කවදත් වගේ අදත් අයියගෙන් සමාජ මෙහවරක්....
ඛේදණිය සමාජ පැතිකඩක සොදුරු විවරණයක්..
හැමදාම වගේ විශිශ්ටයි ron අයියා...
බොහොම ස්තුතියි මල්ලියා නිර්මානය අගය කලාට.....
කවදත් වගේ අදත් අයියගෙන් සමාජ මෙහවරක්....
ඛේදණිය සමාජ පැතිකඩක සොදුරු විවරණයක්..
හැමදාම වගේ විශිශ්ටයි ron අයියා...
වටින නිර්මාණයක් Ron අයියේ. මේ සමාජෙ එදා ඉදන් අද වෙන තුරු සිද්ද වෙන දෙයක් මේක අමාරුවෙන් ජීවිතේ ගොඩනගන්න දහඩිය කදුලු හෙලද්දි බොරු කාරයෙක් ඇවිත් මිරුගුවක් පෙන්නල ජීවිතේ විනාස කරල දැම්මාම මේ කිසාගෝතමියන්ට මොනව හිතෙනව ඇත්ද. කවියෙන් සමාජයට දෙන පනිවිඩේ හුගක් වටිනවා.මගේ සුබ පැතුම්
Ron ayyata magey acharaya..ada ayya lankawey jivath nowunath lankawe wena dewal gana hoda awadanayakin innawa..attatama eka adambarayak..hoda samaja wevaranayak.. Subapatum ayya thawath hoda nirmana karanna!!!
'andumada nume Jeewithyada mahanne.....' Loku heena podi badagena raa dawas nathuwa me kisaa gothamila gana samajaya gothala thiyana katha.. eyalawa hadunna asikkitha widiya gananam mata thibbeth kala kireemak ayyie... 'Juki Kella ' kiyalane gawrawa sammana denne ee ahinsakaawanta. me kawiya kalochithai. wageme mage hithath adala bandala thiya gatta. hama dama wage samajeye es arawanna me gatta uthsahayath mama mulu hithenma agaya karanawa
godak arthawath nirmanayak Ron aiya.....hamadama wage.....
Niyamai.............aththa....thanks...........
Godak sanwedi nirmanasheeli kaviyak
niyamai machan
ලස්සන පට-සලු නිමවන්නේ සේල දෙපටක්, නූල් පට දෙකකින් යා කරන ඉඳි කටුව පොරබදින මැස්මකින්. ඒ විතරක්ද, ඉඳි කටුව පසාරු කරයන්නේ මැස්ම මෙහෙය වන සියුමැලි ජිවිත ද අප්‍රමාණව පෙලමින්.
ඔවුන් මුහුන දෙන නිරස තත්වයන් මනාව විස්තර කරන සාර්ථක නිර්මාණයක්. අප සමාජ්යේ පැතිකඩක් ගෙන සරලව, නිර්මාණාත්මකව, ඒත් තීව්රව ගෙනහැර දක්වන්න නිරතුරුව ඔබ දරන උත්සාහය අගේය. උනුසුම් සුබ පැතුම්!
මොවුන් කරන මෙහෙය අප්‍රමානයි, එය රටට විදේශ විනිමය උපයන ප්‍රදාන මර්ගය. ඔවුන්ට දෙවැනිව විදේශ විනිමය ගෙන එන්නේ විදේශ රැකියා, එතැනත් බහුතරය කාන්තාවන්. ඒත් මෙ දෙපිරිසට ම සමාජය අලවන ලේබලය (ලේබලය අලවන සමාජයම නේද මොවුන් එ තත්වයට තල්ලු කලේ...), ඔවුන් දෙස බලන හැටි කනගාටුදායකයි නේද?

වර්තමාණයට අවශ්‍යය අර්ථවත් නිර්මාණයක් රොන් අයියේ.....
ඉදිරියටම නිර්මාණ කරන්නට ඔබේ පන්හිදට දිරි!!!!!
Mekanam itin ettatama bohoma shochaneeya pettaak tamai aiyandi...
Aiyage kawi esin lassanata me katawa winiwida dekala..
Sithuwili aussana nirmanayak..niyamai...![]()
අපූරු නිර්මාණයක් , පංති අරගලයේ දුක්කිත පැත්තක් , සූරාකෑම මහ ඉහලින්