
නෑ හැටි එහෙම ඇස්පිල්ලං ගහනවනං හොඳයි කොම්පියුටරේ දිහා බලං ඉන්න උන්ට තියෙන ලොකුම අවුල ඇස්පිල්ලං හරියට ගැහෙන්නැති එක![]()
![]()
ස්නායු අවුලක් කියල සමහරුකියනව

වෙන්ඩැති වෙන්ඩැති ඒත් මං හිතන්නෙ මහා දරුණු අවුලක් නෙමේ වෙන්ටැ![]()
![]()
Excessive blinking can be caused by problems with the eyelids or anterior segment (front surface of the eye), habitual tics, refractive error (need for glasses), intermittent exotropia or turning out of the eye, and stress. It is very rare for excessive blinking to be a sign of an undiagnosed neurologic disorder.
OwStress wadi da
Kalpanawalamada inne
පට්ටපල් බොරුකාර,කට්ට කෛරාටික පුද්ගලයිගේ ලක්ශණයක් බන් ඕක.
oka Psychiatric condition 1
ekata kiyanne Simple Motor Tics kiyala.
normal ayatat tiyenna puluwan.
Therenta kiypn bn
ඕක ඇහේ ප්‍රශ්නයක් නෙවේ. ඕව psychiatry වලදී අයිති වෙන්නේ motor disorders වලට .
මෙතන වෙන දේට simple motor tics කියල තමයි කියන්නේ.
මේක සාමාන්‍ය මිනිස්සුන්ටත් තියෙන්න පුළුවන්.
ඔයවගේ දේවල් තමයි, උරහිස ගස්සන එක, නාහේ රැලි ගස්සන එක, බෙල්ල ගස්සන එක, දත්මිටි කන එක වගේ දේවල්.
එකපාරටම හිතන්නේ නැතුව muscles කීපයක් වැඩ කරනකොට තමයි ඕක වෙන්නේ.
වේගවත් වගේම, අපහු අපහු කරනවා, හැබැයි රිද්මයනුකුලව නෙවෙයි වෙන්නේ.