අැස් ප්රශ්නයක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අැස් ප්රශ්නයක්

    අර රාජිත සේනාරත්න වගේ වේගෙන් අැහිපිල්ලම් ගහන එක ලෙඩක්ද බන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ හැටි එහෙම ඇස්පිල්ලං ගහනවනං හොඳයි කොම්පියුටරේ දිහා බලං ඉන්න උන්ට තියෙන ලොකුම අවුල ඇස්පිල්ලං හරියට ගැහෙන්නැති එක :yes: :yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නෑ හැටි එහෙම ඇස්පිල්ලං ගහනවනං හොඳයි කොම්පියුටරේ දිහා බලං ඉන්න උන්ට තියෙන ලොකුම අවුල ඇස්පිල්ලං හරියට ගැහෙන්නැති එක :yes: :yes:

    ස්නායු අවුලක් කියල සමහරුකියනව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    Excessive blinking can be caused by problems with the eyelids or anterior segment (front surface of the eye), habitual tics, refractive error (need for glasses), intermittent exotropia or turning out of the eye, and stress. It is very rare for excessive blinking to be a sign of an undiagnosed neurologic disorder.

    -google
     
    Sinhln kiypn
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Therenta kiypn bn

    ඕක ඇහේ ප්‍රශ්නයක් නෙවේ. ඕව psychiatry වලදී අයිති වෙන්නේ motor disorders වලට .
    මෙතන වෙන දේට simple motor tics කියල තමයි කියන්නේ.
    මේක සාමාන්‍ය මිනිස්සුන්ටත් තියෙන්න පුළුවන්.
    ඔයවගේ දේවල් තමයි, උරහිස ගස්සන එක, නාහේ රැලි ගස්සන එක, බෙල්ල ගස්සන එක, දත්මිටි කන එක වගේ දේවල්.
    එකපාරටම හිතන්නේ නැතුව muscles කීපයක් වැඩ කරනකොට තමයි ඕක වෙන්නේ.

    වේගවත් වගේම, අපහු අපහු කරනවා, හැබැයි රිද්මයනුකුලව නෙවෙයි වෙන්නේ.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕක ඇහේ ප්‍රශ්නයක් නෙවේ. ඕව psychiatry වලදී අයිති වෙන්නේ motor disorders වලට .
    මෙතන වෙන දේට simple motor tics කියල තමයි කියන්නේ.
    මේක සාමාන්‍ය මිනිස්සුන්ටත් තියෙන්න පුළුවන්.
    ඔයවගේ දේවල් තමයි, උරහිස ගස්සන එක, නාහේ රැලි ගස්සන එක, බෙල්ල ගස්සන එක, දත්මිටි කන එක වගේ දේවල්.
    එකපාරටම හිතන්නේ නැතුව muscles කීපයක් වැඩ කරනකොට තමයි ඕක වෙන්නේ.

    වේගවත් වගේම, අපහු අපහු කරනවා, හැබැයි රිද්මයනුකුලව නෙවෙයි වෙන්නේ.

    Kagnda bht gnta oona