන් කළාය. ඇතැම් පවුල්වල වැඩිහිටි දරුවන් මේ සීමිත ආහාරවලට තරග කරන බව ද ඇතැම් පවුල්වලට ආහාර තිබෙන ස්ථානවලට ළඟා වීමට නොහැකි බව ඇය කීවාය.

    පර්යේෂණය සොයාගැනීම් මෙලෙස ප්‍රසිද්ධියට පත්වූයේ ආහාර මුද්දරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය අතර මතභේද පවතින අවස්ථාවකදීය. ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේදී ආහාර මුද්දරය සහ ඉන් දෙන ප්‍රතිලාභ සියයට 15කින් වැඩි කරන්නැයි ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලා සිටී. 2009 වසරේ ආර්ථික පසුබෑම අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ග ගත් බවත් එමඟින් කුසගින්න අඩු කරගැනීමට හැකි වූ බවත් ඩිමොක්‍රටික් පක්ෂය පෙන්වාදෙයි.

    ආහාර මුද්දරය සහ එමඟින් ලබාදෙන සහන කෙටිකාලයක් සඳහා සියයට 60කින් වැඩි කිරීමට එක්සත් ජනපද කොංග්‍රසය පියවර ගෙන ඇත. කෙසේ නමුත් දුප්පතුන්ට සහන නොලැබෙන බවට ද චෝදනා එල්ල වී ඇත. තවත් සහන වැඩසටහන් ඇතුළු ආරක්ෂණ ආදී වැඩසටහන් ක්‍රියාත්මක බවත් එමඟින් වැඩිවෙන අවශ්‍යතාවලට ප්‍රමාණවත් බවත් රිපබ්ලිකන් පක්ෂය පෙන්වාදෙයි.

    ‘ද නිව්යෝක් ටයිම්ස්’

    055
     
    • Like
    Reactions: VSGM

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    යූ ටියුබ් ඵකට ගිහින් බලපං බොරුනම් අැමරිකාවේ ළමයි වීඩියෝ‍ හදනව කෑම නාස්ති කර කර..බාත් ටබ් ඵක පුරෝල චීස් බෝල දාල වතුර පුරෝල නානව..WWE වල පෑන්කේක් විසි කරනව හැම තැනම..අැමරිකන් කාරයෝ තරම් කෑම නාස්ති කරන උන් වෙන රටක නම් නෑ..ඒක මට වැඩක්‍ නෑ ඒක උන්ගෙ කැමැත්තනෙ..මම කිව්වෙ මේ නිව්ස් ඵක හින්දා..
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    යූ ටියුබ් ඵකට ගිහින් බලපං බොරුනම් අැමරිකාවේ ළමයි වීඩියෝ‍ හදනව කෑම නාස්ති කර කර..බාත් ටබ් ඵක පුරෝල චීස් බෝල දාල වතුර පුරෝල නානව..WWE වල පෑන්කේක් විසි කරනව හැම තැනම..අැමරිකන් කාරයෝ තරම් කෑම නාස්ති කරන උන් වෙන රටක නම් නෑ..ඒක මට වැඩක්‍ නෑ ඒක උන්ගෙ කැමැත්තනෙ..මම කිව්වෙ මේ නිව්ස් ඵක හින්දා..

    Ow ne mamat dakala thiynwa ambanakat
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,675
    16,891
    113
    Apita adala nane
    Lamainge badaginna gana kakkumak thiyenawanan badaginne inna lamai tikak hoyala kanna mona hari gihin deepan. Anik ratawal wala news share karata kagewath bada pirenne na
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    පර්යේෂණය සොයාගැනීම් මෙලෙස ප්‍රසිද්ධියට පත්වූයේ ආහාර මුද්දරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය අතර මතභේද පවතින අවස්ථාවකදීය.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Apita adala nane
    Lamainge badaginna gana kakkumak thiyenawanan badaginne inna lamai tikak hoyala kanna mona hari gihin deepan. Anik ratawal wala news share karata kagewath bada pirenne na

    අදාල නැත්නම් බැලුවෙ මොකෝ.ත්‍රෙඩ් ඵකේ ටයිටල් ඵක අැමරිකාවේ..:lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,675
    16,891
    113
    අදාල නැත්නම් බැලුවෙ මොකෝ.ත්‍රෙඩ් ඵකේ ටයිටල් ඵක අැමරිකාවේ..:lol:

    Baluwe umba thread1 dala mokakda apita kiyanne hadanne kiyala balanna :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    අපේ රටෙත් එහෙම තමයි බන්. සමීක්ෂණ කරන්න එක පකයෙක්වත් නෑ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,675
    16,891
    113
    Kawuda ban mama sohona kiyala hithagena inna gon naamba
    Mama me Italy indan puka dena ekek neme. Mama inne lankawe. Thread ekakata comment ekak dammama hariyata hitha ridena babala set ekak ne dan elakiriye inne
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Kawuda ban mama sohona kiyala hithagena inna gon naamba
    Mama me Italy indan puka dena ekek neme. Mama inne lankawe. Thread ekakata comment ekak dammama hariyata hitha ridena babala set ekak ne dan elakiriye inne

    Mama nam nemei :no:.kawuda sohona?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,675
    16,891
    113
    හරි ඉතිං අැයි අායෙත් අාවෙ..:D

    Thread1 subscribe wela thiyena nisa mage user cp eke pennanawa ekai awe
    Oyage hitha riduna nan mama aye enne nathuwa innanko
    Onna unsubscribe karanawa sathuten inna honde :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Thread1 subscribe wela thiyena nisa mage user cp eke pennanawa ekai awe
    Oyage hitha riduna nan mama aye enne nathuwa innanko
    Onna unsubscribe karanawa sathuten inna honde :lol:

    ලොකු දෙයක්..අදාල නැත්‍නම් ඵන්න ඕන නැහැනෙ ඒකයි අැහුවෙ..අැමරිකාවෙ නිව්ස් ඵකක් අහල ඔය තරම් හිත රිදෙයි කියල හිතුවෙ නෑ .:D
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Meka mul article ko ponz nikan NY times kiyala sinhalen damata wadak nae primary sources dapan ponz

    ඒක උඹ හොයාගෙන බලපං පොන්ස්.මේක තිබ්බෙ ලංකාදීපේ පොන්ස්..:yes:
     
    Similar threads